ලොව හොඳම වෙරළ සුඛෝපභෝගී හෝටලය ලංකාවේ

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ලොව හොඳම වෙරළ සුඛෝපභෝගී හෝටලය ලංකාවේ

    ලොව හොඳම වෙරළ සුඛෝපභෝගී හෝටලය ලංකාවේ

    සුඛෝපභෝගී හෝටල් තේරීම සඳහා පැවති ජාත්‍යන්තර සම්මාන උළෙලකදී ලෝකයේ හොඳම වෙරළ සුඛෝපභෝගී හෝටලයට පිදෙන සම්මානය දිනා ගැනීමට මෙරට හෝටලයක් සමත්ව ඇත.

    ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා විසින් පාලනය කරන ගාල්ලේ පිහිටිFortress Resort and Spa මෙම සම්මානයට පාත්‍රවූ හෝටලයයි.

    මේ පිළිබඳව අදහස් දක්වමින් Fortress Resort and Spa හි, සාමාන්‍යාධිකාරී Jan van Twest පවසන්නේ සුඛෝපභෝගී හෝටල් කාණ්ඩයේ ප්‍රමුඛ රටක් ලෙස ලංකාව ඉදිරියට පැමිණෙමින් තිබීම මෙම සම්මානය දිනා ගැනීම තුළින් පිළිබිඹු වන බවයි.

    සුඛෝපභෝගී හෝටල් තේරීමේ අදාළ තරගය ක්‍රොඒෂියාවේ අගනුවර වන Zagreb හි පැවැත්වුණු අතර මෙහි ඇගයුම් කටයුතු මාස අටකට වැඩි කාලයක් සිදුකර තිබේ.


    LANKA C NEWS


    logo.jpg


    home_g.jpg


    guest.jpg


    fortroom.jpg


    Ocean_Rooms.jpg


    Beach_rooms.jpg


    Ocean%20Loft.jpg


    residence_roo.jpg




    Pepper.jpg


    heat.jpg


    wine.jpg




    t.jpg


    sea.jpg
     
    Last edited:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ෆොටෝස් දැක්කම ලංකාවේද කියල හිතෙනවා?
    සංචාරක ව්‍යාපාරයට හොද කාලයක් වගේ...............
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    නියමයි නේ !!!!!! බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට

    රෙප්