ලෝකයේ විද්‍යාත්මකම ආගම කුමක්ද?

ලෝකයේ විද්‍යාත්&

  • බුදුදහම.

    Votes: 187 76.6%
  • ක්‍රිස්තියානි.

    Votes: 8 3.3%
  • ඉස්ලාම්.

    Votes: 7 2.9%
  • හින්දු.

    Votes: 0 0.0%
  • ජෛන.

    Votes: 2 0.8%
  • හැම එකක්ම විද්‍යාවට පටහැඩියි.

    Votes: 40 16.4%

  • Total voters
    244

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ විද්‍යාවෙ මූලික හරයම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙ එන රේඛීය චින්තනයයි ද්වීකෝටික තර්කයයි. ආගම් + විද්‍යාව දෙකම අදහන අය කොක්ක ගහන්න හදනව තමා ඒත් ඒ කොකු පිටිං පේන අර්ථෙ විතරක් සලකල ගහන කොකුම විතරයි පදනමක් නෑ විද්‍යාව හැදිල තියෙන්නෙ යුදෙව් ක්‍රිස්තියානි චින්තනේට අනුව විද්‍යාවෙන් ඔප්පු වෙනවනං හෝ ඔප්පු කරනවනං වෙන්නෙ ඒ මූලික වුන සංස්කෘතියට අදාල ආගමක් විතරයි කියලයි මං කියන්නෙ :yes: :yes:

    දෙවනි එකට නං එකඟ වෙන්නෙම නෑ. කොහෙත්ම දෙක එක වගේ නෑ. විද්‍යාවෙන් කරන්නෙ පංචේන්ද්‍රියන්ගෙන් ප්‍රත්‍යක්ශ වෙන දේවල් විස්තර කිරීම නෙමේ පංචේන්ද්‍රියන්ගෙන් ගෝචර වෙන ටික මුලින්ම නොසලකා හැරල හිතලුවක් හදාගන්නව (කාලය නිරපේක්ශයි, ආලෝකයේ වේගය නිරපේක්ශයි, හැම දෙයක්ම විවික්තයි). ඊට පස්සෙ ඒ හිතලුවට ගණිතය යොදල බලනව පංචේන්ද්‍රියන්ට ගෝචර වෙන සිද්ධීන් ආසන්න වශයෙන් විස්තර කරන්න පුලුවන්ද කියල. එහෙම විස්තර කරන්න පුලුවන්නං අර මුලිං හිතපු හිතලුව ඇත්තක් කියල පිලිගන්නව බැරි නං ඒ හිතලුව අතෑරල වෙන හිතලුවක් ගැන කල්පනා කරනව. නිව්ටන්ට කොහෙත්ම කාලය නිරපේ්ක්ශ බවක් කිසිම ඉන්ද්‍රියකට ගෝචර වුනේ නෑ. අයින්ස්ටයින්ට කොහෙත්ම ආලෝකයේ වේගය නිරපේක්ශ බවක් කිසිම ඉන්ද්‍රියකට ගෝචර වුනේ නෑ. දෙන්නම කලේ නිකංම ආ මේක හරි කියල හිතල ගණිතයෙන් ප්‍රතිඵල අපෝහනය කල එක. නිව්ටන් තමන්ගෙ උපකල්පනයෙන් සාර්ථකව පෘථිවියෙ හඳේ අනික් ග්‍රහලෝක වල චලිත, කැටපෝලෙකිං ගලක් විද්දාම චලිතෙ පැහැදිලි කලා. බුද ග්‍රහයාට දාපු ගමං නිව්ටන්ගෙ ප්‍රතිඵල වලට අනුව චලිතව විස්තර වෙන්නෑ. ඊට පස්සෙ විද්‍යාඥයො කලේ ආ එහෙනං බුධයි ඉරයි අතරෙ තව මොකෙක් හරි ඇති කියල පැලැස්තර විසඳුම් දදා උටත් ස්කන්ධයක් දීල බුධගෙ චලිතෙ විස්තර කලා. ඊට කාලෙකට පස්සෙ තමා අයින්ස්ටයින් කාලය නෙමේ නිරපේක්ශ ආලෝකයේ වේගය කියල තමන්ගෙ හිතලුවට අනුව ප්‍රතිඵල අපෝහනය කලේ. ඒ ප්‍රතිඵලය දැම්මාම බුධගෙ චලිතෙ වෙන අතරෙ ඉන්න මොකෙක්වත් නැතුව අගේට පැහැදිලව ගැලපුනා ඉතිං විද්‍යාඥයො පිලිගන්නව අයින්ස්ටයින්ගෙ හිතලුව තමා දැන් හරි කියල. ඒත් දැන් වෙලා තියෙන්නෙ අයින්ස්ටයින්ගෙ හිතලුවෙන් ගොඩනගපු සමීකරණ වලටවත් විශ්වයේ විශාල ප්‍රමාණයක් ආවරණය කල්ල (මන්දාකිණියක කේන්ද්‍රය වටේ තරු වල චලිතය) නිරීක්ශිත දේ පැහැදිලි කරන්න බැරි වෙලා. දැන් විද්‍යාඥයො ඒකට අඳුරු පදාර්ථ කියල කලිං වගේම මුක්කුවක් ගහනව. බටහිර විද්‍යාව කියන්නෙම ඕක. පංචේන්ද්‍රියට ගෝචර වෙන දේවල් සලකා බලන්නෙ හිතලුව ගොඩනගල හිතලුව ඇත්තද කියල බලන්න විතරයි.

