අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා.....පුතුන් රජුන් කරන්ටා....
මගේ මුළු ජීවිතයම අම්මා අම්මා අම්මා.......
මම ඔයාට ගොඩක් ආදරෙයි අම්මේ


man me thread eka danme godak ayata ammalage age theren nati nisai...man sathutu wenawa godak aya sanwedi aya wecha nisa EK eke..
aniwa machan.okata magen podi song ekak
http://www.elakiri.com/forum/showthread.php?p=7506292#post7506292

aniwa machan.okata magen podi song ekak
http://www.elakiri.com/forum/showthread.php?p=7506292#post7506292

ඇත්තටම අම්මාවරුන් ගැන කොච්චර කතා කළත් මදි...මේ ලෝකෙ කවුරු අපිව තනි කළත් අම්මා අපිව කවදාවත් තනි කරන්නෙ නෑ..මට නම් මවු සෙනෙහස ගැන කියන්න වචන නෑ....
mage amma mama podi kale hadanna vidapu duka mathak wenakota machan papuwa paththu wena dawasak mama ledawela beheth ganna mawa wadagana 6 km pain giya ban bus eke yannawath eda amma athe salli ne ewa mathak wenakota edenawa
amma! ammata! amma ge! thoge ammata! umbe ammata! kiyana wachanath lankawe boho durata bawitha wenawa.![]()