ලෝකයේ ලොකුම සහ දිගම දේවල්
The biggest and longest
සමහර විට අපට ශරීරයේ හරි අසාමාන්‍ය විදිහට විශාල අංග උපාංග පිහිටපු මිනිසුන් හමුවෙනවා.මේ විදිහට අපට ලෝකයේ හමුවන හරි සුවිශේෂ වෙච්ච සිරුරක් තියන කිහිප දෙනෙකුගේ තොරතුරු තමයි මේ දැක්වෙන්නේ.
මේ ඉන්නේ Francisco Domingo Joaquim මෙයාට තමා ලෝකේ ලෙකුම කට තියෙන්නේ ලොකුම හදු දෙන්නා කියලත් මෙයාට කියනවා

ලොකු බොල දෙකක් වගේ ලෝකයෙන්ම ලොකු ඇස් තියෙන්නේ Kim Goodman නැමති මේ කාන්තාවටයි

ලෝකයේ දිගම ඇහි බම තියෙන මෙයාගේ නම තමයි Leonard Traenkenschuh මෙයාගේ ඇහි බැමක දිග අඟල් 3 1/2 වෙනවා

ලෝකයේ ලොකුම කණ් දෙකේ හිමි කාරිය තමා මේ ඉන්නේ

දිගම රැවුලත් දිගටම වැවුන කනේ රෝමත් තියෙන මේ දෙන්නාම ඉන්දියානු ජාතිකයන් Sarwan Singh කියන මේ ඉන්දියානුවාට තමා දිගම රැවුල තියෙන්නේ
පහලින් තියන රූපයේ ඉන්න Radhakant Bajpai ට තමයි ලෝකයේ දිගටම වැවුන කණේ රෝම තියෙන්නේ එය දිගින් අඟල් 5.19ක්
rep ++.........
The biggest and longest
සමහර විට අපට ශරීරයේ හරි අසාමාන්‍ය විදිහට විශාල අංග උපාංග පිහිටපු මිනිසුන් හමුවෙනවා.මේ විදිහට අපට ලෝකයේ හමුවන හරි සුවිශේෂ වෙච්ච සිරුරක් තියන කිහිප දෙනෙකුගේ තොරතුරු තමයි මේ දැක්වෙන්නේ.
මේ ඉන්නේ Francisco Domingo Joaquim මෙයාට තමා ලෝකේ ලෙකුම කට තියෙන්නේ ලොකුම හදු දෙන්නා කියලත් මෙයාට කියනවා

මෙයා ගේ නම Mehmet Ozyurek මෙයා ජීවත් වෙන්නේ ටර්කි කියන රටේ ලොකයේ ලොකුම නහයේ හිමිකරුවත් මෙයා තමයි
ලොකු බොල දෙකක් වගේ ලෝකයෙන්ම ලොකු ඇස් තියෙන්නේ Kim Goodman නැමති මේ කාන්තාවටයි

ලෝකයේ දිගම ඇහි බම තියෙන මෙයාගේ නම තමයි Leonard Traenkenschuh මෙයාගේ ඇහි බැමක දිග අඟල් 3 1/2 වෙනවා

ලෝකයේ ලොකුම කණ් දෙකේ හිමි කාරිය තමා මේ ඉන්නේ

දිගම රැවුලත් දිගටම වැවුන කනේ රෝමත් තියෙන මේ දෙන්නාම ඉන්දියානු ජාතිකයන් Sarwan Singh කියන මේ ඉන්දියානුවාට තමා දිගම රැවුල තියෙන්නේ
පහලින් තියන රූපයේ ඉන්න Radhakant Bajpai ට තමයි ලෝකයේ දිගටම වැවුන කණේ රෝම තියෙන්නේ එය දිගින් අඟල් 5.19ක් rep ++.........