    බුදුදහමෙ හින්දු ජෛන වගේ පෙරදිග සංස්කෘතීන් වල මිනිස්සු අනුගමනය කලේ මේකට හාත්පසින්ම වෙනස් මාර්ගයක්. පෙරදිග සංස්කෘතියෙ හිතලු නෑ. බුද්ධාගමේ තියෙන හැම දෙයක්ම දියුණු කල මනසින් ප්‍රත්‍යක්ශ කරපුව. කර්මය කියන්නෙ මනසින් දැකපු දෙයක්. බුදු හාමුදුරුවො සහ ඊට පෙර කර්මය ගැන දේශිත අනික් පුද්ගලයො කර්මය ඇත්තක් බව දැනගත්තෙ අතීතය දැකීමේ නුවණින් සතෙක් මරන මනුස්සයෙක් සතාව මරණව බලල ආ එහෙනං කර්මය අනුව මෙයා මෙච්චර කාලයක් අපායෙ ඉන්න ඕනෙ මෙච්චර කාලයක් සතා මරපු විදිහට මැරෙන්න ඕනෙ කියල ප්‍රතිඵල අපෝහනය කල්ල ආපහු අතීතය හෝ අනාගතය දැකීමේ නුවණින් ඇත්තටම එහෙම වුනාද කියල බලලා නෙමේ. එහෙම කලා නං අන්න ඒක බටහිර විද්‍යාත්ම ක්‍රමය. බුදු දහමේ කලේ එහෙම කිසිම පුරෝකථනයක් නිවැරදි වෙනවද කියල බලන්නැතුව කෙලින්ම කර්මය පවතින බවම සෘජුවම මනැසට ගෝචර කරගැනීමෙන්. දෙක පැහැදිලිවම දෙකක් යන්නෙ පාරවල් දෙකක කවදාවත් එකකින් අනික සත්‍යයක් කියලා හෝ අසත්‍යයක් කියලා හෝ ඔප්පු වෙන්නේ නැත ඔප්පු කරන්නත් බැරිය :dull: :dull:

    විද්‍යාව වැරදි වැරදි හෙමින් හෙමින් කතා හද හද තමා යන්නේ. එකට කමක් නෑ පුළුවන් විදිහට එපැයි කරන්න මැජික් කරන්න බෑ නෙ කාටවත්.

    සර්වබලධාරී දෙයියෝ අදහන අය කැමති නෑ තමන්ගේ දෙයියට කරන්න බැරි දේවල් තියෙනව කියල විස්වාස කරන්න. ඒ හින්ද කියන්නේ මහා බලසම්පන්න සර්වබලධාරී සියල්ල දත් .. දිග හෑල්ලක්. බෞද්ධ අය කැමති නෑ බුදුහාමුදුරුවෝ නොදන්න දේවල් තියෙනව කියල විස්වාස කරන්න. ඒ හින්ද අර වගේම සියල්ල දත් .. කියල අවබෝධ කරගත්ත දේවලුත් අපි වගේ නෙවේ කෙලින්ම මනස කියල අමුතු අපිට නැති ඉන්ද්‍රියකින් සෘජුවම ගෝචර කරගැනීමෙන් අවබෝධ කරගත්තේ ආය වරදින්න විදිහක් නෑ කියල විස්වාස කරනව. එතන තියෙන්නෙ හැම ආගමේම තියෙන තමන්ගේ ආගම අමුතු සුපිරි එකක් +අපේ එකේ තමා පරම සත්‍ය තියෙන්නෙ කියල පෙන්නන්න දාපු විශේෂණ කෑලි මිසක් ඇත්ත කියල නං මම හිතන්නෙ නෑ. ඔහොම පොඩ්ඩක් මැජික් එකතුකරල ගත්තම කතන්දරේ රසවත් නෙ, අදහන අයටත් ලේසියි.

    උඹ ඔය කියපු පෙරදිග ක්‍රමේ විද්‍යාවේ ක්‍රමේට වෙනස් කියන්නේ බුද්ධාගම ඇතුළු පෙරදිග දේවල් ගැන අධිතක්සේරුවකින් මේවා නිකන්ම අවබෝධ උනා ක්‍රමයක් පිළිවෙලක් නෑ මැජික් වගේ කියන විස්වාසෙන්. නැතුව මනස දියුණු කරපු අය හිටියද නැද්දවත් අපි දන්නේ නෑ නෙ. ජ්‍යෝතිෂ්‍ය, වෙදකම වගේ තව ගොඩක් ඒවා සාමාන්‍ය ඉන්ද්‍රිය පහෙන් ගත්ත අත්දැකීම් වලින් හොයාගත්ත ඒවද දන්නෙත් නෑ උඹ මේ මනසෙන් දැක්ක ඒවා කියල නැති වටිනාකමක් දෙන්නෙ.

