ලොව විශිෂ්ට සම්මානය බෞද්ද ප්‍රජාවට !!!!

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
අනේ උඹේ ඔය Bible එකේ පත හෑලි Copy Paste කළාට හරියන්නේ නෑ අනික ඒවා තේරැම් ගන්න අපිට ඕනෙත් නෑ ඒවා අර උඹ ‍වගේ Faith එකම විශ්වාස කරන් ඉන්න කට්ටියට හොදයි. :lol::lol:

:lol: you will see son of man on your death bed :yes: then you will cry out loud for your sins but then it will be too late brother therefore repent now & study Christianity :yes:
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
හැබැයි මේක හිනාවෙන්න හොද දෙයක්නම් නෙමෙයි.
නොදැනුවත් කමට මිසදුටු උනාට හරි දේ තේරුම් ගැනීමට ලැබීමත් ලොකු වාසනාවක්. සමහර ජෝක් අහුවමනම් බදපලෙන්න හිනා යනඑක ඇත්ත .
එත් පව් අසරණ මිත්‍යදෘස්ටිකයෝ. අපි ඒ අයට අනුකම්පා කරමු.

Lord Buddha never ever condemn the one who b'live in GOD but these people laugh at others telling all the filthy words is this what yout religion is all abt?
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
බුදු සසුන සදා දිනේවා!!! :D:D:D
සි‍යලු සත්ත්ව‍යෝ සුවපත් වෙත්වා!!!
:D:D:D

සතුන්ට කෙසෙ වෙතත් මනුස්සයන්ට ගරු කරපල්ලා, නැතිනම් බුදුසසුන බැලිමෙන් ඇති කම් කුමකටද? අහො විපතක මහත :(
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    සතුන්ට කෙසෙ වෙතත් මනුස්සයන්ට ගරු කරපල්ලා, නැතිනම් බුදුසසුන බැලිමෙන් ඇති කම් කුමකටද? අහො විපතක මහත :(

    කාලකන්නියෝ බුදු දහමේ කියලා තියෙන දෙවල් වලට COMMENT කරන්න උඹට බලයක් දුන්නේ කව්ද උඹේ දෙවියන් වහන්සේද. සියලු සතුන් කියලා කියන්නේ උඹ වගේ හරකුන් සහ මිනිසුන් දෙගොල්ලොම ඇතුලත් වෙන නිසා.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කාලකන්නියෝ බුදු දහමේ කියලා තියෙන දෙවල් වලට COMMENT කරන්න උඹට බලයක් දුන්නේ කව්ද උඹේ දෙවියන් වහන්සේද. සියලු සතුන් කියලා කියන්නේ උඹ වගේ හරකුන් සහ මිනිසුන් දෙගොල්ලොම ඇතුලත් වෙන නිසා.

    Sanjeeme is a real Buddhist person look at this boy I am lovin it :D;) :baffled:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    :lol: you will see son of man on your death bed :yes: then you will cry out loud for your sins but then it will be too late brother therefore repent now & study Christianity :yes:

    අපි බෙෘද්ධයෝ විදිහට අඩු ගානේ අපේ පව් ගැන දන්නවා. ඒත් උඹලාගේ මිෂනාරි ගුබ්බෑයම් වල උගන්නන්නෙත් පව් කරන්න උඹලත් හරිම ආසාවෙන් අද හෙට ජේසු තුමන් හම්බ වෙලා ස්වර්ගෙට යයි කියලා හොදට ඒ පව් ටික කරනවා අහෝ දෙව්දත් නොදිටි මොක්පුර කියලා තමයි කයන්න වෙන්නේ

    කරන කලට පව් මීරිය මීසේ
    විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    :lol: you will see son of man on your death bed :yes: then you will cry out loud for your sins but then it will be too late brother therefore repent now & study Christianity :yes:

    This is the point , you dumb ass...
    As long as you are insulting the triple gems Buddha,Dhamma, & Sangha you are earning the worst Karma ever....You already paved the path to the Hell, the worst one..The Avici....:shocked:

    You don't know what are sins even..you scream like a idiot here and trying to teach the Buddha also:D... ha ha... what a pathetic creature you are...

    "When the death comes,,your mindset will follow these bad Karma you gained through out your life...
    and then you'll see the hell fire of Avici..& next moment your a poor creature in hell....for a very very long time...you can't even Imagine..."

