ලොව විසු ලොකුම ජීවියා මියයයි
මහා බාධක කොරල් පරය ( Great Barrier Reef ) මියගොස් ඇතිබව අද නිල වශයෙන් ම ලොවට දැනුම් දෙනු ලැබුවා.
මේ ශෝකජනක පුවත නිල වශයෙන් ලොවට දැනුම් දුන් විද්‍යාඥයින්, මිනිසා සහ කාලය විසින් ඝාතනය කළ විශාලතම ජීවියා ලෙසට එය හඳුන්වාදෙනු ලැබුවා.
ලොව තිබූ එසේත් නැත්නම් වඩාත් ම නිවැරදිව කිවහොත් ලොව විසූ විශාලතම ජීවීයා වූ මහා භාධක කොරල්පරය, නිල වශයෙන් මියගිය බව පිළිගන්න විට එය වසර මිලියන 25 ක ආයු කාලයක් ගෙවා තිබුණා.
දූපත් 1,050 ක්, මසුන් හැර ජීවී වර්ග 1,625 ක්, මසුන් වර්ග 3000 ක් සඳහා වාසස්ථාන සැපයූ සැතපුම් 1,400 ක් විශාල කොරල්පරය, මින් මතු ජීවින් කිහිපදෙනෙකුට නිවසක් වශයෙන් පමණක් භාවිත කළ හැකි සැකිල්ලක් පමණයි.
මේ කොරල්පරයේ පැවැත්ම මත, මුහුදු පක්ෂීන්, සහ මුහුදු මකුළුවන් ද යැපී තිබුණා. එමෙන් ම ලොව සිටින තල්මසුන් අතරින් වර්ග 30 ක් ම ජිවත් වුයේ මේ මහා බාධක කොරල් පරය ආසන්නයේයි.
කොරල්පරයේ ජිවිය මත යැපුණු ජීවින් වර්ග 600 ක් පමණ මේ කොරල් පරයේ අවසානයත් සමඟ මෙලොවට සමුදී තිබෙනවා.
මුළු බ්‍රිතාන්‍යයේ ම වර්ග ප්‍රමාණයටත් වැඩි භුමි ප්‍රමාණයක් හිමි කරගෙන සිටි මහා බාධක කොරල්පරය, සඳේ සිට දැකිය හැකි එකම ජිවියා බවටත් පත්ව තිබුණා.
එමෙන් ම මුළු බ්‍රිතාන්‍යයේ ම මෙන් ම බ්රසිලයේත් භුමි ප්‍රමාණයෙන් සියයට 11 ක එකතුවටත් වඩා විවිධත්වයක් මෙම සැතපුම් 1,400 තුල රැඳී තිබුණා.
කොරල්පරය මෙසේ මිය යාමට ප්‍රධාන හේතුව මිනිස් ක්‍රියාකාරකම් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු සමුද්‍රයට එකතු වීම මෙන් ම කර්මාන්තශාලා අපද්‍රව්‍ය බවයි මේ වනවිට හෙළි වී තිබෙන්නේ.
from fb

22%