ලෝකයේ අපි ඉන්න තැන

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අපි ඉතිං සාමාන්‍යයි ගොඩක් උන් නාහෙන් අඬනව වාගේ නරකමත් නෑ සමහරු හිතන් ඉන්නව වාගේ හොඳමත් නෑ :yes:

    කොහොම හරි එදා වේල ගැටගහගෙන ඉන්න පුළුවන් නිසා තාමත්.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,173
    113
    Gotham City
    Nikamata balapan oya list wala China innet 70 ganata, un apita loan denne ayi kiyala hitagannako :P

    okath ekka HDI ekath balanna oni
    https://en.wikipedia.org/wiki/List_of_countries_by_Human_Development_Index

    api eke yantham 70 ganan awit tiyanawa, api ehema iddi China inne 80 ganan
    e kiyanne ratata kochchara salli power tibbata minissunge living condition hodai kiyanna baha
    ayet HDI list eke uda tiyana ratawal wala top 20 ratawal walata tamai minissu pana dagena migrate wennet okai
    nattam minissu China migrate wenna epeine
    සමහරක්විට චීනෙ බිඳවැටීමට හේතුව ඕක වෙන්නත් පුළුවන් .
    මිනිස්සුන්ගෙ ලිවින් කන්ඩිෂන්ස් අවුල් උනොත් මිනිස්සුම විරොධය දක්වාවි .
    USSR් එකට ඕක උනා .

    Rata loku and wealthy unata minissu neha neh bn...except USA

    Sri lanka popualtion 22 M
    Norway 5M
    Swiss 8M
    Denmark 5M
    කටාර් වලත් ඕකමයි .
    මන් හිටිය කාලෙ කටාරි ලා හිටියෙ ලක්ෂ 2 ක් වගෙ.
    අනික් සෙරොම පිටින් වැඩ කරන්න ආපු ඉමිග්‍රන්ට්ස් ලා .
    ------ Post added on Apr 30, 2021 at 7:21 PM