අම්මා..ජීවිතයේ වටිනාම වස්තුව!!
රෙප් +4
thanks bro,,,,thanks a lot....
Ammage guna nimak na.
අම්මා..ජීවිතයේ වටිනාම වස්තුව!!
රෙප් +4
තොත්තබබා;7445705 said:අම්මාවරුනේ... අම්මාවරුනේ... සම්මාසම්බුදු අම්මාවරුනේ.....
දරුවන්ගේ දුක් කදුළු දකිනදා... සුරලොව සිට අත පා ඒ කදුලැලි පිසනා....




අම්මා ගැන කියන්න අපේ වචන මදි...
දරුවන්ගේ දුක් කඳුලු දකින දා.... සුරලොව සිට අත පා....ඒ කඳුලැලි පිසිනා...
සුලගිල්ලේ ඔබෙ එල්ලීලා පාසැල වෙත මා පිය මැන්නා...මා දිවියට නිසි මග පෙන්වා අම්මේ ඔබ මට දිවි දුන්නා...සසර පුරා නුබ මගෙ මව වේවා.....


දෙමව්පියන් දරුවන් ගැන හිතන තරම් දරුවන් දෙමව්පියන් ගැන හිතන්නෙ නෑ බොහෝවිට. මව පියා තමන් ව උස්මහත් කරන්න දරන වෑයම, හෙලන දුක් සසුම්, විඳින වද වේදනා නිමක් නෑ. තමන්ට කියල දරුවන් සිටින විටක තමයි ඒ දේ අප කාටත් හරියට වැටහෙන්නෙ. අති මහත් බහුතරයක් මවුවරු පියවරු තමන්ගෙ දරුවන්ගෙ යහපත ගැන හිතල කරන කියන දේවල නිමක් නෑ. ඒවල ණය කවදාවත් ගෙවල නිමකරන්න හැකියාවක් නෑ. කලාතුරකින් මවුපදවියේ, පියපදවියේ අගය නොහඳුනන, වගකීම නොහඳුනන පිරිස් ඉන්නව වුණාට ඒ දෙයින් මවු පදවියේ පිය පදවියේ උත්තමභාවය කෙලෙසෙන්නෙ නෑ.
වටින් යමක් හිතන්නට හැකි ලිපියක් උපුටාගෙන පළ කළාට බොහොමත් ම ස්තූතිය.
Amma gana kiyanna mata wachana na...me loke thiyena uthuma watinama gaburuma adaraya uparimen pirichcha 1ma wachanaya Amma.Thaththa nathi unata passe aw 22k apiwa balagatta Mage amma mathu budu wenna oni.Amma man Ammata godak adarei...hugak....