    අනික එහෙම මනසින් දැකල දේවල් අවබෝධ කරගන්න පුලුවන්මයි කියමුකෝ, ඉතින් මනස කියන්නෙත් ඇස කන නාසය වගේම තවත් Input එකක් විතරයි. මනසින් දැක්ක කියල එක පරම සත්‍ය වෙන්නෙ නෑ ඇහෙන් කනෙන් වගේම වැඩිපුර තව එකකින් data ටිකක් එන එක විතරයි වෙන්නෙ. දැන් බල්ලට ඉව තියෙනව කියල ඌට සියල්ල අවබෝධ වෙන්නෙ නෑ නෙ ඌත් වෙනස් විදිහකට input අරන් ලෝකේ තේරුම් අරගෙන මෙහෙම වෙනව ඇති කියල කතන්දර හදන් ඉන්න තවත් එක ජීවියෙක් විතරයි. ඉන්ද්‍රිය සීයක් විතර තියෙන පිටසක්වල ජීවියෙක්ට අපි කියන මේ ඔක්කොම විහිලු වගේ පෙන්න පුළුවන්.
     
    Last edited:

    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    මේක නිකං හරියට මට ඇස් දෙකට පේන කොම්පියුටරේ එතන තියනව කියල ඔප්පු කරන්න කියනව වගේ කතාවක්. ඔප්පු කිරීම් තියෙන්නෙ හිතලු වලිං සිදුවීම් පැහැදිලි කරද්දි. ප්‍රත්‍යක්ශයේ මොනවද ඔප්පු කරන්න තියෙන්නෙ ? මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔප්පු කිරීම නෙමේ මනස දියුණු කල අයට මනසට ගෝචර වෙන දේවල් අපිට ගෝචර නොවෙන නිසා ඒ ගැන තියෙන සැකය. ඉතිං මේක තමා අපි අවුරුදු දහස් ගානක් තිස්සෙ අත්දැකීමෙන්, භාවිතයෙන් ඔප්පු කරගෙන ආවෙ. සිංහල වෙදකම් පෙරදිග මීයො කපල මිනී කපල නිර්මාණය කරපුව කියලද හිතන්නෙ ? ලෙඩේ තියෙන කෑල්ල අරගෙන එක එක එව්ව දාල හරියට එක තෝරගත්ත කියලද හිතන්නෙ ? අපි වැව් හැදුවෙ නිව්ටන් නියම වගේ හදාගත්තු විද්‍යාවක් භාවිතයෙන් කියලද හිතන්නෙ ? මේ ඔක්කොම කලේ මේ ඔක්කොම හොයාගත්තෙ දියුණු කල මනසින්. සිංහල වෙදකමේ තියෙන හැම බෙහෙතක්ම ආදාල රෝගයට හරියනය කියල මනස දියුණු කල අය දැකල තමා දැනුම අනික් අයට දුන්නෙ. විදේශ ආක්‍රමණ එනකංම අපි ඒ දැනුම පාවිච්චි කලා සාර්ථක වුනා ඔප්පු කරල තිබ්බෙ. දැන් වෙලා තියෙන්නෙ විදේශ ආක්‍රමණත් එක්ක අපිට වෙනස්ම විදිහක අධ්‍යාපන ක්‍රමයක් ලැබුන, සිංහල බෞද්ධ පාසල් අධ්‍යාපනය කියල උදේට පංසිල් අරං හවසට ඡත්තමානවක ගාථා කියල අතරමැද්දෙ බටහිර විද්‍යාව උගන්නනව මේ සේරම හින්ද පෙරදිග දැනුම ලබාගැනීමේ ක්‍රමය මනස දියුණු කිරීම මේ හැමදෙයක්ම යටපත් වුනා. දැන් ඉන්න බටහිර දැනුම කොපි කරන්නන්ට භාවනාව කියන්නෙ නිකංම stress එක අඩුකරගැනීමේ ව්‍යායාමයක් විතරයි. අපි ආයෙමත් මනස දියුණු කරල දැනුම ලබාගන්න ක්‍රමයට යන්න ඕනෙ එහෙම දැනුම ලබාගෙන ඒ දැනුමෙන් සිදුවීම් පැහැදිලි කරල ප්‍රශ්ණ වලට විසඳුම් දෙන්න ඕනෙ, ඒ දීල දැන් ඉන්න බටහිර අනුකාරකයො පිලිගන්න ක්‍රමය වෙන විද්‍යාත්ම ක්‍රමයට පර්යේශණ කල්ල ඒව නිවැරදියි කියල ඔප්පු කරන්න ඕනෙ ඒක තමා චින්තන පර්ශදය හෙළ සුවය වගේ සංවිධාන කරගෙන යන්නෙ. මෙහෙම ගිහිං රජරට වකුගඩු රෝගයට සැබෑ හේතුව ආසනික් බව කවදා හරි විද්‍යාත්මක පරීක්ශන වලිං සනාථ වෙයි එදාට අන්න තියෙනව මනස දියුණු කිරීමෙන් දැනුම ලබාගන්න පුලුවන් බවට ඇස් ඉදිරිපිටම සාක්ශි. එතකං සැක කරන්න කිසී ප්‍රශ්නයක් නෑ :yes: :yes:

