ලොව භයානකම වෙබි අඩවිය
අන්තර්ජලයයේ සැරිසරමින් සිටින විට හුමුවු අමුතු ඝනයේ වෙබි අඩවියක් විය දකින විටම කිවහැකි තරමේ අමුතු මුසල පෙනුමකින් එහි මුල්පිටුව සැකසී තිබේ එහි සමිපුර්ණයෙන් ඇතුලත් වන්නේ එක්වරක් ගිය අයෙකු අය නැවත වරක් නොඑන තරමේ පිලිකුල් සහගත ජායාරැපයන්ය කුණුවි ඔජස් ගලන මිනිවල සිට අභිරහස් ඝාතන වල ඉතා දුර්ලභ ජායාරූවලින්ද එය සමන්විතයි එම වෙබි අඩවිය නිර්මාණය කිරිමේ අරමුණ කුමක්ද යන්න ගැටලුවකි
අද කාලයේ මෙන් සුන්දර ගැෆික් වලින් සමන්විත පෙනුමක් මෙහි නැත මෙය සමන්විත වන්නේ අන්තර්ජාලය නොදියුනු සමයේ නිර්මාණකල වෙබි අඩවිවල තිබෙන සරල HTML පෙනුමකි වෙබි අඩවියේ මුල්පිටුවේම When hell is full the dead will walk to earth - pure evil since 1996 (අපායේ ඉඩ අැහිරී යන විට මරණය පොලව මතුපිටට පැමිණිනේවි - වර්ශ 1996 සිටම නපුරුයි) යනුවෙන් සදහන්වේ මේ අනුව මෙය වසර 19 කට පමන පෙර නිර්මාණය කල එකක් බව පැහැදිලිය එමෙන්ම එය ඇතැමිවිට භයානක අගමික කල්ලියක (deadly cult) හෝ අභිරහස් සංවිධානයක වෙබි අඩවියක් විය හැකිය
එමෙන්ම එහි කිසිදු වානිජ අරමුණක් නැති බව කිසිදු සැකයක් නැත මන්ද මෙවැනි වෙබි අඩවියක මල්ශාලාකරුවෙක්වත් දැන්විමක් නොදමුන ඇත ඇතැමි විටදි එවැනි යුගයක අදමෙන් ඔනැ දේ අන්තර්ජාලය මගින්ද සොයා ගැනිමට ඉතා අපහසු බැවින් අධාපනික අරමුණු වෙනුවෙන් හෝ තොරතරු මුලාශයක් ලෙස නිර්මාණය කල එකක් විය හැකිය නමුත් මෙහි එයිට එහා ගිය වෙනත් ආගමික හෝ දේශපාලනික අරමුණක් මත නිර්මාණය කල එකක් බවයි මගේ හැගීම 1996 වැනි යුගයක වෙබි අඩවියක් නිර්මාණය කර පවත්වාගෙන යාමට අති විශල දනස්කන්ධයක් වියදමි කල යුතු වැඩක්ය එවැනි කාලයක කිසිදු වානිජ අරමුණකින් තොරව මෙවැනි අප්‍රසන්න ජායාරැප එකතුවක් පවත්වාගෙන යාමට ලොකු හේතුවක් තිබිය හැකියි එහි FAQ (නිතර අසන ප්‍රශ්න) නමි පිටුවේ මෙ සංවාදය දැක්වේ
ඔබ මෙම ජායාරූප ලබාගන්නෙ කොහොමද -
හැමතැනින්ම සමහර ජායාරැප මිනිස්සු අපිට එවනවා සමහර එවා අපි මිලදී ගන්නවා තවත් සහර ඒවා අපි එ තැන්වලට ගිහිල්ලා අපිම අරගන්නවා
මේ ජායාරූප සත්‍යද -
ඇත්තෙන්ම ඔවු සමහර අය අපිට ව්‍යජ එවාත් එවනව එත් අපේ කන්ඩායමේ අයට දැක්ක ගමන් කියන්න පුලුවන් මේක ඇත්ත එකක්ද බොරැවක්ද කියල මෙහි තියෙන ඇතැමි ජායාරූප සමාජයෙන් වසන්කරපු සිදුවීමි වල එවා උදාරණයක් විදිහට ඩයනා කුමරියගේ මරණය සමිබන්ධව ජයාරැප කියද අන්තර්ජාලයේ තියෙන්නේ එත් අපිගාව සිය ගනනක් තියෙනව
ඇයි ඔබලා මෙය පවත්වගෙන යන්නේ -
අපේ කන්ඩායම කැමතියි මිනිසුන්ගේ හිත් ටිකක් විතර අප්‍රසන්න කරන්න මෙහි සමිපුර්ණ අයිතිය තියෙන්නේ මියගිය අයට මෙක අපේ අත්වලින් කරන දෙයක් නෙවෙි
මෙි ජායාරූප සමිබන්ධව වැඩිදුර යමක් කියන්න පුලුවන්ද -
අවාසනාවකට අපිට ඒ ගැන කියන්න බැ මොකද එහෙම උනොත් අපිට නවතින්න වෙන්නේ පොලීසියෙන්
අපිට එ ගැන කියන්න තිබුනනමි හොදයි එත් අපිට මෙවා ලැබෙන්නේ සමිපුර්ණ රහසිගත මාර්ගයකින් නිර්නාමික පුද්ගලයින්ගෙන් මෙිවා පෙන්වනවා හැරෙන්නට අපිට වෙන යමක් කරන්න බැ මොකද මෙහි මුලු ලෝකයෙන්ම වසන් කරපු ප්‍රසිද්ධ ඝාතන මරණ වල ජායාරූප පවා තිබෙනවා
හරිනමි ඔබල සිටින්න ඔනේ සිරභාරයේ නේද -
ඇත්තටම එක්සත් ජනපදයේ පාලකයෝ විසින් වැරදි හැසිරීම සමිබන්දව සමාව දෙන කරන ආකාරය පිලිබදව හොද පුර්වාදර්ශයක් අපිට සපයල තියෙනවා
ඔබලා විසින් මෙය සිදුකරන්නේ කුමන හෝ වානිජ අරමුණක් වෙනුවෙන්ද මම අදහක් කරන්නේ දැන්විමි බාර ගැනීම වැනි දෙයක් පිලිබදව -
ඔබට පිස්සුද ඇතැමි අසභ්‍ය වෙබි අඩවි මෙන් දැන්වීමි පෙන්විම අපි පිලිකුල් කරණව එය දෙවියන්ට අපහාසයක් ඔබ හදන්නෙ අපේ පිරිසුදු භාවය නැතිකරන්නද
අර ඩයනා කුමරියගේ කතාවට කුමක්ද සිද්ද උනේ -
ඒක පරණ කතාවක් ඇත්තටම එක දැන් පරණ සිද්දීයක්

ආයෙම බැලුවොත් පුරුද්දට යනවා..