එල මිඩ් එකෙන් පෙල් වෙන්නේ නැ බන්
සෙට් වෙමු කොහෙද සෙට් වෙන්නේ මචෝ![]()
ඇයි බන් පේල් නොවෙන්නේ. වෙයන්කෝ. කොහොමත් උඹ ෆයිනල් එකෙන් හරි සදා පේල් වෙනවා

කොහෙද ඕනෙ.
අනිද්දා කිව්වට අනිද්දා බෑ. ඕනෙ නම් සෙනසුරාදා. ෂුවර්.... ඡන්දෙ නිසා නිවාඩු කොළඹ. ඕන දිහාවක් තැනක් වෙලාවක් කියපන් 



bump
එළනෙ... සුදු කිඹුලෙකුත් ඉන්නවා. අපේ එකා නන් කට්ට කලුයිලු