    :yes::yes: මෙව්වනෙ යකෝ ටෝක්ස්
     
    • Like
    Reactions: WhiteWalker

    rogerthis

    Junior member
  • May 27, 2014
    113
    20
    18
    ලෝකේ විද්දියාත්මකව ඔප්පු කරන්න පුලුවන් ආගමක් නෑ.සරල තර්ක මගින් බොරු කියලා පෙන්වන්න පුලුවන් බොරු හිලක් ආගම් කියන්නේ.හැම ආගමක්ම සරල තර්ක ඉදිරියේ බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    යකෝ තොට තේරෙන්නෙ නෑ . මේ කල්පයෙදි තමයි මේ පරිනාමය උනේ .ආයෙ ලෝකෙ විනාශ වෙලා ආයෙ ඇති වෙනව එතකොට ඊලන්ග කල්පය .ඒකෙදි ආයෙ පරිනාමය වෙනව .සමහරවිට වෙන ග්‍රහලෝකෙක වෙන මන්දාකිනියක .තොට තේරුනාද ?:rofl::rofl::rofl:
    ඔය බාසාවෙන් කිව්වෙ නැත්තන් තේරෙන්නෙ නෑ

    මට නම් තේරෙන එකම දේ උඹ ප්‍රශ්නය මග අරිනවා...:rofl::rofl: ඇහුවේ බොහොම සරල ප්‍රශ්නයක්...වටේ යන්නේ නැතුව උත්තර දියන් කෝ...:rofl::P

    ආයෙ ලෝකෙ විනාශ වෙලා ආයෙ ඇති වෙනව එතකොට ඊලන්ග කල්පය

    කල්පයක් කියන්නේ එතකොට ලෝකය ආරම්භ වෙලා විනාශ වෙන කාලයද? :baffled:

    ඒ කියන්නේ බුදු හාමුරුවො මේ වගේ ලෝක හෙන ගොඩක ඉපදිලා තියෙනවා..හරිනේ? :confused: ඒ කියන්නේ කල්පයෙන් කල්පයට පරිනාමනය ඇති වෙනවා....මිනිස්සු ඇති වෙනවා, නැති වෙනවා...? :D

    එතකොට මේ අපි කියන පරිනාමවාදය කතා කරන්නේ මේ පෘතුවියේ ඇති වුන ජීවය ගැනනේ...ඊට කලින් මිනිස්සු ඉදල තියෙනවා? :D:rolleyes:

    මම අහන සරල ප්‍රශ්නය ඕකයි..:rofl: උඹේ බුද්ධිමත් මනසින් හිතල උත්තර දියන්කෝ...:P අපි මේ විද්‍යාවෙන් කතා කරන පරිනාම වාදයට කලින්, ඒ කියන්නේ මිනිස්සු හිටිය කියලා උඹ පිළිගන්නවද? :D මේ ලෝකේ හරි වෙන ලෝකෙක හරි? :rofl:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    විද්‍යාව වැරදි වැරදි හෙමින් හෙමින් කතා හද හද තමා යන්නේ. එකට කමක් නෑ පුළුවන් විදිහට එපැයි කරන්න මැජික් කරන්න බෑ නෙ කාටවත්.

    සර්වබලධාරී දෙයියෝ අදහන අය කැමති නෑ තමන්ගේ දෙයියට කරන්න බැරි දේවල් තියෙනව කියල විස්වාස කරන්න. ඒ හින්ද කියන්නේ මහා බලසම්පන්න සර්වබලධාරී සියල්ල දත් .. දිග හෑල්ලක්. බෞද්ධ අය කැමති නෑ බුදුහාමුදුරුවෝ නොදන්න දේවල් තියෙනව කියල විස්වාස කරන්න. ඒ හින්ද අර වගේම සියල්ල දත් .. කියල අවබෝධ කරගත්ත දේවලුත් අපි වගේ නෙවේ කෙලින්ම මනස කියල අමුතු අපිට නැති ඉන්ද්‍රියකින් සෘජුවම ගෝචර කරගැනීමෙන් අවබෝධ කරගත්තේ ආය වරදින්න විදිහක් නෑ කියල විස්වාස කරනව. එතන තියෙන්නෙ හැම ආගමේම තියෙන තමන්ගේ ආගම අමුතු සුපිරි එකක් +අපේ එකේ තමා පරම සත්‍ය තියෙන්නෙ කියල පෙන්නන්න දාපු විශේෂණ කෑලි මිසක් ඇත්ත කියල නං මම හිතන්නෙ නෑ. ඔහොම පොඩ්ඩක් මැජික් එකතුකරල ගත්තම කතන්දරේ රසවත් නෙ, අදහන අයටත් ලේසියි.

    උඹ ඔය කියපු පෙරදිග ක්‍රමේ විද්‍යාවේ ක්‍රමේට වෙනස් කියන්නේ බුද්ධාගම ඇතුළු පෙරදිග දේවල් ගැන අධිතක්සේරුවකින් මේවා නිකන්ම අවබෝධ උනා ක්‍රමයක් පිළිවෙලක් නෑ මැජික් වගේ කියන විස්වාසෙන්. නැතුව මනස දියුණු කරපු අය හිටියද නැද්දවත් අපි දන්නේ නෑ නෙ. ජ්‍යෝතිෂ්‍ය, වෙදකම වගේ තව ගොඩක් ඒවා සාමාන්‍ය ඉන්ද්‍රිය පහෙන් ගත්ත අත්දැකීම් වලින් හොයාගත්ත ඒවද දන්නෙත් නෑ උඹ මේ මනසෙන් දැක්ක ඒවා කියල නැති වටිනාකමක් දෙන්නෙ.

