ලෝකයේම දැන් වේලාවන් බලා ගන්න

PASAN147

Well-known member
  • Oct 19, 2006
    790
    1,384
    93
    Heiyanthuduwa - Kelaniya
    ලෝකයේම දැන් වේලාවන් බලා ගන්න

    පිටරවල ඉන්න ඔබේ මිතුරන්, හිතවතුන් සමග කතා කිරීමට එම රටවල වේලාවන් උවමනා වෙනවා. මේ App එක මගින් ලෝකයේ රටවල් 54 ක වේලාවන් බලා ගත හැකියි. මේ සදහා Internet සබදතාවක් තිබිය යුතු නෑ. මේ App එක Install කිරීමකින් තොරවම open කර ගත හැකියි. ඉතාම කුඩා App එකකි. ඩබල් ක්ලික් කලාම open වෙනවා.

    Download


    wcxlo.jpg


    Download
     

    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Apoo patta chater ..
    oya windows eky 2nd clock eken balaganda puluvin apita ona rata
     
    Last edited: