ලෝකයේ ඔබ අකමැතිම නළුවා හා නිලිය කවුද?

Mbx

Active member
  • Nov 29, 2011
    343
    124
    43
    ලෝකයේ ඔබ අකමැතිම නළුවා හා නිලිය කවුද?

    නම සහ ඡායාරෑපය සමග Comment කරන්න
     
    33000W

    Member
    vijayakanth-09.jpg

    Vijay+Tamil+actor+photos+_8_.jpg

    මුන් දෙන්නට ලොකු පු* අමාරුවක් තියනව ලංකාව ගැන
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,791
    3,374
    113
    LAL-WEERASINGHE.jpg

    SHASHI-WIJENDRA-02.jpg

    mun 2 thama ekaparatama matak wune..:dull:

    ප.ලි - ශෂී photo එක ගත්ත තැන තිබුන article එකක්..:oo:

    මීට වසර පහළොවකට ප්‍රථම සිය රංගන චාරිකාව හදිසියේම නිමා කළ ඔහු ඒ වන විටත් සිනමාපට හැටපහක් පමණ රංගනයෙන් වර්ණවත් කර තිබිණ. ශෂී විජේන්ද්‍ර මේ දවස්වල මොකද කරන්නේ? අපි ඔහුගෙන්ම අසමු.
    මා රංගනයෙන් සමුගන්න තීරණය කළේ එක් විශේෂ හේතුවක් මත. මා මුස්ලිම් ජාතිකයෙක්.
    අපේ ආගමට අනුව රඟපාන එක එක්තරා විදිහක පාප කර්මයක්. මා ඒ වැරැද්ද නොදැනුවත්ව කාලයක් කළා. නමුත් එය අවබෝධ කරගත් විගසම මා රංගනයෙන් ඈත් වුණා.
    කලා කටයුතුවලින් පූර්ණකාලීනව ඈත් වූ මා දැන් ව්‍යාපාරිකයෙක්. මාතලේ දඹුල්ල පාරේ මහෝගනී ව්‍යාපෘතියක් පවත්වාගෙන ඒ වෙනුවෙන් කාලය ගත කරනවා.

    මොනවා වුනත් සිනමාවට කරපු ලොකු උදව්වක්..:lol:
     
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl: