ලොව විශාලතම සහ බලවත්ම යුද නැව්
යුද නැව් වර්ගීකරණයේදී ඒවාහි විශාලත්වය,අවි සහ අනෙකුත් සාධක මත පදනම්ව බෙදා දක්වයි.Battleships,Aircarft carriers,Cruisers,Destroyers,Corvettes,Frigates යනු ඒවායින් කිහිපයකි.නෞකා දැන් නිපදවෙන්නේ නැති තරම්ය.මෙම ලිපිය ඔස්සේ ගෙන එන්නේ ලොව විශාලතම සහ ගුවන් යානා ප්‍රවාහන නෞකා සම්බන්ධවයි.
වාර්තාවන අන්දමට එක්සත් ජනපදය විසින් මෙතෙක් නිපදවූ විශාලතම destroyer වර්ගයේ නෞකාව ලෙස මෙය හඳුන්වයි.අඩි 600ක් දිග,ටොන් 15,000ක් බර USS Zumwalt නෞකාව මේවන විට අත්හදා බැලීමේ චාරිකාවල නියළෙන බව කියවේ.එය මෙම වසරේදී සේවයට එක්වීමට නියමිතය.මෙහි තිබෙන විශේෂත්වය ස්ටෙල්ත් තාක්ෂණයෙන් යුක්ත වීමයි.එනම් මෙය සතුරු රේඩාර් තිරයක දිස්වන්නේ ධීවර බෝට්ටුවක ප්‍රමාණයෙනි.එක්සත් ජනපද නාවික හමුදාව සතු නූතන destroyer නෞකාවලට වඩා මෙය අඩි 100ක් සහ පළල අඩි 20කින් වැඩි බව කියවේ.වෙනත් නෞකාවල නොමැති දියුණු ගනයේ අවිවලින් මෙම නෞකාව සන්නද්ධය.එහි තිබෙන පරිගණක ඔස්සේ මගපෙන්වන මිසයිල පද්ධතියට සැතපුම් 63ක් දුරින් වූ ඉලක්ක වලට පවා ප්‍රහාර එල්ල කල හැකිය.බොහෝවිට මෙය ලේසර් අවි සහ විද්‍යුත් චුම්භක රේල් ගන් ආදි අවිවලින් සන්නද්ධ කර සේවයට එක් කරාවි.
මෙය නිල වශයෙන් destroyer වර්ගයේ නෞකාවක් ලෙස නම් කර තිබේ.නමුත් එහි ඉහළම තට්ටුව හෙලිකොප්ටර් සඳහා වෙන්කර තිබේ.ජපානයේ මෙම නෞකාව එරට යුද බලය වැඩිකර ගැනීමට දරන වෑයමක් ලෙස චීනය වැනි රටවල් දකියි.ජපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔවුන්ගේ හමුදා ශක්තිය ආත්මාරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් වන පරිදි තබාගැනීමට නීති පනවා තිබේ.නමුත් චිනය විසින් අයිතිවාසිකම් කියන දූපතක් වෙනුවෙන් දෙරට අතර පවතින නොසන්සුන්කම වර්ධනය කිරීමට ජපානයේ මෙම දැවැන්ත නෞකාව හේතුවී තිබේ.කෙසේවෙතත් ජපානය කියන්නේ මෙම නෞකාව මානුෂීය මෙහෙයුම් සහ මහා පරිමාණ ගලවාගැනීම්(2011 සුනාමිය වැනි අවස්ථාවකදී)සඳහා යොදාගැනීමේ අරමුණක් තිබෙන බවයි.මෙම නෞකාව නිල වශයෙන් නම් කර නැතිවුවද 1945 ගුවන් ප්‍රහාරයකින් ගිලී ගිය ජපාන අධිරාජ්‍යය නාවික හමුදාවේ Izumo නෞකාවේ නම ඊට පටබැඳ තිබේ.
Yamato යනු මෙම පන්තියේ විශාලතම battleshipවර්ගයේ නෞකාවයි.එය සේවයට එක් කරගන්නේ 1941දී පර්ල්වරාය ප්‍රහාරය එල්ල කර සතියකට පසුවයි.මෙම නෞකාව එහි දැවැන්ත ප්‍රධාන කාලතුවක්කුව පාවිච්චි කර තිබෙන්නේ 1944 දී සිදුවූ Leyte බොක්ක සටනේදී පමණි.1945 දී එක්සත් ජනපද ගුවන් හමුදාවේ ප්‍රහාරවලින් මෙම දැවැන්තයා ගිලීගියේය.