    I've posted some good info about this in other thread...
    we are so sorry about you Y2K....

    so insult more & more...
    :D
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    [FONT=&quot] Y2K

    විවේචනය...[/FONT]

    [FONT=&quot]විවේචනය කිරීම ප්‍රයෝජනවත් කරුණකි.යම් කිසිවක් විවේචනය කළ යුත්තේ ඒ පිළිබඳ මනා දැනුමක් ඇති කර ගෙනය... නොදන්නා දෙය ගැන කරන බොරු විවේචන වලින් වන්නේ නපුරක්මය...[/FONT]

    [FONT=&quot]රැවටීම් අතරින් ලොකුම රැවටීම තමා තමාටම රැවටීමයි.එය ලෙහෙසියෙන් තේරුම් නොයන දෙයකි. ධර්මය නොදත් මේ අඥාණයා ධර්මය හා බුදුන් විවේචනයට ගොසින් තමා බුදුන්ටත් වඩා පණ්ඩිතයෙකියි සිතා රැවටී සිටී... එම රැවටීම් වලින් කරගන්න ලද බරපතල අකුසල කර්ම වැඩි කල් නොගොස් විපාක දෙනු ඇත.[/FONT]

    [FONT=&quot]නූගත්කම...[/FONT]
    [FONT=&quot]දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]දීඝො බාලානං සංසරෝ සද්ධම්මං අවිජානතං[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]"නොනිදන්නා හට රාත්‍රිය දීර්ඝය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]වෙහෙසට පත් වූවන්ට යොදුන දිගය[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ධර්මය නොදත් මෝඩයාට සංසාරය දීර්ඝය[/FONT][FONT=&quot]..."[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බුදුහාමුදුරුවො දේශනා කරපු මේ ගාථාව කොතරම් හොඳින් මේ මෝඩයාට ගැලපේ දැයි බලන්න[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]මෝඩ කම[/FONT],[FONT=&quot]නූගත් කම වැඩි වැඩි වන තරමට වඩ වඩා ප්‍රශ්න පැන නගී[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එහෙයින් වඩ වඩා තර්ක කරයි[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මෝඩයාට මෙය හැඟෙන්නේ තමාගේ පණ්ඩිත කමක් ලෙසයි[/FONT][FONT=&quot]..[/FONT]

    [FONT=&quot]මනුෂ්‍ය[/FONT],[FONT=&quot]දිව්‍ය[/FONT],[FONT=&quot]බ්‍රහ්ම යන තුන් ලෝකයටම අධිපති වූ සර්වඥ රාජෝත්තමයාණන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය සැමදා සත්‍යයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එය කවර ආකාරයෙන් වත් බොරු කළ නොහැක[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]
    [/FONT]
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    sammana deela wadak naha bauddayanta thamange paduwe inna dunnanam athi.mokada baudda prajawata karana lokuma hani karanne oya genewa athulu urope samahara ratawalma thamai.:dull:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    [FONT=&quot] Y2K

    විවේචනය...[/FONT]

    [FONT=&quot]විවේචනය කිරීම ප්‍රයෝජනවත් කරුණකි.යම් කිසිවක් විවේචනය කළ යුත්තේ ඒ පිළිබඳ මනා දැනුමක් ඇති කර ගෙනය... නොදන්නා දෙය ගැන කරන බොරු විවේචන වලින් වන්නේ නපුරක්මය...[/FONT]

    [FONT=&quot]රැවටීම් අතරින් ලොකුම රැවටීම තමා තමාටම රැවටීමයි.එය ලෙහෙසියෙන් තේරුම් නොයන දෙයකි. ධර්මය නොදත් මේ අඥාණයා ධර්මය හා බුදුන් විවේචනයට ගොසින් තමා බුදුන්ටත් වඩා පණ්ඩිතයෙකියි සිතා රැවටී සිටී... එම රැවටීම් වලින් කරගන්න ලද බරපතල අකුසල කර්ම වැඩි කල් නොගොස් විපාක දෙනු ඇත.[/FONT]

