Dark Energy කියන්නේ හඳුනා නොගත් ,,කල්පිත ශක්ති විශේෂයක් ,,,මම මුලින්ම කියලා තියෙනව වගේ මතයක් විතරයි තාම Dark Energy කියන්නේ ,, අපි ඉන්න විශ්වය ප්‍රසාරණය වෙනවා,,ඒ කියන්නේ විශ්වයේ තියෙන මන්දාකිණි එකිනෙක වේගයෙන් ඈත් වෙනවා,,, මේ ඈත්වීම වේගයෙන් ක්‍රමයෙන් වැඩිවෙමින් (ත්වරණයකින් ) සිදුවෙන දෙයක්,,,මේ ත්වරණය වීමට බලයක් අවශ්‍යයි...මේ බලය දෙන්නේ කොහෙන්ද කියලා තාම විද්ය්යාඥයින්ට පැහැදිලි නැහැ.... ඒ බලය දෙන හඳුනා නොගත් අඳුරු ශක්තිය තමා Dark Energy,,,

ලෝකයේ වටිනාම දේ හෙවත් ANTIMATTER ගැන,,,,,,,
සෛද්ධාන්තිකව ,,,,විද්‍යාඥයො කියන විදියට විශ්වය බිහිවීම හෙවත් මහාපිපුරුමේදී සමාන ප්‍රමාණවලින් පදාර්ථ හා ප්‍රතිපදාර්ථ බිහිවිය යුතුයි.මේ අපි දකිනපදාර්ථ වල ප්‍රතිපදාර්ථ හරියටම සමාන ප්‍රමණයක් මේ විශ්වයේ අපි නොදකින කොහේ හෝ කෙළවරක තියෙන්න පුලුවන්...
.
[/COLOR][/FONT][/SIZE]

අර පෘතුවිය වගේ තව එකක් හොයාගත්ත කිව්ව එකටත් යන්න පුළුවන් වෙයි
එතකොට ඔය සමානව ඇතිවෙච්ච matter සහ Antimatter ගැටුණේ නැත්තේ ඇයි? එහෙම උනානං විශ්වය කියල එකක් නැතිවෙන්න තිබ්බ නේද?
හැබැයි Anti Matter ප්‍රභවයක් හොයාගන්න කාටහරි පුළුවන් උනොත් විශ්වයේ ඕන තැනකට යන්න ශක්තිය ලැබෙයි නේ මිනිස්සුන්ටඅර පෘතුවිය වගේ තව එකක් හොයාගත්ත කිව්ව එකටත් යන්න පුළුවන් වෙයි
![]()


Ela! Short and Sweet! +Rep
Bump mchn
thx boss .man net ake baluwata danui hondata therune.![]()
angels & demons film eke thiyenawaa
Anti matter eka gana
bbpp
patta
bump
tfs rep ++
වැදගත් පොස්ට් එකක්
ස්තුතියි rep++