දැනට ලොව තිබෙන විශාලතම යුද නැව ලෙස මෙය හැඳින්විය හැකිය.ඊට වසර 20කට වැඩි කාලයක් නැවත ඉන්ධන ලබානොගෙන මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව තිබේ(න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වේ).මෙයට වසර 50ක පමණ සේවාකාලයක් සම්පුර්ණ කල හැකියැයි නිර්දේශ කර තිබේ.USS Nimitz නෞකාව සේවයට එක්කරගෙන සුළු කාලයකට පසුව එහි බරපතල අනතුරක් සිදුවිය.එහිදී ගුවන් යානයක් රාත්‍රී කාලයේ ගොඩබෑමේදී වෙනත් ගුවන්යානා වල ගැටී පසුව ඇතිවූ ගින්න නිසා ඒවාහි තිබූ මිසයිල පිපිරීයාමෙන් නාවිකයන් කිහිපදෙනෙකුට ජීවිත අහිමිවී ඇ.ඩො.මිලියන ගණනක පාඩුවක් සිදුවිය.1975දී සේවයට එක්කරගත් Nimitz නෞකාව වෙනුවට 2016 වසරේදී Gerald R. Ford පන්තියේ නෞකාවක් ආදේශ කරනු ඇත.
Kuznetsov පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන මෙය Admiral Flota Sovetskogo Soyuza Kuznetsov යන නමින් හඳුන්වයි.මෙය රුසියානු නාවික හමුදාව සතු නෞකාවකි.එම පන්තියේ අනෙක් එකම නෞකාව වන්නේ Varyagය.යුක්රේනයේ නිපදවමින් සිටි Varyag නෞකාව සම්පුර්ණ කිරීමට පෙර සෝවියට් දේශය බිඳ වැටුණු අතර යුක්රේනය විසින් Varyag නෞකාව චීනයට විකුණා දමන ලදි,එහි වැඩ නිම කල චීනුන් Liaoning නමින් චීන නාවික හමුදාවේ සේවයේ යොදවා තිබේ.රුසියානු Kuznetsov නෞකාව 1990 සිට සේවයේ යොදා තිබෙන අතර එය ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට වඩා වෙනස්ය.මෙහි රැගෙන යන්නේ Su-33 ගුවන් යානාය.
යුක්රේනය සතුව තිබූ Varyag ගුවන් යානා ප්‍රවාහන නෞකාව 1998දී චිනය විසින් මිලදී ගත්තේ පාවෙන කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යෑමට යොදාගන්නා බව කියමින්ය.නමුත් ඔවුන්ගේ සැඟවුණු අරමුණ එය නාවුක හමුදාවේ සේවයට ලබාගැනීම.චීනය විසින් Varyag නෞකාව Liaoning නමින් නම් කරන ලදි.චීනුන් සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වෙන්නේද මෙයයි.දීර්ඝ අලුත්වැඩියා කිරීමකින් පසුව 2012 වසරේදී නෞකාව චීන නාවික හමුදාවේ සේවයට එක්කර ගැනේ.
සෝවියට් දේශය සතුව තිබූ තවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවකි.නමුත් සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව එය නඩත්තු කිරීමේ අපහසුව නිසා සේවයෙන් ඉවත් කරන ලදි.1996 දී අතහැර දැමූ නෞකාව 2004 වසරේදී ඇ.ඩො.මිලියන 2.35කට ඉන්දියාව විසින් මිලදී ගන්නා ලදි.රුසියාවේ Severodvinskහිදී සිදුකල අලුත්වැඩියා කිරීම්වලින් පසුව 2013දී නෞකාව Vikramaditya නමින් ඉන්දියානු නාවික හමුදාවේ සේවයට එක්කරගන්නා ලදි.ඉන්දියානු නාවික හමුදාව සතුව දැනට ගුවන් යානා ප්‍රවාහන නෞකා 2ක් තිබෙන අතර ඒවා වෙනත් රටවල සේවයෙන් ඉවත් කල පසු මිලදී ගත් ඒවාය.ඔවුන් දැනට තමන්ගේම ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් නිර්මාණය කරමින් සිටියි.