    අනික එහෙම මනසින් දැකල දේවල් අවබෝධ කරගන්න පුලුවන්මයි කියමුකෝ, ඉතින් මනස කියන්නෙත් ඇස කන නාසය වගේම තවත් Input එකක් විතරයි. මනසින් දැක්ක කියල එක පරම සත්‍ය වෙන්නෙ නෑ ඇහෙන් කනෙන් වගේම වැඩිපුර තව එකකින් data ටිකක් එන එක විතරයි වෙන්නෙ. දැන් බල්ලට ඉව තියෙනව කියල ඌට සියල්ල අවබෝධ වෙන්නෙ නෑ නෙ ඌත් වෙනස් විදිහකට input අරන් ලෝකේ තේරුම් අරගෙන මෙහෙම වෙනව ඇති කියල කතන්දර හදන් ඉන්න තවත් එක ජීවියෙක් විතරයි. ඉන්ද්‍රිය සීයක් විතර තියෙන පිටසක්වල ජීවියෙක්ට අපි කියන මේ ඔක්කොම විහිලු වගේ පෙන්න පුළුවන්.

    බුදුදහම තියෙන්නේ විද්‍යාවට වඩා ගොඩක් ඉහලින්. දැන් පුනර්භවය හා ඕපපාතික උපත් වගේ දේවල් Quantum විද්‍යාවෙන් ඔප්පු වෙන්න යනව කියලා දන්නේ නැද්ද?
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    ලෝකේ විද්දියාත්මකව ඔප්පු කරන්න පුලුවන් ආගමක් නෑ.සරල තර්ක මගින් බොරු කියලා පෙන්වන්න පුලුවන් බොරු හිලක් ආගම් කියන්නේ.හැම ආගමක්ම සරල තර්ක ඉදිරියේ බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්

    බුදුදහම ගැන එක දෙයක් එහෙම විද්‍යාත්මකව වැරදියි කියලා ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්නං.
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මට නම් තේරෙන එකම දේ උඹ ප්‍රශ්නය මග අරිනවා...:rofl::rofl: ඇහුවේ බොහොම සරල ප්‍රශ්නයක්...වටේ යන්නේ නැතුව උත්තර දියන් කෝ...:rofl::P

    කල්පයක් කියන්නේ එතකොට ලෝකය ආරම්භ වෙලා විනාශ වෙන කාලයද? :baffled:

    ඒ කියන්නේ බුදු හාමුරුවො මේ වගේ ලෝක හෙන ගොඩක ඉපදිලා තියෙනවා..හරිනේ? :confused: ඒ කියන්නේ කල්පයෙන් කල්පයට පරිනාමනය ඇති වෙනවා....මිනිස්සු ඇති වෙනවා, නැති වෙනවා...? :D

    එතකොට මේ අපි කියන පරිනාමවාදය කතා කරන්නේ මේ පෘතුවියේ ඇති වුන ජීවය ගැනනේ...ඊට කලින් මිනිස්සු ඉදල තියෙනවා? :D:rolleyes:

    මම අහන සරල ප්‍රශ්නය ඕකයි..:rofl: උඹේ බුද්ධිමත් මනසින් හිතල උත්තර දියන්කෝ...:P අපි මේ විද්‍යාවෙන් කතා කරන පරිනාම වාදයට කලින්, ඒ කියන්නේ මිනිස්සු හිටිය කියලා උඹ පිළිගන්නවද? :D මේ ලෝකේ හරි වෙන ලෝකෙක හරි? :rofl:

    “මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්‍රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක්.

    Grow up child...
     
    upaliputha

    Member
    Feb 8, 2017
    75
    13
    0
    එතකොට ඒ කියන්නේ ඩාවින් කියන පෘතුවියේ පරිනාමවාදයට කලින් මිනිස්සු ඉදල තියෙනව? මේ ලෝකේ හරි වෙන ලෝකෙක හරි? :D:rolleyes:

