ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

SLhuman

Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    ඵහෙම කෙල වුනාට මැරෙන්නේ නෑ..නාමල් උඩුගමත් බේරුණේ අක්මාව අයින් කරලා අළුතින් කෑල්ලක් දාලත්..මූ හරියට පරිස්සම් වෙන්නේ නැතුව ඉන්න අැති..අක්මා ලෙඩ තියෙනවනම් පරිස්සම් වෙන්න ඕන..තේ, කෝපි වත් බොන්න බෑ..
    මම නම් කියන්නේ කරපු වැරදි වලට මුං සෑහෙන බොනවා බයටම කොයි වෙලාවේ අහුවෙයිද කියලා ඒක හින්දම තමයි ඔය මැරිලා තියෙන්නේ stress එක
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,188
    6,667
    113
    East Blue (Goa Kingdom)
    බන්ධනාගාරේ ඇතුලට ගිහින් හිරේ ඉන්න උන්ට තුවක්කු දික් කරපු එකෙක් එලිය ලෙඩ වෙලා මැරෙන්නේ කොහොමද හිරේ ඉන්න ඕන උන් .

    මූ මන්ත්‍රී (ඇමති same ) කමේ ඉන්න ගමන් කරේ ඕක , මුන්ට මන්ත්‍රී ඇමති දීමන වරප්‍රසාද කපන්න කතා නැහැ ,


    බොරු ටෝක් දානවා හැමෝගෙම දීමන වරප්‍රසාද කපන්න

    මුන් ඔහොම බොරු ටෝක් දාන්නේ මේ වගේ හිරේ ඉන්න ඕන උන් බෙර ගන්න
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    mir_p12c.gif
    Michelle Reimers? Lassana kella Kwd Parayek meyata Acid gahuwa neda 😕
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,190
    4,884
    113
    Abyss
    ගිය අවුරුද්දෙ අපෙ අයියලගෙ ගෙදර ආව.
    කතා බහ කරපු විදිහටනම් හොද
    මනුස්සයෙක් වගේ
     
    • Like
    Reactions: Asmodeus