ප්‍රංශ යුද සෙනවියෙක් සහ නායකයෙක් වූ Charles de Gaulleගේ නමින් මෙම නෞකාව නම් කර තිබේ.බටහිර යුරෝපා රටක් සතු විශාලතම යුද නෞකාව වන්නේද Charles de Gaulle නෞකාවයි.එක්සත් ජනපදය හැරෙන්න න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාකරන එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව සතු රට,ප්‍රංශය බවට පත් කරන්නට මෙම නෞකාව හේතුවී තිබේ.මෙය 2001 වසරේදී සේවයේ යොදවා තිබේ.90 දශකයේදී නෞකාව නිර්මාණවන සමයේදී එහි භාවිතා වන තාක්ෂණය(න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයේ තාක්ෂණය)සම්බන්ධව සොයා බැලීමට බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ(MI6) පිරිසක් යොදවා තිබූ බවට කතාවක් පැතිරුණද බ්‍රිතාන්‍ය ,ප්‍රංශ දෙපාර්ශ්වයම එය ප්‍රතික්ෂේප කලහ.
මෙය amphibious assault වර්ගයේ නෞකාවකි.එනම් උභයචර ගොඩබැසීමකට හමුදා සෙබලුන් ගෙන යා හැකි ලෙස නිර්මාණය කල නෞකාවකි.මෙහි ඉහළම තට්ටුව හෙලිකොප්ටර් ගොඩ බැස්වීමට සහ ප්‍රවාහනයට යොදාගැනේ. USS Wasp නෞකාවට එක්සත් ජනපද හමුදාවේ Marine Expeditionary Unit (MEU) සම්පුර්ණ ඒකකයක්ම ප්‍රවාහනය කල හැකිය.1989 දී නෞකාව සේවයේ යොදවන ලදි.
තවමත් නිර්මාණය කරමින් පවතින නෞකාවකි.2017 දී HMS Queen Elizabeth නෞකාවට ද 2020දී HMS Prince of Wales නෞකාවටද අධිකාරී බලය පැවරීම නියමිතය.මේවා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙනුවෙන් නිර්මාණය කරන විශාලතම නෞකා ලෙස හැඳින්වේ.එනම් ඒවා විශාලත්වයෙන් දෙවැනි වන්නේ එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට පමණි.මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇ.ඩො.මි. 6.2කි.
ලොව තිබෙන විශාලතම destroyer වර්ගයේ නෞකාවන්ගෙන් එකක් වන මෙය ejong the Great පන්තියට අයත් එක් නෞකාවකි.මෙම පන්තියේ නෞකා 3ක් දැනට සේවයේ යොදවා තිබෙන අතර සැලසුම් කර තිබෙන නෞකා ගණන 6ක් බව පැවසේ.නමුත් මෙම destroyer වර්ගයේ නෞකාව ඇමෙරිකාවේ නවතම ස්ටෙල්ත් තාක්ෂණය සහිත Zumwalt නෞකාව තරම් දියුණු එකක් නොවේ.උතුරු කොරියාව සතු විශාලතම destroyer වර්ගයේ නෞකාවක් මෙය Aegis ප්‍රහාරක පද්ධතිය රැගෙන යන විශාලතම යුද නැව ලෙසද හැඳින්වේ.නෞකාව Sejong the Great දකුණු කොරියා නාවික හමුදාවේ සේවයට එක්වන්නේ 2008 වසරේදීය.
Source:Telegraph.co.uk
-HarshaLulzSec-

USS Zumwalt

Izumo

අයිතිය:ජපාන නාවික හමුදාව
නෞකා ගණන:මෙම නෞකාව ඇතුලුව නෞකා 2ක් සැලසුම් කර තිබිණි
දිග: අඩි 820
විස්ථාපනය:ටොන් 27,000
උපරිම වේගය:56 km/h
ගමන් කලහැකි ප්‍රමාණය:970
අවි:හෙලිකොප්ටර් 14,සබ්මැරීන නාශක සංග්‍රාමික අවි

Yamato-class battleship
Yamato යනු මෙම පන්තියේ විශාලතම battleshipවර්ගයේ නෞකාවයි.එය සේවයට එක් කරගන්නේ 1941දී පර්ල්වරාය ප්‍රහාරය එල්ල කර සතියකට පසුවයි.මෙම නෞකාව එහි දැවැන්ත ප්‍රධාන කාලතුවක්කුව පාවිච්චි කර තිබෙන්නේ 1944 දී සිදුවූ Leyte බොක්ක සටනේදී පමණි.1945 දී එක්සත් ජනපද ගුවන් හමුදාවේ ප්‍රහාරවලින් මෙම දැවැන්තයා ගිලීගියේය.
