ලෝකයේ වටිනාම වාහන 5

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ලෝකයේ වටිනාම වාහන 5

    1.මේ තියෙන්නේ එකට තියෙන කාර් එක මේකේ නම Bugatti Veyron ගාන $1,700,000 ඩොලර් හොදේ.රුපියල් වලින් නං රු.221340000 විතර වෙනව ටැක්ස් නැතුව හොදේ :P
    image003.jpg



    2.Lamborghini Reventon කියන්නේ දෙකට තියෙන කාර් එක මේකේ ගාන $1,600,000. රුපියල් වලින් නං රු.208320000.
    lamborghini-reventon-side-view-thumbnail.jpg




    3.තුනට තියෙන්නේ McLaren F1කාර් එක ගාන $970,000.රුපියල් වලින් නං රු.126294000
    mclaren-f1-doors-open-thumbnail.jpg




    4.හතර වෙනියට Ferrari Enzo තමා තියෙන්නෙ ගාන $670,000.රුපියල් වලින් නං රු.87234000
    ferrari-enzo-track-turn-thumbnail.jpg



    5.පස් වෙනියට තියෙන්නේ Pagani Zonda C12 F එය රුපේ තියෙන්නේ මේකේ ගාන $667,321.රුපියල් වලින් නං රු.86885194.20
    pagani_zonda_c12_f_revise.jpg
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    736
    113
    ~Madhouse~
    Not Accurate Bro
    What about Lamborghini Sesto Elemento (Limited Release)
    $2.2 M

    Koenigsegg Agera R
    $1.6M

    (Both were in Need for Speed movie)

    :)
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,969
    113
    TrapHouse
    machan oya list eka godak paranayi..
    monawa unath meka thamai loke danata thiyana expensive ma car eka.. eth meka limited edition.. loketama cars 20k wage thiyenne (Lamborghini Reventon eka wage)


    maybach-exelero-concept-700-bhp-20051.jpg


    maybach-exelero-13.jpg


    images




    Mercedes Maybach Exelero

    Price: $8 Million (roughly රු. කෝටි 105)