ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම වෙළඳ දැන්වීම්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හුටා ප්‍රෙග්නන්ට් වෙලා... 04-07-2016 09:38 AM "http://45.media.tumblr.com/c7ddb2a5de7987c91c15d8ec0726964b/tumblr_nozfgsj40K1ry4834o1_500.gif"
ලෝකයේ මෙතෙක් බිහිවූ... 04-07-2016 01:24 AM <img src="http://45.media.tumblr.com/c7ddb2a5de7987c91c15d8ec0726964b/tumblr_nozfgsj40K1ry4834o1_500.gif" border="0" alt="">
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල


    වාහන මිල ආයෙත් වැඩිවෙයි
    ආනනයන කරන වාහන සඳහා ඒකක බද්දක් අයකිරීමට රජය තීරණය කිරීමත් සමග වාහන මිල නැවතවරක් ඉහළ යන බව වාහන ආනයන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසයි.

    ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම බද්ද හඳුන්වා දීමත් සමග ටොයොටා ප්‍රියුස් රථයක බදු ප්‍රමාණය මිලියන 3.3 සිට මිලියන 7.2ක් දක්වා ඉහළ යන බවද ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසිය.

    ත්‍රීවීල් රථයකට මේ වන විට රුපියල් ලක්ෂ 4ක පමණ බද්දක් අයකරන බවත් නිසාන් x-trail රථයක බද්ද රුපියල් ලක්ෂ 40 සිට රුපියල් ලක්ෂ 80 දක්වා ඉහළ යනු ඇති බවත් පැවැසීය.

    මේ හේතුවෙන් වාහන වෙළඳපොළ උඩියටිකුරු වෙනු ඇති බවත් මින් ඉදිරියට ආනයනය කරන්නේ අශ්වබල ධාරිතාව 1000ට අඩු වාහන පමණක් බවත් සභාපතිවරා පෙන්වා දුන්නේ.

    සී.සී. ධාරිතාව 1500ක් වන මෝටර් රථයකට මේ වන විට රුපියල් ලක්ෂ 30ක පමණ බද්දක් අයකරන බව පෙන්වා දෙන සභාපතිවරයා ඒකක බද්ද අනුව සීසී ධාරිතාව 1500-1600 වාහනක් සඳහා ඒකක බද්ද රුපියල් 3500ක් වෙන බවත් ඉන් ඉහළ වාහන සඳහා ඒකක බද්ද රුපියල් 4000ක් වෙන බවත පැවැසීය.

    - See more at: http://www.ada.lk/article/161559/වාහන-මිල-ආයෙත්-වැඩිවෙයි
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    ඇඩුන බන් මේව බලලා !:baffled::baffled::oo::rofl:

    චන්දේට කලින් දැක්කනම් ඇස් වහගෙන හිටං ගහනවා :D:D:yes:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    "ගෙදර කුස්සියෙ කිසිම දෙයක් නෑ. ලුණු පොල්කට්ටටත් බදු ගහන ආණ්ඩුවක් මුන්."

    :rofl::rofl:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    හිනාකාල මැරෙනවා මේව දකිනකොට බන්.මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලම තියාගනිල්ලා.තව ටික දවසකින් මේවා හොයාගන්නවත් නැතිවෙයි.ෆොනිල්,ආප්පය,දතා,ආලාපාලුවා,ඩිෆෙන්ඩර්නිකා,රථන, මුන්සේරම ගෝල්ෆේස් එකට ගෙනැල්ල ගල් ගහන්න ඕන.මේ රටට කරපු විනාසෙට​

    download karapuwa tiyenawada?
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අද මේ රට තිබෙන තැන දකිද්දි කරපු වෙනස ගැන ආඩම්බරයක් දැනෙනවා....