Bookmarked :lol::lol::D දෙන්නම් කට්ටියට :D
melanxpress Well-known member Aug 18, 2008 4,819 223 63 33 Malaysia & Kandy Apr 4, 2016 #81 Bookmarked දෙන්නම් කට්ටියට
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 Apr 4, 2016 #82 melanxpress said: Bookmarked දෙන්නම් කට්ටියට Click to expand... තව තියෙනවා බන්... දාන්න කම්මැලි...
Dilwaale Member Dec 12, 2014 7,203 761 0 Apr 7, 2016 #83 හුටා ප්‍රෙග්නන්ට් වෙලා... 04-07-2016 09:38 AM "http://45.media.tumblr.com/c7ddb2a5de7987c91c15d8ec0726964b/tumblr_nozfgsj40K1ry4834o1_500.gif" ලෝකයේ මෙතෙක් බිහිවූ... 04-07-2016 01:24 AM <img src="http://45.media.tumblr.com/c7ddb2a5de7987c91c15d8ec0726964b/tumblr_nozfgsj40K1ry4834o1_500.gif" border="0" alt=""> Reactions: Lejayange and nadeeraLK
හුටා ප්‍රෙග්නන්ට් වෙලා... 04-07-2016 09:38 AM "http://45.media.tumblr.com/c7ddb2a5de7987c91c15d8ec0726964b/tumblr_nozfgsj40K1ry4834o1_500.gif" ලෝකයේ මෙතෙක් බිහිවූ... 04-07-2016 01:24 AM <img src="http://45.media.tumblr.com/c7ddb2a5de7987c91c15d8ec0726964b/tumblr_nozfgsj40K1ry4834o1_500.gif" border="0" alt="">
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල Apr 30, 2016 #84 3rdEye said: Click to expand...
toi Well-known member Jan 18, 2015 5,213 743 113 හත්ථවනගල්ල May 27, 2016 #88 වාහන මිල ආයෙත් වැඩිවෙයි ආනනයන කරන වාහන සඳහා ඒකක බද්දක් අයකිරීමට රජය තීරණය කිරීමත් සමග වාහන මිල නැවතවරක් ඉහළ යන බව වාහන ආනයන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම බද්ද හඳුන්වා දීමත් සමග ටොයොටා ප්‍රියුස් රථයක බදු ප්‍රමාණය මිලියන 3.3 සිට මිලියන 7.2ක් දක්වා ඉහළ යන බවද ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසිය. ත්‍රීවීල් රථයකට මේ වන විට රුපියල් ලක්ෂ 4ක පමණ බද්දක් අයකරන බවත් නිසාන් x-trail රථයක බද්ද රුපියල් ලක්ෂ 40 සිට රුපියල් ලක්ෂ 80 දක්වා ඉහළ යනු ඇති බවත් පැවැසීය. මේ හේතුවෙන් වාහන වෙළඳපොළ උඩියටිකුරු වෙනු ඇති බවත් මින් ඉදිරියට ආනයනය කරන්නේ අශ්වබල ධාරිතාව 1000ට අඩු වාහන පමණක් බවත් සභාපතිවරා පෙන්වා දුන්නේ. සී.සී. ධාරිතාව 1500ක් වන මෝටර් රථයකට මේ වන විට රුපියල් ලක්ෂ 30ක පමණ බද්දක් අයකරන බව පෙන්වා දෙන සභාපතිවරයා ඒකක බද්ද අනුව සීසී ධාරිතාව 1500-1600 වාහනක් සඳහා ඒකක බද්ද රුපියල් 3500ක් වෙන බවත් ඉන් ඉහළ වාහන සඳහා ඒකක බද්ද රුපියල් 4000ක් වෙන බවත පැවැසීය. - See more at: http://www.ada.lk/article/161559/වාහන-මිල-ආයෙත්-වැඩිවෙයි