    ඩාවින් කියන ඒව දැන් අපි පිළිගන්න ඕනද
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේක නිකං හරියට මට ඇස් දෙකට පේන කොම්පියුටරේ එතන තියනව කියල ඔප්පු කරන්න කියනව වගේ කතාවක්. ඔප්පු කිරීම් තියෙන්නෙ හිතලු වලිං සිදුවීම් පැහැදිලි කරද්දි. ප්‍රත්‍යක්ශයේ මොනවද ඔප්පු කරන්න තියෙන්නෙ ? මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ ඔප්පු කිරීම නෙමේ මනස දියුණු කල අයට මනසට ගෝචර වෙන දේවල් අපිට ගෝචර නොවෙන නිසා ඒ ගැන තියෙන සැකය. ඉතිං මේක තමා අපි අවුරුදු දහස් ගානක් තිස්සෙ අත්දැකීමෙන්, භාවිතයෙන් ඔප්පු කරගෙන ආවෙ. සිංහල වෙදකම් පෙරදිග මීයො කපල මිනී කපල නිර්මාණය කරපුව කියලද හිතන්නෙ ? ලෙඩේ තියෙන කෑල්ල අරගෙන එක එක එව්ව දාල හරියට එක තෝරගත්ත කියලද හිතන්නෙ ? අපි වැව් හැදුවෙ නිව්ටන් නියම වගේ හදාගත්තු විද්‍යාවක් භාවිතයෙන් කියලද හිතන්නෙ ? මේ ඔක්කොම කලේ මේ ඔක්කොම හොයාගත්තෙ දියුණු කල මනසින්. සිංහල වෙදකමේ තියෙන හැම බෙහෙතක්ම ආදාල රෝගයට හරියනය කියල මනස දියුණු කල අය දැකල තමා දැනුම අනික් අයට දුන්නෙ. විදේශ ආක්‍රමණ එනකංම අපි ඒ දැනුම පාවිච්චි කලා සාර්ථක වුනා ඔප්පු කරල තිබ්බෙ. දැන් වෙලා තියෙන්නෙ විදේශ ආක්‍රමණත් එක්ක අපිට වෙනස්ම විදිහක අධ්‍යාපන ක්‍රමයක් ලැබුන, සිංහල බෞද්ධ පාසල් අධ්‍යාපනය කියල උදේට පංසිල් අරං හවසට ඡත්තමානවක ගාථා කියල අතරමැද්දෙ බටහිර විද්‍යාව උගන්නනව මේ සේරම හින්ද පෙරදිග දැනුම ලබාගැනීමේ ක්‍රමය මනස දියුණු කිරීම මේ හැමදෙයක්ම යටපත් වුනා. දැන් ඉන්න බටහිර දැනුම කොපි කරන්නන්ට භාවනාව කියන්නෙ නිකංම stress එක අඩුකරගැනීමේ ව්‍යායාමයක් විතරයි. අපි ආයෙමත් මනස දියුණු කරල දැනුම ලබාගන්න ක්‍රමයට යන්න ඕනෙ එහෙම දැනුම ලබාගෙන ඒ දැනුමෙන් සිදුවීම් පැහැදිලි කරල ප්‍රශ්ණ වලට විසඳුම් දෙන්න ඕනෙ, ඒ දීල දැන් ඉන්න බටහිර අනුකාරකයො පිලිගන්න ක්‍රමය වෙන විද්‍යාත්ම ක්‍රමයට පර්යේශණ කල්ල ඒව නිවැරදියි කියල ඔප්පු කරන්න ඕනෙ ඒක තමා චින්තන පර්ශදය හෙළ සුවය වගේ සංවිධාන කරගෙන යන්නෙ. මෙහෙම ගිහිං රජරට වකුගඩු රෝගයට සැබෑ හේතුව ආසනික් බව කවදා හරි විද්‍යාත්මක පරීක්ශන වලිං සනාථ වෙයි එදාට අන්න තියෙනව මනස දියුණු කිරීමෙන් දැනුම ලබාගන්න පුලුවන් බවට ඇස් ඉදිරිපිටම සාක්ශි. එතකං සැක කරන්න කිසී ප්‍රශ්නයක් නෑ :yes: :yes:

    :baffled::baffled: අනිවාර්යෙන් සැක කරනවා...

    අතීතේ සිද්ද වුන දේවල් මනස දියුණු කරලා ලබාගත්ත කියල උඹ දන්නේ කොහොමද හරියටම? පිටසක්වල ජීවින් ගේ බලපෑමක් මගින් උන් අපිට මෙහෙ ජීවත් වෙන්න අවශ්‍ය කරන බේසික් දැනුම ලබාදුන්නා කියලත් කියන්න පුළුවන් අපේ ජීවයේ පැවැත්ම ආරක්ෂා කරන්න...

    එකයි මම අහන්නේ..මරණයෙන් පස්සේ ස්වර්ගයට යනවා කියල ජේසුස් වහන්සේ කිව්වම ඒකත් මනස දියුණු කරලා දැකපු දෙයක් වෙන්න පුළුවන්...බුදුහාමුදුරුවොත් දියුණු මනසකින් පුනරුප්පත්තියක් දැක්ක වෙන්න පුළුවන්...එත් කෝකද ඇත්ත, කෝකද බොරු කියල කවුද දන්නේ?

    උබ අන්ධ විස්වාසෙක ඉන්නවා බුදු දහම හරි ඇති කියල...අනිත් උන් උන්ගේ ආගම් හරි කියල හිතන් ඉන්නවා...ඕකයි ඔතන තියෙන්නේ :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඩාවින් කියන ඒව දැන් අපි පිළිගන්න ඕනද

    අන්න එකයි..:rofl: එතකොට දෙවියන් ලෝකය මැව්වා කියන දේ වෙන්න පුළුවන් දෙයක් කියල පිළිගන්නවද? :rofl: මොකද ඩාවින් කියන පරිනාමවාදය පිළිගන්න බැහැනේ මේ විදිහට...:lol:

    මිනිස්සු ඉදල තියෙනවනේ පරිනාමවාදයට කලින් :lol:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට නම් තේරෙන එකම දේ උඹ ප්‍රශ්නය මග අරිනවා...:rofl::rofl: ඇහුවේ බොහොම සරල ප්‍රශ්නයක්...වටේ යන්නේ නැතුව උත්තර දියන් කෝ...:rofl::P

