[FONT="] Y2K
විවේචනය...[/FONT]
[FONT="]විවේචනය කිරීම ප්‍රයෝජනවත් කරුණකි.යම් කිසිවක් විවේචනය කළ යුත්තේ ඒ පිළිබඳ මනා දැනුමක් ඇති කර ගෙනය... නොදන්නා දෙය ගැන කරන බොරු විවේචන වලින් වන්නේ නපුරක්මය...[/FONT]
[FONT="]රැවටීම් අතරින් ලොකුම රැවටීම තමා තමාටම රැවටීමයි.එය ලෙහෙසියෙන් තේරුම් නොයන දෙයකි. ධර්මය නොදත් මේ අඥාණයා ධර්මය හා බුදුන් විවේචනයට ගොසින් තමා බුදුන්ටත් වඩා පණ්ඩිතයෙකියි සිතා රැවටී සිටී... එම රැවටීම් වලින් කරගන්න ලද බරපතල අකුසල කර්ම වැඩි කල් නොගොස් විපාක දෙනු ඇත.[/FONT]
[FONT="]නූගත්කම...[/FONT]
[FONT="]දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං[/FONT][FONT="]...[/FONT]
[FONT="]දීඝො බාලානං සංසරෝ සද්ධම්මං අවිජානතං[/FONT][FONT="]...[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]"නොනිදන්නා හට රාත්‍රිය දීර්ඝය[/FONT][FONT="].[/FONT][FONT="]වෙහෙසට පත් වූවන්ට යොදුන දිගය[/FONT][FONT="]..[/FONT][FONT="]ධර්මය නොදත් මෝඩයාට සංසාරය දීර්ඝය[/FONT][FONT="]..."[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]බුදුහාමුදුරුවො දේශනා කරපු මේ ගාථාව කොතරම් හොඳින් මේ මෝඩයාට ගැලපේ දැයි බලන්න[/FONT][FONT="]...[/FONT]
[FONT="]මෝඩ කම[/FONT],[FONT="]නූගත් කම වැඩි වැඩි වන තරමට වඩ වඩා ප්‍රශ්න පැන නගී[/FONT][FONT="]..[/FONT][FONT="]එහෙයින් වඩ වඩා තර්ක කරයි[/FONT][FONT="].. [/FONT][FONT="]මෝඩයාට මෙය හැඟෙන්නේ තමාගේ පණ්ඩිත කමක් ලෙසයි[/FONT][FONT="]..[/FONT]
[FONT="]මනුෂ්‍ය[/FONT],[FONT="]දිව්‍ය[/FONT],[FONT="]බ්‍රහ්ම යන තුන් ලෝකයටම අධිපති වූ සර්වඥ රාජෝත්තමයාණන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය සැමදා සත්‍යයි[/FONT][FONT="]..[/FONT][FONT="]එය කවර ආකාරයෙන් වත් බොරු කළ නොහැක[/FONT][FONT="]...[/FONT]
[FONT="]
[/FONT]