ලොව විෂ අධික ම පලතුර කමුද

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    වටින පෝස්ට් එක.
    :yes::yes:
    you must spread some reputation around before giving it to rm1980 again
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    businessman_clapping.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔය මාතෘකාව ගැන නම් කතා කර වැඩක් නැත මස්සිනේ.............

    අනික මේවට බදු ගහන්නෙ නැතුව තුට්ටු දෙකට විකුනන්න දෙන්නේ......ඒ නිසා අඹ ගෙඩියක් 100/-, ඇපලක් 50/-යි...........:angry::angry::angry:අපේ සිපයියලත් උඩ පැන පැන ගන්නවා......:angry::angry::angry:

    ඕකනේ කරන්න බැරි **ත................

    අනික අපේ රටේ වැවෙන සමහර පලතුරු පට්ට ගනන් මොකද කියල හිතා ගන්න නම් බෑ.....
    උගුරැස්ස ග්‍රෑම් 100ක් රු-100/-යි,
    ගල් සියඹලා - ග්‍රෑම් 100ක් 60/-යි.....

    අනේ කාලේ වනේ වාසේ කිව්වලු...............:dull::dull::dull::dull::dull::dull:

    සිරාවටම අද වෙලදපොලේ ඇදුම මිලට ගන්න තියෙන්නේ ඇපල්, නාරං (රටින් ගෙන එක)
    ලංකාවේ පලතුරු පට්ට ගණන්
    අඹ තියෙන පැතිවල කොලබට වඩා ගණන්
    මම නම් හරිම අසයි උගුරැස්ස, ගල්සියබලා, ජමනාරන්, ලංකාවේ පෙයාර්ස්, අඹ, රඹුටන් කන්න
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    gud thread :)
    thanks :D
    mage waththe nam palathuru gas keepayak thiyenawa.... eka nisa kaden ganne seemithawa... TFS..
    හොඳම දේ තමා පුළුවන් විදියට මොනවා හරි පළතුරක් එළවළුවක් වගා කරගන්න එක
    :D
    වටින පෝස්ට් එක.
    :yes::yes:thanks
    you must spread some reputation around before giving it to rm1980 again
    :D
    thanks
    thanx!!!
    +5
    :D
    :D
    :dull: siraa lipiya rep+17
    thanks :D

    සිරාවටම අද වෙලදපොලේ ඇදුම මිලට ගන්න තියෙන්නේ ඇපල්, නාරං (රටින් ගෙන එක)
    ලංකාවේ පලතුරු පට්ට ගණන්
    අඹ තියෙන පැතිවල කොලබට වඩා ගණන්
    මම නම් හරිම අසයි උගුරැස්ස, ගල්සියබලා, ජමනාරන්, ලංකාවේ පෙයාර්ස්, අඹ, රඹුටන් කන්න
    හොඳම දේ තමා පුළුවන් විදියට මොනවා හරි පළතුරක් එළවළුවක් වගා කරගන්න එක
    good post machan
    thanks
    :D
    good thread
    thanks
    godak watinawa saho.. aththatama danan unne naha hariytama seen1, ape ammala kaden kanna epa kiyanne oka thama!!
    ඔව් මචන් කවූරුත් ඔවා ගැන හිතන්නේ නැහැ.
    gd post mchn
    rep++
    thanks
    thanks
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    තැන්ක්ස් දැනුවත් කලාට.මමත් ආසය් එලකිරි radio එක අහන්න .එත් මචන් මට computer එකක් නැහැ.එලකිරි එන්නේ office එකෙන්. computer එකක් ගත්තු දවසකට අනිවා අහනවා.