    [FONT=&quot]නූගත්කම...[/FONT]
    [FONT=&quot]දීඝා ජාගරතො රත්ති දීඝං සන්තස්ස යොජනං[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]දීඝො බාලානං සංසරෝ සද්ධම්මං අවිජානතං[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]"නොනිදන්නා හට රාත්‍රිය දීර්ඝය[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]වෙහෙසට පත් වූවන්ට යොදුන දිගය[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]ධර්මය නොදත් මෝඩයාට සංසාරය දීර්ඝය[/FONT][FONT=&quot]..."[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]බුදුහාමුදුරුවො දේශනා කරපු මේ ගාථාව කොතරම් හොඳින් මේ මෝඩයාට ගැලපේ දැයි බලන්න[/FONT][FONT=&quot]...[/FONT]

    [FONT=&quot]මෝඩ කම[/FONT],[FONT=&quot]නූගත් කම වැඩි වැඩි වන තරමට වඩ වඩා ප්‍රශ්න පැන නගී[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එහෙයින් වඩ වඩා තර්ක කරයි[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot]මෝඩයාට මෙය හැඟෙන්නේ තමාගේ පණ්ඩිත කමක් ලෙසයි[/FONT][FONT=&quot]..[/FONT]

    [FONT=&quot]මනුෂ්‍ය[/FONT],[FONT=&quot]දිව්‍ය[/FONT],[FONT=&quot]බ්‍රහ්ම යන තුන් ලෝකයටම අධිපති වූ සර්වඥ රාජෝත්තමයාණන්ගේ උතුම් ශ්‍රී සද්ධර්මය සැමදා සත්‍යයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]එය කවර ආකාරයෙන් වත් බොරු කළ නොහැක[/FONT][FONT=&quot]...[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    I will forgive you brother
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    කාලකන්නියෝ බුදු දහමේ කියලා තියෙන දෙවල් වලට COMMENT කරන්න උඹට බලයක් දුන්නේ කව්ද උඹේ දෙවියන් වහන්සේද. සියලු සතුන් කියලා කියන්නේ උඹ වගේ හරකුන් සහ මිනිසුන් දෙගොල්ලොම ඇතුලත් වෙන නිසා.

    Look at this real Buddhist person showing compassion to other human being

    but I will 4give you :)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Look at this real Buddhist person showing compassion to other human being

    but I will 4give you :)

    ඇයි උඹ අපිට සමාව දෙන්න උඹ දෙවියන් වහන්සේද ??? අනේ තෝ කොන්ද පන නැති අහසින් කඩා පාත් වුනු කල්ලතෝනියෙක්නේ.

    අනිත් උන්ට සමාව දෙන්න ඉස්සෙල්ලා උඹේ ඇගේ ගෑවිචිච අසූචි හෝදගෙන නාගෙන වරෙන් ගද ගහනවා
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඇයි උඹ අපිට සමාව දෙන්න උඹ දෙවියන් වහන්සේද ??? අනේ තෝ කොන්ද පන නැති අහසින් කඩා පාත් වුනු කල්ලතෝනියෙක්නේ.[/B]

    අනිත් උන්ට සමාව දෙන්න ඉස්සෙල්ලා උඹේ ඇගේ ගෑවිචිච අසූචි හෝදගෙන නාගෙන වරෙන් ගද ගහනවා

    no God will judge you but my duty to forgive you because you've insulted me

    still your my brother , God has spoken to you son bt you don't listen to him

    REPENT CHILD , REPENT FOR YOUR SINS
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    MIND YOUR LANGUAGE MCHAN

    Yes I agree to not insult (as you think) you then don't reply facts which you don't know about Buddhism. If you agreed we not insult you. We have many Catholic friend but we not questioning each others religions. Its is the behavior you must adapt.
     
    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    MIND YOUR LANGUAGE MCHAN

    අත්තටම හිනායනවා මචන්.
    හොඳම සම්මානත් අරන් තවමත් කට්ටියගෙ කුනුහරප සජ්ජායනාව නැවතිලා නැහැ.
    ඉතින් ආයිත් සම්මානෙට කෙලවෙයිද දන්නෙ නැහැ. අර චින්තන ගෙ හොර බෙහෙත් සම්මානෙ නැති උනා
    වගේ. :P
    වෙලාවකට හිතෙනවා මේ සම්මානෙත් ඒවගේම තහනම් උත්තේජකයක් ගහල ගත්තු එකක්ද කියලා.

    ලන්කාව මේ දවස්වල තහනම් උත්තේජක ගහල සම්මාන ගන්න ගොඩක් ප්‍රසිද්දයිනේ. :lol::P
     
    Similar threads