ක්‍රිස්ටල් මෙත් (BB Heisenberg මතක් උනා)
![]()
මෙක්සිකානු සම්භවයක් සහිත මේ භයානක මත්ද්‍රව්‍ය අලෙවි කිරීම තුලින් ඒවායේ තැරැව් කරුවන් වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක ආදායමක් උපයනවා. ඇමෙරිකා එක්සත් ජනපදය තුල පමණක් ක්‍රිස්ටල් මෙත් වලට ඇබ්බැහි වූවන් මිලියන 1.6ක් පමණ වෙසෙන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.
![]()
ධූම ආඝ්‍රාණයෙන් හෝ එන්නත් කටුවක් භාවිතයෙන් ශරීරයට විද ගැනීමෙන් ශරීරගත කරගන්නා මේ මත්ද්‍රව්‍ය එක් වරම මනස තුල මහා සතුටක් හා ප්රබෝධයක් ද ශක්තිය වැඩිවූ බවට හැඟීමක්ද ඇති කරනවා නමුත් පාවිච්චි කිරීමට පටන් ගෙන වැඩි කල් යන්නට මත්තෙන් පුද්ගලයා විරූපී වන අතර මොළයට දැඩි හානි ගෙන දෙමින් ඉක්මන් වූ මරණයක් ලඟා කරනවා.
Breaking Bad මතක් වුනා මේක කියවද්දී
)




