ලෝකයේ දැනට කරල තියෙන හොඳම සහ නිර්මාණාත්ම&#3482

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
ලෝකයේ දැනට කරල තියෙන හොඳම සහ නිර්මාණාත්ම&#3482

මේක කරල තියෙන්නෙ NIKE සමාගමෙන්...NIKE සපත්තු දානවනම් බිත්ති හරහා උනත් දුවන්න පුලුවන් කියල ඔය ශෝක් එකට පෙන්නලා තියෙන්නෙ....



2.-Nike-Run-Through-the-Wall.jpg


මේක කරලා තියෙන්නේ අපේ අල්ලපු රටේ....ඔව් ඉන්දියාවේ තමා මුම්බායි වලලු...ඒ ගොල්ලන්ගෙ රටේ කිරිපිටි සමාගමක දැන්වීමක් තමා මේක....ඒ කිරි බොන ළමයි කොච්චර ශක්තිමත්ද කියල තමා පෙන්නලා තියෙන්නෙ.....



6.-Anando-Milk-Kid.jpg


මේකනම් වැඩි වියදමක් නැතුවම කරපු දැන්වීම් පුවරුවක්....ඒ උනාට ඒගොල්ලන්ට පෙන්නන්න ඕන වෙලා තියෙන දේ හරි simple විදිහට නියමෙටම පෙන්නලා තියෙනවා....



7.-Penline-Strong-Tape.jpg


මේ දැන්වීම කරල තියෙන්නෙ world cup 1 ප්‍රචාරණයටලු...මේකනම් ලේසි පහසු එකක් නෙමේ.... NIKE සමාගමේම වැඩක් තමා ආරංචි උන විදිහට....


14.-Nike-Ball.jpg


මේකත් නියමයි නේද? PONDS සමාගමේ වෙලද දැන්වීමක් තමා මේක.....කෙල්ලට මූණ දී ගන්න බැරුව ඉන්නෙ...PONDS ගෑවනම් ඔය මුකුත් නෑ..... -


creative-billboard-640x350.jpg



ඉස්සුවෙ http://oonedeyak.blogspot.com
බලන්නකෝ මේ දැන්වීම් පුවරු නිර්මාණයන් කොච්චර නිර්මාණාත්මකද කියල.....ඒ වගේම මේවා ගැලපෙන විදිහට place කරල තියෙන විදිහත් මාර ගති......හැබැයි වියදමත් ඒ වගේම සැර ඇති....ඒ උනාට මේවා අදහන්න වටින වැඩ..... http://oonedeyak.blogspot.com/2014/08/blog-post.html#sthash.f9TI1z7W.dpuf
 
Last edited:

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    පට්ට මචන්....:eek: 3D නේද සුපිරියටම තියනවා :shocked:
     
    Last edited: