ලොව භයානකම ජෛව අවි 10

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ලොකු ස්පේස් ස්ටේශන් එකක් හදල ජාති ආගම් කුල භාශා මහද්වීප බේද නැති සයන්ටිස්ට්ස්ල ගිහිං ඒකෙ නවත්තල මිනිස්සු ඔක්කොම මැරෙන බයෝ වෙපන් එකකිං ගහල පෘථිවියෙන් මිනිස් ශිෂ්ඨාචාරය නැති කල්ල දාන්න ඕනෙ :yes: :yes: :yes:
රෙප් :yes:
 

ChampB

Member
Apr 12, 2015
137
19
0
Kandy
ඔය කොඉකටත් ලොකු අවිය
giphy.gif


:lol::lol:
:lol::lol::lol:
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0

නිව් වර්ල්ඩ් ඕඩර් කියන න්‍යායට
????

mokakdha ban e

කෙටියන් කිව්වොත්, අපි ඉන්නේ matrix එකක වගේ නම්, ඉලුමිනාටිලා/ගොලබලිස්ට/elites තමයි ඒක පාලනය කරන්නේ. උබ මාධ්‍යයේ දකින දේ, ලෝකයේ දේශපාළනය, හොලිවුඩ්, tv shows, feminism වගේ සංවිධාන මේ හැම එකක්ම උන්ගේ වැඩ. තව තියෙනවා සෑහෙන්න. මට මේ ගැන මේකේ ලිපියක් දාන්න ඕනේ නමුත් කාලය මදි ලොකු එකක් ලියන්න :dull:
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔයින් එකක් අරන් මෙහේ ඉන්න තම්බි සෙට් එකටයි,සහජීවන කාරයො රැලටයි දුන්නනම් ඉවරයි බන්.අපිට පාඩුවේ ඉන්න පුලුවන්.
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    ලොකු ස්පේස් ස්ටේශන් එකක් හදල ජාති ආගම් කුල භාශා මහද්වීප බේද නැති සයන්ටිස්ට්ස්ල ගිහිං ඒකෙ නවත්තල මිනිස්සු ඔක්කොම මැරෙන බයෝ වෙපන් එකකිං ගහල පෘථිවියෙන් මිනිස් ශිෂ්ඨාචාරය නැති කල්ල දාන්න ඕනෙ :yes: :yes: :yes:
    රෙප් :yes:

    film series එකකට කියපු story line එක.. :cool: