ලොව විශාලතම ගුහාව

DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ලොව විශාලතම ගුහාව


    [FONT=&quot]Hang Son Doong[/FONT]

    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]
    FrVr42B.jpg
    [/FONT]


    [FONT=&quot]දැනට ලෝකයේ සොයා ගනු ලැබූ විශාලතම භූගත ගුහාව ලෙස [/FONT]Hang Son Doong [FONT=&quot]සලකනු ලබනවා ..[/FONT]
    [FONT=&quot]මෙහි මුළු විශාලත්වය කියුබික්මීටෙර මිලියන [/FONT]38.5[FONT=&quot]ක් පමණ වෙනවා..[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    [FONT=&quot]
    P45EESt.jpg

    [/FONT]


    s85pfnJ.jpg


    1991[FONT=&quot]දී වියට්නාම ජාතිකයෙකු වන [/FONT]Ho Khanh [FONT=&quot]විසින් මෙම භුගත ගුහාව සොයා ගනු ලබනවා ..[/FONT]
    [FONT=&quot]නමුත් නැවත ගවේශනය සදහා බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු වන [/FONT]Howard [FONT=&quot]සහ [/FONT]Deb Limbert [FONT=&quot]සමග [/FONT]Ho Khanh [FONT=&quot]පැමිණෙන මුත් ගුහාව තිබුන ස්ථානය සොයා ගැනීමට ඔව්න් අසමත් වෙනවා...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    gSbEsGx.jpg



    dmZlddM.jpg



    [FONT=&quot]ඉන් වසර [/FONT]17[FONT=&quot]කට පසු එනම් [/FONT]2008[FONT=&quot] වසරේදී නැවතත් [/FONT]Ho Khanh [FONT=&quot]විසින් මෙම ගුහාව සොයා ගනු ලබන්නේ ඔහු ආහාර සහ සතුන් දඩයම් කිරීමට පැමිනි විටකයි ..[/FONT]
    2009[FONT=&quot] වසරේදී [/FONT]Howard , Deb Limbert [FONT=&quot]සහ තවත් ප්‍රවීණයන් කිහිපදෙනෙකුද මෙම භුගත ගුහාව ගවේශනය සදහා [/FONT]Ho Khanh [FONT=&quot]විසින් රැගෙන යනු ලබනවා ...[/FONT]

    iS3d3qJ.jpg


    [FONT=&quot]ගුහාව තුලට පිවිසීම සදහා අඩි [/FONT]262[FONT=&quot]ක් ගැබුරට කබයක් ආධාරයෙන් ගමන් කල යුතු වෙනවා ..[/FONT]

    aayts6I.jpg


    Tphrohc.jpg


    [FONT=&quot]මෙය [/FONT]5km [FONT=&quot]පමණ දුරකින්ද ඇතැම් කොටස් [/FONT]200m [FONT=&quot]ක් පමණ උසකින් හා [/FONT]150m [FONT=&quot]ක පමණ පළලකින්ද යුත වෙනවා.. [/FONT]

    mAqNszW.jpg

    [FONT=&quot]මෙයටම අයත් ගංගාවකින් [/FONT],[FONT=&quot]වනයකින් සහ දේශගුණයකින් සමන්විත වීමට තරම් විශාලත්වයකින් යුතු වෙනවා ..[/FONT]

    UXdFUd4.jpg



    qOLTLcn.jpg



    r5IpmIo.jpg

    [FONT=&quot]වවුලන් වදුරන් සහ නොයෙකුත් කුරුල්ලන් සදහා නිවහනක් බවට පත්ව තිබෙනවා..[/FONT]

    YL7c9Fk.jpg


    [FONT=&quot]කුඩා ප්‍රමාණයේ වෙරල තීරයන්ද /ඉවුරු මෙහි දැක ගන්න පුළුවන්..[/FONT]


    6JDca9f.jpg



    7SEpIp4.jpg



    QUxYLWX.jpg

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]80m [FONT=&quot]ක් පමණ උස් වු [/FONT]Stalagmites [FONT=&quot]මෙහිදී දැක ගන්න පුළුවන්..[/FONT][/FONT]
    [FONT=&quot]
    [/FONT]

    8c8nV00.jpg


    [FONT=&quot]ලෝකයේ ඇති විරලම පාෂාණ මෙහිදී හමුව තිබෙනවා..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    kMNACod.jpg
    [FONT=&quot]
    [/FONT]

    T5ZjM6R.jpg



    [FONT=&quot]මෙය ගුහා [/FONT]150[FONT=&quot]කින් පමණ සම්න්විත ගුහා සංකීර්ණයක් වන අතර එහි බොහොමයක් තැන් තවමත් ගවේෂණය කිරීමට නොහැකිවී තිබෙනවා..[/FONT]

    Source:thenativepeople.net


    Bump එකක් දාගෙන යන්න අනිත් යටත් බලන්න

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොඳ වෙලාවට අපේ රටේ නොතිබ්බෙ.
    එහෙම තිබ්බනම් අනිවාර්යෙන් විකුණනව....
    නැත්නම් 99 අවුරුදු බදු දෙනව
     
    • Like
    Reactions: DangerMan119

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොඳ වෙලාවට අපේ රටේ නොතිබ්බෙ.
    එහෙම තිබ්බනම් අනිවාර්යෙන් විකුණනව....
    නැත්නම් 99 අවුරුදු බදු දෙනව

    :yes::yes:අගමැටි වික්කමසිහට නින්ද යන්නෙ නැනෙ නැත්තන්...
     

    Similar threads