..::[ලොව විශාලතම තාර විල (World Largest Natural Asphalt Lake)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    dCy3CAM.jpg

    ලෝකේ තියන විල් අතරින් අමුතුම විලක් මේක තාර(Asphalt/Tar) වලින් හැදුන එකක්, :shocked: පිහිටලා තියෙන්නේ Trinidad වල Pitch Lake කියල කියන්නේ
    මේක අක්කර 100ක පමණ භුමි ප්‍රදේශයක පැතිරිලා තියනවා, මේ විලේ මැද හරිය මීටර් 75ක් විතර ගැඹුරුයි කියල කියනවා. මේ විලේ ඇවිදින්න පුළුවන් සාන්ද්‍ර asphalt තියන නිසා ඒ උනාට ටිකක් වෙලා එක තැන හිටගෙන හිටියොත් ඇතුලට කිදා බහිනවාලු. :shocked::sorry:

    මේ විදියට මේ විල හැදිලා තියෙන්නේ අවුරුදු දහස් ගනාකට කලින් Caribbean continental plate එක හැදුන වෙලාවේ උන කුහර ඉරි තැලීම් නිසා ගැඹුරු පොලව යට තිබුන බොරතෙල් පොලව මතුපිටට පැමිණීම නිසා කියල කියන්නේ, දැන් ද්‍රව වාෂ්ප වෙලා තමයි මේ විදියට තාර බවට හැරිලා තියෙන්නේ. :nerd::nerd:

    මේක හොයාගෙන තියෙන්නේ 1595දී , නමුත් වාණිජ වශයෙන් මේක ආකාරයක් බවට පත්වෙලා තියනවා 1867 ඉදන්. දල වශයෙන් asphalt ටොන් මිලියන 10ක පමණ මේකෙන් අරන් තියනවලු තව ටොන් මිලියන 6ක් විතර ඉතුරුයි කියල අනුමාන කරනවලු. :eek:

    වසරකට විදේශීය සංචාරකයන් 20,000ක් විතර මේක බලන්න එනවලු, සමහර සංචාරකයින් මෙතන නානවලු ලෙඩ සනීප වෙන්න කියල එකට හේතුව මේකේ තියන සාන්ද්‍ර sulphur නිසා එකරෝගනාශකයක් කියල කියනවා.. :confused::confused:

    මේක ක්ශය වීමේ වේගය ඉතාම සෙමින් සිදුවෙන නිසා තව අවුරුදු 400ක පමණ පැවැත්මක් මේකට තියෙයි කියල කියනව :nerd::confused:

    ioQvbnN.jpg

    jqrOxhc.jpg

    31ZDVLS.jpg

    QKrsAwC.jpg

    zWsQHCr.jpg

    8dg8kPc.jpg

    මේකේ තියන interesting factor එක තමයි අවුරුදු දහස් ගානක් තිස්සේ මේ විල විසින් බිලිගත්ත සතුන් ප්‍රමාණය භූ විද්යාඥයන් ට අනුව saber-toothed cat, dire wolves, bison, horses, turtles, snails, clams, millipedes, gophers, mammoths වගේ ice age එකේ ජිවත් උන සත්වයින්ගේ ඇටසැකිලි විශාල සංක්‍යාවක් මේකේ හම්බ වෙලා. ඒ සත්තු ගොඩක් වෙලාවට කෑම වතුර හොයාගෙන ඇවිල්ල එතකොට විලෝපික සත්තු උන්ව ගොදුරු කරගන්න ඇවිල්ල දෙගොල්ලොම මේකේ ගිලිලා මැරිලා කියල තමයි සාක්ෂි වලින් සනාත වෙන්නේ.

