ලෝකයේ බිහිසුණුම ආයුධය

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ලෝකයේ බිහිසුණුම ආයුධය

    open-mouth.jpg


    අමිත් සර් කිසිම ආකාරයක ආයුද විසේසඥ්යෙක් නෙවේ ! ඔහු කරේ මල්ටිබැරල් ලෝන්චරයේ load sensor circuit එක අලුත්වැඩියා කළා ..එක ඉලෙක්ට්‍රොනික් උපාංගයක් ! මිනිහ ට්‍රොනික් වැඩ්ඩා හින්ද එක ගොඩදැම්ම ....
    ආයුද විසේසඥ්යෝ කරන්නේ ඊටවඩා විශාල විෂය පථයක වැඩක්... අපේ රට කවදාවත් ආයුද විසේසඥ්යෝ බිහිකරලා නෑ!!!

    Corrected the mistake. Thanks :yes:
     

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    ඉතිං ලෝකයේ මිනිස් සංහතියම Bio-Chemical weapons වලින් නිමා
    වුණොත්
    පරිසරයට වින කරපු ඈයොත්....ඒව දැක දැක අහකං බලං ඉන්න බලධාරියොත් තුරං වෙලා...විල්පත්තුව ආයේමත් කොළපාටින් දළු දාවී.
    ඇමේසන් වනාන්තරය වැඩෙන්න ගනීවී
    වසරකට සත්ව විශේෂ 200 බැඟින් අවසන් ගමන් යන එක එක අඩුවේවි
    :baffled::yes::yes::yes:
    මෙන්න කතා කරන්න හොද මාතෘකාවක්.....
    චෙක් ජනරජයෙන් මෙහෙට ගෙනාපු එම්බීආර්එල් වල ලෝඩ් සෙන්සින් යුනිට් ගලවල විනාස කරල සැබොටාජ් එකක් කලේ කවුද???????
    :shocked::shocked::(:confused:
    මේ තියෙන ඒවා ඇත්ත..මේ post එකේ තියෙන දේට අදාල නැති උනත්...මන් මේ ටික දාන්නම්...

    එත් මන් විස්වාස කරන්නේ අසමගිය තමයි ලෝකේ භයානමක ආයුදය...මොකද Bio-Chemical weapons හදන්නත් මිනිහෙක්ට දැනුම ඕනේ...

    එත් අසමගිය ඇති කරන්න..අකුරු කියවන්න දන්නෙවත් නැති කෙනෙක්ටත් කේලම්, බොරු කියල පුළුවන්...
    .......
    බුදුන් වහන්සේත් දේශනා කලේ...සමගිව රැස් වෙන්න..සමගිව විසිර යන්න කියල...මොකද රටකට නෙමේ පවුලකට උනත් කෙල වෙන්නේ...අසමගිය නිසයි....
    කතාවේ ඇත්තක් තියෙනවා:yes:. මේ සීන් එකත් මතක් උනා.
    Chaos isn't a Pit; Chaos is a Ladder

    b5d0a74ef9dcb496464dea36f0dbd056--got-quotes-petyr-baelish.jpg
     
    Last edited: