ලෝකයේ වැඩිම වලත්ත film බලන ටවුන් එක -Nugegoda

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලෝකයේ වැඩිම වලත්ත film බලන ටවුන් එක -Nugegoda

    ආශ්චර්ය :lol::lol::lol::lol:
    google.jpg

    අන්තර්ජාලය ඔස්සේ, 2013 වසරේදී ,‘නිල් චිත්‍රපට’ බැලූ රටවල් අතරින් ලොව පළමු තැන දිනා ගෙන ඇත්තේ ශ්‍රී ලංකාව යි.

    ගූගල් වබේ අඩවිය විසින් වබේ අඩවි සෙවුම් (web search) පිළිබඳ දත්ත විශ්‍ලේෂණය සඳහා නිර්මාණය කර තිබෙන ‘Google Trends’ හි දත්තවලට අනුව මේ වසරේදී ‘නිල් චිත්‍රපට’ පිළිබඳ වැඩිම සෙවීම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙනි.

    එම ලැයිස්තුවේ දෙවැනි තැන සිට පස්වැනි තැන දක්වා රැඳී සිටින රටවල් වන්නේ ඉන්දියාව, ටිමෝරය, ඉතියෝපියාව සහ බංගලාදේශයයි.

    ‘ගූගල්’ වබේ අඩවියට අනුව අන්තර්ජාලය ඔස්සේ නිල් චිත්‍රපට පිළිබඳ වැඩිම සෙවීම් ගණනක් වාර්තා වී ඇති නගරය නුගේගොඩය. හෝමාගම සහ කොළඹ, සෙසු නගර වෙයි.:lol::lol::lol::lol:

    gossiplanka9.com
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නගරෙ ඉන්න ගොඩයො ටික ඉන්ටනෙට් කියල හිතාගෙන ඉන්නෙ,ඔය මගුල් බලන එක කියලනෙ. එකයි ඔහොම කෙල වෙන්නෙ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,831
    3,413
    113
    පොර්න් වලට තිත හරි ගිහින් නැ වගේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැනුයි මට මතක් උනේ මේකට විසදුම වහාම ගුගල් තහනම් කල යුතුයි. :D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක ගොස්ප් කාරයන්ගේ බොරැවක් බන් කොහේවත් එහෙම නිවුස් එකක් හොයා ගන්න නෑ :angry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මේක ගොස්ප් කාරයන්ගේ බොරැවක් බන් කොහේවත් එහෙම නිවුස් එකක් හොයා ගන්න නෑ :angry:
    :yes: me thiyenne thawa keppayak,dan mewa thamai vikinene poi,
    33000
    ෆේස්බුක් හරහා පෙම්වතුන් බවට පත්වූ පියෙකු හා දියණියක පිලිබඳ දකුණු පලාතෙන් වාර්තා වේ. දකුණු පළාතේ ගාල්ලේ රජයේ සේවකයෙකු සිය දියණියට සාමන්‍යයපෙළ විභාගයෙන් උසස් ලෙස සමත්වීමේ සතුටට ලැප්ටොප් පරිගණකයක් තෑගී කොට ඇත.

    ලැප්ටොප් පරිගණකය දියණිය විසින් භාවිතා කිරීමේදී ඇය ෆේස්බුක් ගිණුමක් සාදා එමගින් ඇයගේ යෙහෙලියන් සමග චැට් කිරීමට පුරුදු වී සිට ඇත. ඇය එම ගිණුමට ඇයගේ ජායාරූප එක් කර නොමැති අතර නම සඳහා යොදා ගෙනද ඇත්තේ ඇයට යහළුවන් අමතන සුරතල් නාමයකි.

    මේ අතර ඇයගේ පියාද ව්‍යාජ ගිණුමක් මගින් එම ප්‍රදේශයේම තරුණියන් සොයමින් සිටින අතරතුරේ යහළුවෙකුගේ මාර්ගයෙන් ඔහුගේම දියණියගේ ෆේස්බුක් ගිණුම ලැබී ඇත. තම දියණියයි නොදත් පියා විසින් ඇය හා චැට් කොට සුහදත්වයක් ගොඩනගා ගෙන ඇත.

    සිය පියා යැයි දැන නොගත් දියණිය පියා සමග ආලවන්ත රාගී බස් දොඩා ඇත. ටික කලකින් ඔවුන් දෙදෙනාට නොදක සිට බැරි තත්වයක් ඇතිවී අතර ඒ අනුව ගාල්ල බස් නැවතුම් පළේදී හමුවීමට යෝජනා කොට ඇත.

    ඒ අනුව කලින් නියමකරගත් ඇඳුම් දෙදෙනා විසින් හැඳගෙන ගාල්ල බස් නැවතුම් පලේ එක්තරා බස් නවත්වන ස්ථානයකට පැමිණ ඇතිඅතර ඔවුන් රැකියාවට ගිය පියා එම බස් නැවතුම්පලේ සිටීමෙන් දියණිය පුදුමයටත්, උපකාරක පන්ති සඳහා ගිය දියණිය එම බස් නැවතුම්පලට පැමිණීම පිලිබඳ පියා පුදුමයටත් පත්වී ඇත.

    දෙදෙනාට දෙලොව සිහිවී ඇත්තේ ඔවුන් විසින් නියමකර ගත් ඇඳුම් ඔවුන් දෙදෙනාම ඇඳන් ඇතිබව දැකීමෙන් අනතුරුවය.
    මෙයට සමාන සිදුවීමක කෙටි චිත්‍රපටයක් පහතින් බලන්න.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    indian short story wagayak thibba youtube eke ... ewa dan katha widiyata eliyata danawa wage mehe ewunta adesha karala