    Ik814Yx.jpg

    මේ සියලුම ෆොසිල සහ විස්තර George Alan Hancock Museum. එකේ තියනවා ඒ Museum එකේ සත්ව විශේෂ 650 ක ෆොසිල මිලියනයක් විතර තියනවලු :shocked:

    7dFel8L.jpg

    7OTnwyD.jpg

    y0VRzaB.jpg

    GSr9QnL.jpg

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,068
    113
    පට්ට මචන්...:cool: tfs...
    You must spread some Reputation around before giving it to Executer again.
    උඹට රෙප් දෙන්නම බෑනේ...:sorry::dull:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :shocked: මම ආවෙ තාරාවො බලන්න +

    :lol::lol: මටත් ඒක පස්සේ මීටර් උනේ බන් තාරාවෝ සීන් එකක් කියල හිතයිද දන්නේ නෑ කියල :sorry: +18;)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    dCy3CAM.jpg

    ලෝකේ තියන විල් අතරින් අමුතුම විලක් මේක තාර(Asphalt/Tar) වලින් හැදුන එකක්, :shocked: පිහිටලා තියෙන්නේ Trinidad වල Pitch Lake කියල කියන්නේ
    මේක අක්කර 100ක පමණ භුමි ප්‍රදේශයක පැතිරිලා තියනවා, මේ විලේ මැද හරිය මීටර් 75ක් විතර ගැඹුරුයි කියල කියනවා. මේ විලේ ඇවිදින්න පුළුවන් සාන්ද්‍ර asphalt තියන නිසා ඒ උනාට ටිකක් වෙලා එක තැන හිටගෙන හිටියොත් ඇතුලට කිදා බහිනවාලු. :shocked::sorry:

    මේ විදියට මේ විල හැදිලා තියෙන්නේ අවුරුදු දහස් ගනාකට කලින් Caribbean continental plate එක හැදුන වෙලාවේ උන කුහර ඉරි තැලීම් නිසා ගැඹුරු පොලව යට තිබුන බොරතෙල් පොලව මතුපිටට පැමිණීම නිසා කියල කියන්නේ, දැන් ද්‍රව වාෂ්ප වෙලා තමයි මේ විදියට තාර බවට හැරිලා තියෙන්නේ. :nerd::nerd:

    මේක හොයාගෙන තියෙන්නේ 1595දී , නමුත් වාණිජ වශයෙන් මේක ආකාරයක් බවට පත්වෙලා තියනවා 1867 ඉදන්. දල වශයෙන් asphalt ටොන් මිලියන 10ක පමණ මේකෙන් අරන් තියනවලු තව ටොන් මිලියන 6ක් විතර ඉතුරුයි කියල අනුමාන කරනවලු. :eek:

    වසරකට විදේශීය සංචාරකයන් 20,000ක් විතර මේක බලන්න එනවලු, සමහර සංචාරකයින් මෙතන නානවලු ලෙඩ සනීප වෙන්න කියල එකට හේතුව මේකේ තියන සාන්ද්‍ර sulphur නිසා එකරෝගනාශකයක් කියල කියනවා.. :confused::confused:

    මේක ක්ශය වීමේ වේගය ඉතාම සෙමින් සිදුවෙන නිසා තව අවුරුදු 400ක පමණ පැවැත්මක් මේකට තියෙයි කියල කියනව :nerd::confused:

    ioQvbnN.jpg

    jqrOxhc.jpg

    31ZDVLS.jpg

    QKrsAwC.jpg

    zWsQHCr.jpg

    8dg8kPc.jpg

    මේකේ තියන interesting factor එක තමයි අවුරුදු දහස් ගානක් තිස්සේ මේ විල විසින් බිලිගත්ත සතුන් ප්‍රමාණය භූ විද්යාඥයන් ට අනුව saber-toothed cat, dire wolves, bison, horses, turtles, snails, clams, millipedes, gophers, mammoths වගේ ice age එකේ ජිවත් උන සත්වයින්ගේ ඇටසැකිලි විශාල සංක්‍යාවක් මේකේ හම්බ වෙලා. ඒ සත්තු ගොඩක් වෙලාවට කෑම වතුර හොයාගෙන ඇවිල්ල එතකොට විලෝපික සත්තු උන්ව ගොදුරු කරගන්න ඇවිල්ල දෙගොල්ලොම මේකේ ගිලිලා මැරිලා කියල තමයි සාක්ෂි වලින් සනාත වෙන්නේ.

    Ik814Yx.jpg

    මේ සියලුම ෆොසිල සහ විස්තර George Alan Hancock Museum. එකේ තියනවා ඒ Museum එකේ සත්ව විශේෂ 650 ක ෆොසිල මිලියනයක් විතර තියනවලු :shocked:

    7dFel8L.jpg

    7OTnwyD.jpg

    y0VRzaB.jpg

    GSr9QnL.jpg

    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න

    +10 මචන් :cool::cool::cool: