Kodak company එකට වුන දෙ හැමොටම උගන්න ඕනි මම නන් කියන්නේ ඉස්කෝලේ අහ fuji කම්පැනි එක කොහොමද සරවයිව් වුනේ කියන එකත් එක්ක.මාරම කතාවක් ඒකවාණිජ වශයෙන් වෙච්ච බලපෑමක් තමා කොඩැක් සමාගම අවුරුදු 10කට අවශ්‍ය film roll හදනවා නමුත් මට වසර මතක නෑ ඊට අවුරුද්දකට දෙක්කට පස්සෙ ඩිජිටල් කැමරාව එනවා. සිග්රයෙන් digital camera ව මුලු ලෝකෙම පැතිරෙනවා මුලු ලෝකෙම ඩිජිටල් වෙනවා, kodak company යට පාඩු වෙනවා මේක industrial shock එකක් ලෝකෙට. ලෝකෙ සමාගම් වල පැවැත්මට බලපෑම් කරපු සිද්ධියක්.......