අයිතිය:ජපාන නාවික හමුදාව
නෞකා ගණන:2කි
දිග: අඩි 862ක්
විස්ථාපනය: ටොන් 70,000ක්
උපරිම වේගය: පැයට කි.50
ගමන් කල හැකි පිරිස:2.332
අවි: 46cm, 15.5 cm, 127 mm, 25 mm තුවක්කු,ගුවන්යානා 7ක්

USS Nimitz
දැනට ලොව තිබෙන විශාලතම යුද නැව ලෙස මෙය හැඳින්විය හැකිය.ඊට වසර 20කට වැඩි කාලයක් නැවත ඉන්ධන ලබානොගෙන මෙහෙයුම් සිදුකිරීමේ හැකියාව තිබේ(න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වේ).මෙයට වසර 50ක පමණ සේවාකාලයක් සම්පුර්ණ කල හැකියැයි නිර්දේශ කර තිබේ.USS Nimitz නෞකාව සේවයට එක්කරගෙන සුළු කාලයකට පසුව එහි බරපතල අනතුරක් සිදුවිය.එහිදී ගුවන් යානයක් රාත්‍රී කාලයේ ගොඩබෑමේදී වෙනත් ගුවන්යානා වල ගැටී පසුව ඇතිවූ ගින්න නිසා ඒවාහි තිබූ මිසයිල පිපිරීයාමෙන් නාවිකයන් කිහිපදෙනෙකුට ජීවිත අහිමිවී ඇ.ඩො.මිලියන ගණනක පාඩුවක් සිදුවිය.1975දී සේවයට එක්කරගත් Nimitz නෞකාව වෙනුවට 2016 වසරේදී Gerald R. Ford පන්තියේ නෞකාවක් ආදේශ කරනු ඇත.
අයිතිය:එක්සත් ජනපද නාවික හමුදාව
නැව් සංඛ්‍යාව :10
දිග:අඩි 1092
විස්ථාපනය:ටොන් 100,000
උපරිම වේගය:පැයට කි.මී.58.3
ගමන් කල හැකි පිරිස:5,000
අවි:යුද ගුවන්යානා 85-90 සහ හෙලිකොප්ටර් ,මිසයිල ආරක්ෂක පද්ධති

Admiral Kuznetsov-class aircraft carrier
Kuznetsov පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන මෙය Admiral Flota Sovetskogo Soyuza Kuznetsov යන නමින් හඳුන්වයි.මෙය රුසියානු නාවික හමුදාව සතු නෞකාවකි.එම පන්තියේ අනෙක් එකම නෞකාව වන්නේ Varyagය.යුක්රේනයේ නිපදවමින් සිටි Varyag නෞකාව සම්පුර්ණ කිරීමට පෙර සෝවියට් දේශය බිඳ වැටුණු අතර යුක්රේනය විසින් Varyag නෞකාව චීනයට විකුණා දමන ලදි,එහි වැඩ නිම කල චීනුන් Liaoning නමින් චීන නාවික හමුදාවේ සේවයේ යොදවා තිබේ.රුසියානු Kuznetsov නෞකාව 1990 සිට සේවයේ යොදා තිබෙන අතර එය ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට වඩා වෙනස්ය.මෙහි රැගෙන යන්නේ Su-33 ගුවන් යානාය.
