ලොව විශාලතම ගුහාව
[FONT="]Hang Son Doong[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]දැනට ලෝකයේ සොයා ගනු ලැබූ විශාලතම භූගත ගුහාව ලෙස [/FONT]Hang Son Doong [FONT="]සලකනු ලබනවා ..[/FONT]
[FONT="]මෙහි මුළු විශාලත්වය කියුබික්මීටෙර මිලියන [/FONT]38.5[FONT="]ක් පමණ වෙනවා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
1991[FONT="]දී වියට්නාම ජාතිකයෙකු වන [/FONT]Ho Khanh [FONT="]විසින් මෙම භුගත ගුහාව සොයා ගනු ලබනවා ..[/FONT]
[FONT="]නමුත් නැවත ගවේශනය සදහා බ්‍රිතාන්‍ය ජාතිකයන් දෙදෙනෙකු වන [/FONT]Howard [FONT="]සහ [/FONT]Deb Limbert [FONT="]සමග [/FONT]Ho Khanh [FONT="]පැමිණෙන මුත් ගුහාව තිබුන ස්ථානය සොයා ගැනීමට ඔව්න් අසමත් වෙනවා...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉන් වසර [/FONT]17[FONT="]කට පසු එනම් [/FONT]2008[FONT="] වසරේදී නැවතත් [/FONT]Ho Khanh [FONT="]විසින් මෙම ගුහාව සොයා ගනු ලබන්නේ ඔහු ආහාර සහ සතුන් දඩයම් කිරීමට පැමිනි විටකයි ..[/FONT]
2009[FONT="] වසරේදී [/FONT]Howard , Deb Limbert [FONT="]සහ තවත් ප්‍රවීණයන් කිහිපදෙනෙකුද මෙම භුගත ගුහාව ගවේශනය සදහා [/FONT]Ho Khanh [FONT="]විසින් රැගෙන යනු ලබනවා ...[/FONT]
[FONT="]ගුහාව තුලට පිවිසීම සදහා අඩි [/FONT]262[FONT="]ක් ගැබුරට කබයක් ආධාරයෙන් ගමන් කල යුතු වෙනවා ..[/FONT]
[FONT="]මෙය [/FONT]5km [FONT="]පමණ දුරකින්ද ඇතැම් කොටස් [/FONT]200m [FONT="]ක් පමණ උසකින් හා [/FONT]150m [FONT="]ක පමණ පළලකින්ද යුත වෙනවා.. [/FONT]
[FONT="]මෙයටම අයත් ගංගාවකින් [/FONT],[FONT="]වනයකින් සහ දේශගුණයකින් සමන්විත වීමට තරම් විශාලත්වයකින් යුතු වෙනවා ..[/FONT]
[FONT="]වවුලන් වදුරන් සහ නොයෙකුත් කුරුල්ලන් සදහා නිවහනක් බවට පත්ව තිබෙනවා..[/FONT]
[FONT="]කුඩා ප්‍රමාණයේ වෙරල තීරයන්ද /ඉවුරු මෙහි දැක ගන්න පුළුවන්..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]80m [FONT="]ක් පමණ උස් වු [/FONT]Stalagmites [FONT="]මෙහිදී දැක ගන්න පුළුවන්..[/FONT][/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ලෝකයේ ඇති විරලම පාෂාණ මෙහිදී හමුව තිබෙනවා..[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙය ගුහා [/FONT]150[FONT="]කින් පමණ සම්න්විත ගුහා සංකීර්ණයක් වන අතර එහි බොහොමයක් තැන් තවමත් ගවේෂණය කිරීමට නොහැකිවී තිබෙනවා..[/FONT]

+