වාහන මිල ආයෙත් වැඩිවෙයි ආනනයන කරන වාහන සඳහා ඒකක බද්දක් අයකිරීමට රජය තීරණය කිරීමත් සමග වාහන මිල නැවතවරක් ඉහළ යන බව වාහන ආනයන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා පවසයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙම බද්ද හඳුන්වා දීමත් සමග ටොයොටා ප්‍රියුස් රථයක බදු ප්‍රමාණය මිලියන 3.3 සිට මිලියන 7.2ක් දක්වා ඉහළ යන බවද ඔහු අද පැවැති මාධ්‍ය හමුවකදී පැවැසිය. ත්‍රීවීල් රථයකට මේ වන විට රුපියල් ලක්ෂ 4ක පමණ බද්දක් අයකරන බවත් නිසාන් x-trail රථයක බද්ද රුපියල් ලක්ෂ 40 සිට රුපියල් ලක්ෂ 80 දක්වා ඉහළ යනු ඇති බවත් පැවැසීය. මේ හේතුවෙන් වාහන වෙළඳපොළ උඩියටිකුරු වෙනු ඇති බවත් මින් ඉදිරියට ආනයනය කරන්නේ අශ්වබල ධාරිතාව 1000ට අඩු වාහන පමණක් බවත් සභාපතිවරා පෙන්වා දුන්නේ. සී.සී. ධාරිතාව 1500ක් වන මෝටර් රථයකට මේ වන විට රුපියල් ලක්ෂ 30ක පමණ බද්දක් අයකරන බව පෙන්වා දෙන සභාපතිවරයා ඒකක බද්ද අනුව සීසී ධාරිතාව 1500-1600 වාහනක් සඳහා ඒකක බද්ද රුපියල් 3500ක් වෙන බවත් ඉන් ඉහළ වාහන සඳහා ඒකක බද්ද රුපියල් 4000ක් වෙන බවත පැවැසීය. - See more at: http://www.ada.lk/article/161559/වාහන-මිල-ආයෙත්-වැඩිවෙයි
Capital_M Well-known member Jul 7, 2016 1,976 298 83 Malambe Aug 8, 2016 #91 ඇඩුන බන් මේව බලලා ! චන්දේට කලින් දැක්කනම් ඇස් වහගෙන හිටං ගහනවා
D dasss Well-known member Jul 30, 2015 3,131 119 63 Dec 1, 2016 #93 dasss said: mewa weda neththe ei bn. Click to expand... bp
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 Dec 1, 2016 #94 "ගෙදර කුස්සියෙ කිසිම දෙයක් නෑ. ලුණු පොල්කට්ටටත් බදු ගහන ආණ්ඩුවක් මුන්."
pga Well-known member Oct 4, 2006 3,965 914 113 Aug 5, 2018 #95 videos tika tiyenawada ka gaawa hari?
pga Well-known member Oct 4, 2006 3,965 914 113 Aug 5, 2018 #96 TakaTakas said: හිනාකාල මැරෙනවා මේව දකිනකොට බන්.මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලම තියාගනිල්ලා.තව ටික දවසකින් මේවා හොයාගන්නවත් නැතිවෙයි.ෆොනිල්,ආප්පය,දතා,ආලාපාලුවා,ඩිෆෙන්ඩර්නිකා,රථන, මුන්සේරම ගෝල්ෆේස් එකට ගෙනැල්ල ගල් ගහන්න ඕන.මේ රටට කරපු විනාසෙට Click to expand... download karapuwa tiyenawada?
TakaTakas said: හිනාකාල මැරෙනවා මේව දකිනකොට බන්.මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලම තියාගනිල්ලා.තව ටික දවසකින් මේවා හොයාගන්නවත් නැතිවෙයි.ෆොනිල්,ආප්පය,දතා,ආලාපාලුවා,ඩිෆෙන්ඩර්නිකා,රථන, මුන්සේරම ගෝල්ෆේස් එකට ගෙනැල්ල ගල් ගහන්න ඕන.මේ රටට කරපු විනාසෙට Click to expand... download karapuwa tiyenawada?
Matara_C Well-known member Oct 30, 2015 1,135 811 113 රාහුල පාර,මාතර. Aug 5, 2018 #97 download karapuwa tiyenawada?
jayanathek Well-known member Dec 18, 2008 9,585 3,551 113 Aug 6, 2018 #98 අද මේ රට තිබෙන තැන දකිද්දි කරපු වෙනස ගැන ආඩම්බරයක් දැනෙනවා....