අයිතිය: රුසියානු නාවික හමුදාව
නෞකා ගණන: 1
දිග: අඩි 1001
විස්ථාපනය:ටොන් 55,000
උපරිම වේගය:පැයට කි.මී.54
ගමන් කරන පිරිස:2356
අවි:ගුවන් යානා සහ හෙලිකොප්ටර් 50 පමණ, P-700 Granit නෞකා නාශක මිසයිල,3K95 Kinzhal සෑම් මිසයිල

Liaoning aircraft carrier
යුක්රේනය සතුව තිබූ Varyag ගුවන් යානා ප්‍රවාහන නෞකාව 1998දී චිනය විසින් මිලදී ගත්තේ පාවෙන කැසිනෝ ශාලාවක් පවත්වාගෙන යෑමට යොදාගන්නා බව කියමින්ය.නමුත් ඔවුන්ගේ සැඟවුණු අරමුණ එය නාවුක හමුදාවේ සේවයට ලබාගැනීම.චීනය විසින් Varyag නෞකාව Liaoning නමින් නම් කරන ලදි.චීනුන් සතු එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව වෙන්නේද මෙයයි.දීර්ඝ අලුත්වැඩියා කිරීමකින් පසුව 2012 වසරේදී නෞකාව චීන නාවික හමුදාවේ සේවයට එක්කර ගැනේ.
අයිතිය:චීන නාවික හමුදාව
නැව් සංඛ්‍යාව:1
දිග: අඩි 999
විස්ථාපනය:ටොන් 66,000
උපරිම වේගය:පැයට කි.මී.59
ගමන් කල හැකි පිරිස: 2626
අවි:ගුවන් යානා 36ක්,මිසයිල පද්ධති.
නැව් සංඛ්‍යාව:1
දිග: අඩි 999
විස්ථාපනය:ටොන් 66,000
උපරිම වේගය:පැයට කි.මී.59
ගමන් කල හැකි පිරිස: 2626
අවි:ගුවන් යානා 36ක්,මිසයිල පද්ධති.
INS Vikramaditya
සෝවියට් දේශය සතුව තිබූ තවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවකි.නමුත් සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසුව එය නඩත්තු කිරීමේ අපහසුව නිසා සේවයෙන් ඉවත් කරන ලදි.1996 දී අතහැර දැමූ නෞකාව 2004 වසරේදී ඇ.ඩො.මිලියන 2.35කට ඉන්දියාව විසින් මිලදී ගන්නා ලදි.රුසියාවේ Severodvinskහිදී සිදුකල අලුත්වැඩියා කිරීම්වලින් පසුව 2013දී නෞකාව Vikramaditya නමින් ඉන්දියානු නාවික හමුදාවේ සේවයට එක්කරගන්නා ලදි.ඉන්දියානු නාවික හමුදාව සතුව දැනට ගුවන් යානා ප්‍රවාහන නෞකා 2ක් තිබෙන අතර ඒවා වෙනත් රටවල සේවයෙන් ඉවත් කල පසු මිලදී ගත් ඒවාය.ඔවුන් දැනට තමන්ගේම ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් නිර්මාණය කරමින් සිටියි.
අයිතිය:ඉන්දියානු නාවික හමුදාව
නෞකා ගණන: 1
දිග: අඩි 930
විස්ථාපනය: ටොන් 45,400
උපරිම වේගය:පැයට කි.මී.56
ගමන් කල හැකි පිරිස:1400
අවි: ගුවන් යානා 16,හෙලිකොප්ටර් 10
නෞකා ගණන: 1
දිග: අඩි 930
විස්ථාපනය: ටොන් 45,400
උපරිම වේගය:පැයට කි.මී.56
ගමන් කල හැකි පිරිස:1400
අවි: ගුවන් යානා 16,හෙලිකොප්ටර් 10
Charles de Gaulle aircraft carrier
ප්‍රංශ යුද සෙනවියෙක් සහ නායකයෙක් වූ Charles de Gaulleගේ නමින් මෙම නෞකාව නම් කර තිබේ.බටහිර යුරෝපා රටක් සතු විශාලතම යුද නෞකාව වන්නේද Charles de Gaulle නෞකාවයි.එක්සත් ජනපදය හැරෙන්න න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාකරන එකම ගුවන් යානා ප්‍රවාහන නෞකාව සතු රට,ප්‍රංශය බවට පත් කරන්නට මෙම නෞකාව හේතුවී තිබේ.මෙය 2001 වසරේදී සේවයේ යොදවා තිබේ.90 දශකයේදී නෞකාව නිර්මාණවන සමයේදී එහි භාවිතා වන තාක්ෂණය(න්‍යෂ්ඨික ප්‍රතික්‍රියාකාරකයේ තාක්ෂණය)සම්බන්ධව සොයා බැලීමට බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවයේ(MI6) පිරිසක් යොදවා තිබූ බවට කතාවක් පැතිරුණද බ්‍රිතාන්‍ය ,ප්‍රංශ දෙපාර්ශ්වයම එය ප්‍රතික්ෂේප කලහ.