    කල්පයක් කියන්නේ එතකොට ලෝකය ආරම්භ වෙලා විනාශ වෙන කාලයද? :baffled:

    ඒ කියන්නේ බුදු හාමුරුවො මේ වගේ ලෝක හෙන ගොඩක ඉපදිලා තියෙනවා..හරිනේ? :confused: ඒ කියන්නේ කල්පයෙන් කල්පයට පරිනාමනය ඇති වෙනවා....මිනිස්සු ඇති වෙනවා, නැති වෙනවා...? :D

    එතකොට මේ අපි කියන පරිනාමවාදය කතා කරන්නේ මේ පෘතුවියේ ඇති වුන ජීවය ගැනනේ...ඊට කලින් මිනිස්සු ඉදල තියෙනවා? :D:rolleyes:

    මම අහන සරල ප්‍රශ්නය ඕකයි..:rofl: උඹේ බුද්ධිමත් මනසින් හිතල උත්තර දියන්කෝ...:P අපි මේ විද්‍යාවෙන් කතා කරන පරිනාම වාදයට කලින්, ඒ කියන්නේ මිනිස්සු හිටිය කියලා උඹ පිළිගන්නවද? :D මේ ලෝකේ හරි වෙන ලෝකෙක හරි? :rofl:

    මේ ලෝකෙ නෙමෙයි මේ විශ්වයේ වෙන ලෝකෙක මිනිස්සු ඉන්න ඇති වෙන කල්පෙක . ඒකයි හැමදෙයක්ම චක්‍රයක් කියල බුදුන් දේශනා කරල තිබුනෙ . මේ විශ්වය කාලෙකදි ඇකිලෙනව ,කාලෙකදි දිග ඇරෙනව . ඒක හැදිලතියෙන්නෙ දස සහස්‍රී ලෝක දාතු වලින් .ඒ කියන්නෙ සුපිරි මන්දාකිනි වලින් . දස සහස්‍රී ලෝක දාතු හැදිලතියෙන්නෙ සහස්‍රී ලෝක දාතු එකතු වෙල .ඒ කියන්නෙ මන්දාකිනි .අපි ඉන්නෙ ඒ මන්දාකිනියෙත් ක්ශීරපතයෙ .තවත් ඒව ගොඩක් මේ මන්දාකිනියෙත් තියනව ,එතකොට උබ හිතන්නෙ මිනිස්සු ඉන්නෙ මේ පෘතුවියෙ විතරයි කියලද ? මේ වගේ ග්‍රහලෝක කීයක් ඇතිද .
    අපි මැරුනහම ඒ මන්දාකිනියක ඉපදෙන්න පුලුවන් .සමහර විට වෙන ග්‍රහලෝකෙක දැන් බුදුවරයෙක් පහල වෙලා ඉන්නත් පුලුවන් .නැත්තම් වෙන මන්දාකිනියක ම්යිත්‍රී බුදුන් පෙරුම් පුරනව වෙන්නත් පුලුවන් . ඉතින් කල්පයක් පෙරුම් පුරන්න පුලුවන් ඕන ග්‍රහලෝකෙක .
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    “මහණෙනි, දිගින්-පළලින් හා උසින් යොදුන බැගින් වූ ප්‍රාකාරයකින් (තාප්පයකින්) වට වූ නගරයක (භූමියක) සම්පූර්ණයෙන ම අබ ඇට පුරවා (අතුරා) කිසියම් කෙනෙකු අවුරුදු සියයකට වරක් එයින් එක අබ ඇටය බැගින් ඉවත් කරයි නම්, ඒ අනුව ඉතා දීර්ඝ කාලයක් ගත වීමෙන් එහි අබ ඇට සියල්ල ම ඉවත් වී, අවසන් වී යා හැකි ය. එහෙත් කල්පයක් ගෙවී අවසන් නො වේ. කල්පය යනු ඊටත් වඩා දිගු වූවක්.

    Grow up child...

    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උබලගේ කතා...:rofl:

    කෝ තාම මගේ තර්කෙ බිඳින්න පුළුවන් එකෙක් නැහැ...:P මමත් කියන්නේ ඕකම තමා...කල්පයක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක්...ඒ කාලය ඩාවින්ගේ පරිනාමවාදයට වඩා අතීතයට දිවෙනවා...:yes:

    එතකොට බුදු හාමුරුවො කල්ප ලක්ෂයක් පෙරුම් පේරුවේ කොහෙද? :P මේ ලෝකේ වෙන්න බැහැනේ? :rolleyes: වෙන ලෝකෙක? එතකොට වෙන ලෝකෙම නම් මිනිස්සු ඒ කියන්නේ මේ ලෝකෙට කලින් වෙන ලෝකෙක ඉදල තියෙනවා...:baffled:

    ඒ කියන්නේ අපිට ඩාවින්ගේ පරිණාමවාදය හේතුවක් කරගෙන දෙවියන් මිනිසා මැව්වේ නැහැ කියල කියන්න බැහැ...:D මොකද මිනිසා ඩාවින්ගේ පරිනාමවාදයට කලින් ඉදල තියෙනවා :rolleyes:

