ඔය මාතෘකාව ගැන නම් කතා කර වැඩක් නැත මස්සිනේ.............
අනික මේවට බදු ගහන්නෙ නැතුව තුට්ටු දෙකට විකුනන්න දෙන්නේ......ඒ නිසා අඹ ගෙඩියක් 100/-, ඇපලක් 50/-යි...........අපේ සිපයියලත් උඩ පැන පැන ගන්නවා......
ඕකනේ කරන්න බැරි **ත................
අනික අපේ රටේ වැවෙන සමහර පලතුරු පට්ට ගනන් මොකද කියල හිතා ගන්න නම් බෑ.....
උගුරැස්ස ග්රෑම් 100ක් රු-100/-යි,
ගල් සියඹලා - ග්රෑම් 100ක් 60/-යි.....
අනේ කාලේ වනේ වාසේ කිව්වලු...............![]()
thanksgud thread![]()

හොඳම දේ තමා පුළුවන් විදියට මොනවා හරි පළතුරක් එළවළුවක් වගා කරගන්න එකmage waththe nam palathuru gas keepayak thiyenawa.... eka nisa kaden ganne seemithawa... TFS..

වටින පෝස්ට් එක.
thanks
you must spread some reputation around before giving it to rm1980 again

thanksTFS 10+
thanx!!!
+5


thankssiraa lipiya rep+17

bump
හොඳම දේ තමා පුළුවන් විදියට මොනවා හරි පළතුරක් එළවළුවක් වගා කරගන්න එකසිරාවටම අද වෙලදපොලේ ඇදුම මිලට ගන්න තියෙන්නේ ඇපල්, නාරං (රටින් ගෙන එක)
ලංකාවේ පලතුරු පට්ට ගණන්
අඹ තියෙන පැතිවල කොලබට වඩා ගණන්
මම නම් හරිම අසයි උගුරැස්ස, ගල්සියබලා, ජමනාරන්, ලංකාවේ පෙයාර්ස්, අඹ, රඹුටන් කන්න
thanksgood post machan

thanksgood thread
ඔව් මචන් කවූරුත් ඔවා ගැන හිතන්නේ නැහැ.godak watinawa saho.. aththatama danan unne naha hariytama seen1, ape ammala kaden kanna epa kiyanne oka thama!!
thanksgd post mchn
rep++
thanksbump
BUMP

Bump

owa gena kata karala wedak neha machansaukya amathyanse wes*ge ouththu mewatata mukuth karannaha.ara pitakotuwe kunu apple jeewitheta kanna hoda ne