අයිතිය:ප්‍රංශ නාවික හමුදාව
නෞකා ගණන: 1
දිග : අඩි 858
විස්ථාපනය: 42,500
උපරිම වේගය: පැයට කි.මී.50
අවි: ගුවන් යානා 40.මිසයිල ආරක්ෂක පද්ධතිය

Wasp Class amphibious assault ship
මෙය amphibious assault වර්ගයේ නෞකාවකි.එනම් උභයචර ගොඩබැසීමකට හමුදා සෙබලුන් ගෙන යා හැකි ලෙස නිර්මාණය කල නෞකාවකි.මෙහි ඉහළම තට්ටුව හෙලිකොප්ටර් ගොඩ බැස්වීමට සහ ප්‍රවාහනයට යොදාගැනේ. USS Wasp නෞකාවට එක්සත් ජනපද හමුදාවේ Marine Expeditionary Unit (MEU) සම්පුර්ණ ඒකකයක්ම ප්‍රවාහනය කල හැකිය.1989 දී නෞකාව සේවයේ යොදවන ලදි.
අයිතිය: එක්සත් ජනපද නාවික හමුදාව
නෞකා ගණන:8
දිග:අඩි 831
විස්ථාපනය:ටොන් 40,500
උපරිම වේගය:පැයට කි.මී.41
ගමන් කල හැකි පිරිස:1208 සහ මැරීන්ස් භටයන් 1894
අවි:හෙලිකොප්ටර් 24,මිසයිල ආරක්ෂක පද්ධති

Queen Elizabeth class aircraft carrier
තවමත් නිර්මාණය කරමින් පවතින නෞකාවකි.2017 දී HMS Queen Elizabeth නෞකාවට ද 2020දී HMS Prince of Wales නෞකාවටද අධිකාරී බලය පැවරීම නියමිතය.මේවා බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙනුවෙන් නිර්මාණය කරන විශාලතම නෞකා ලෙස හැඳින්වේ.එනම් ඒවා විශාලත්වයෙන් දෙවැනි වන්නේ එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකාවලට පමණි.මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇ.ඩො.මි. 6.2කි.
අයිතිය:මහා බ්‍රිතාන්‍ය නාවික හමුදාව
නෞකා ගණන:2
දිග:අඩි 920
විස්ථාපනය:ටොන් 22,000
උපරිම වේගය:පැයට කි.මී.46
ගෙන යා හැකි පිරිස:1000ක් marines සෙබලුන් 500ක්
අවි:ගුවන් යානා 22,මිසයිල නාශක පද්ධති

Sejong the Great-class destroyers
ලොව තිබෙන විශාලතම destroyer වර්ගයේ නෞකාවන්ගෙන් එකක් වන මෙය ejong the Great පන්තියට අයත් එක් නෞකාවකි.මෙම පන්තියේ නෞකා 3ක් දැනට සේවයේ යොදවා තිබෙන අතර සැලසුම් කර තිබෙන නෞකා ගණන 6ක් බව පැවසේ.නමුත් මෙම destroyer වර්ගයේ නෞකාව ඇමෙරිකාවේ නවතම ස්ටෙල්ත් තාක්ෂණය සහිත Zumwalt නෞකාව තරම් දියුණු එකක් නොවේ.උතුරු කොරියාව සතු විශාලතම destroyer වර්ගයේ නෞකාවක් මෙය Aegis ප්‍රහාරක පද්ධතිය රැගෙන යන විශාලතම යුද නැව ලෙසද හැඳින්වේ.නෞකාව Sejong the Great දකුණු කොරියා නාවික හමුදාවේ සේවයට එක්වන්නේ 2008 වසරේදීය.
අයිතිය:දකුණු කොරියානු නාවික හමුදාව
නෞකා ගණන:3
දිග:අඩි 541
විස්ථාපනය:ටොන් 11,000
උපරිම වේගය:පැයට කි.මී.56
ගමන් කල හැකි පිරිස:400
අවි:127 mm නාවික තුවක්කුව,නෞකා නාශක මිසයිල,කෲස් මිසයිල,ටෝර්පිඩෝ,හෙලිකොප්ටර්