    Grow up වගේ මෝඩ කතා නැතුව තර්කයක් ඉදිරිපත් කරන්න :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුදහම තියෙන්නේ විද්‍යාවට වඩා ගොඩක් ඉහලින්. දැන් පුනර්භවය හා ඕපපාතික උපත් වගේ දේවල් Quantum විද්‍යාවෙන් ඔප්පු වෙන්න යනව කියලා දන්නේ නැද්ද?
    එක ඔයාගේ පෞද්ගලික විස්වාසේ. මුස්ලිම් මිනිස්සු කියන්නේ අල්ලාහ් :-)love:) ඔය ඔක්කොටම උඩින් ඉන්නෙ කියල. එහෙම එකක් උඩයි යටයි කියන්න බෑ තරාදියක දාල මනින්න පුළුවන් දෙකක් නෙවේ නෙ.

    පුනර්භවය හරි කියන්න විද්‍යාවෙන් ඒක ඔප්පු කිරීම සාක්කියක් හැටියට ගන්න නං ඔයා ඉස්සෙල්ල විද්‍යාවෙන් කියන ඔක්කොම හරි කියල ඉස්සෙල්ල පිළිගන්න ඕනේ. මොකෝ විද්‍යාව අඩුපාඩු සහිත නං එහෙම අඩුපාඩු සහිත දේකින් හොයාගන්න දෙයක් තවත් දෙයක හරි වැරැද්ද හොයන්න මිනුමක් විදිහට ගන්න බෑ නෙ.

    එහෙම විද්‍යාව හරි කියල පිළිඅරන් ඉන්නවනං හරි දෙයක් තවත් හරි දේකට යටින් තියෙන්න විදිහක් නෑ නෙ :oo:
     
    drspresents

    Member
    Jul 7, 2014
    1,459
    84
    0
    සොහොන;21347982 said:
    Kiyahan balana satara apaya koheda thiyene kiyala :rofl:

    Rasne nisa jafna wala wageda bun :P

    මෝඩයා, සතර අපාය පෘථිවිය මැද තියන්න පුලුවන්. නැත්නම් වෙනත් ග්‍රහ ලෝකයක තියෙන්නත් පුලුවන්. මිනිස්සු නවීන විද්‍යාව පාවිච්චි කරලා පොළොව යටට ගිහිල්ලා තියෙන උපරිම ගැඹුර තවම කිලෝමීටර 12යි කියලා දන්නවද? පෘථිවියේ අරය කිලෝමීටර 6500ක්.

    https://www.theguardian.com/notesandqueries/query/0,5753,-5830,00.html
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    your logic is correct if the universe did began from the big bang 14 billion years ago and is finite.but Buddha says that there are times in this universe where it expands (sanwatta mana) and contracts (vivatta mana).so at the moment our universe in an expanding stage doesn't mean there was nothing before that. Cosmological constant of Einstein's equations tells the same story.
    :yes:

    I get it :P I'm asking where did buddha live in all that "kalpa laksha" :baffled:

    In other universes? other worlds?

    If so, that means Humans were there in other universes / worlds before Earth :yes:

    So why do you neglect the fact that "God created human" based on the Darwin's Evolution theory? :rofl: Because Human's were there in the universe way before we evolved here in Earth :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ උබලගේ කතා...:rofl:

    කෝ තාම මගේ තර්කෙ බිඳින්න පුළුවන් එකෙක් නැහැ...:P මමත් කියන්නේ ඕකම තමා...කල්පයක් කියන්නේ සෑහෙන්න ලොකු කාලයක්...ඒ කාලය ඩාවින්ගේ පරිනාමවාදයට වඩා අතීතයට දිවෙනවා...:yes:

    එතකොට බුදු හාමුරුවො කල්ප ලක්ෂයක් පෙරුම් පේරුවේ කොහෙද? :P මේ ලෝකේ වෙන්න බැහැනේ? :rolleyes: වෙන ලෝකෙක? එතකොට වෙන ලෝකෙම නම් මිනිස්සු ඒ කියන්නේ මේ ලෝකෙට කලින් වෙන ලෝකෙක ඉදල තියෙනවා...:baffled:

    ඒ කියන්නේ අපිට ඩාවින්ගේ පරිණාමවාදය හේතුවක් කරගෙන දෙවියන් මිනිසා මැව්වේ නැහැ කියල කියන්න බැහැ...:D මොකද මිනිසා ඩාවින්ගේ පරිනාමවාදයට කලින් ඉදල තියෙනවා :rolleyes:

    Grow up වගේ මෝඩ කතා නැතුව තර්කයක් ඉදිරිපත් කරන්න :rofl:

    ඔව් මිනිස්සු ඉදල තියනව වෙන්න ඕන බුදු දහමට අනුව .හැබැයි පරිනාමවාදය බොරු කියන්න බෑ .මේ ලෝකෙ උනා වගේම ඒ ලෝක වලත් පරිනාමය සිද්දවෙලා තමයි මිනිස්සු ඇතිවෙන්න ඇත්තෙ . නැත්තම් ඉතින් දෙයියො පට්ට ගේම් කාරයෙක්නෙ කාලෙන් කාලෙට ලෝක මවන්න සත්තු මවන්න .මේ කාලෙ කොහෙද දන්නෑ අලුතෙන් මවන්නෙ