ලෝකයේ විශාලතම ගුහාව

sat_12

Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    ලෝකයේ විශාලතම ගුහාව

    worlds-largest-cave-660x400.jpg


    (son doong cave) මෙය පිහිටා ඇත්තේ වියට්නාමයේ (Phong Nha-Kẻ Bàng) නමැති ජාතික උද්‍යානයේය. මෙහි ගැබුර මීටර 150 ක්, දුර ප්‍රමාණය කිලෝමීටර 9 කි. හුණුගල් සහිත භූවිෂමතා තත්වයක් මුළු ගුහාව පුරාම පැතිර ඇත. පිවිසුම් මාර්ග දෙකක් ඇති මෙහි අභයන්තරයෙන් ගලා බසින ගංගාවක්ද පිහිටීම අපුර්ව සිදුවිමකි. 1991 වර්ෂයේ ගොවියකු විසින් මෙය දැක තිබු නමුත් ලෝකයට ප්‍රචලිත වී නොමැත. නමුත් 2009 වර්ෂයේ බ්‍රිතාන්‍ය සහ වියට්නාම ජාතිකයන් පිරිසක් මුල් වරට මෙහි ගවේෂණ චාරිකාවක නිරත වීමෙන් පසු මෙය ලෝකයේ විශාලතම ගුහාව බවට අනාවරණය විණි. මෙය දැන් ඉතා ජනප්‍රිය භුමි ප්‍රදේශයක් වන අතර, එක් ගමනක් සදහා පුද්ගලයෙකුගෙන් අමෙරිකානු ඩොලර් 3000 ක් අය කරයි. වර්ෂාව අධික කාලයට මෙහි සංචාරය කිරීම අවදානම් සහිතය. කිලෝමීටර 9ක් පුරා විහිදෙන ඝණ වනාන්තරයකට හිමිකම් කියන මෙම ගුහාව විවිධ සතුන්ගෙන්ද ඝහනයි. මෙය වියට්නාම සංචාරක කර්මාන්තයට මහත් උත්තේජනයක්. වාර්ෂිකව ලෝකයේ සෑම රටකින්ම පාහේ සංචාරකයන් මෙහි පැමිණෙනවා. මෙය ඉතා විශේෂ පාරිසරික කලාපයක් වන අතර මෙය ආරක්ෂා කර ගැනීම ලෝ වැසියාගේ යුතුකමක්.

    අවසාන වශයෙන් කීමට ඇත්තේ සදට පය තැබූ මිනිසා අගහරු තරණයටද සැරසෙයි ! නමුත් මිහිපිට තව කොපමණ දෑ සොයාගැනීමට ඇත්ද?

    සම්පුර්ණ ගුහාවේ හරස්කඩක්

    6f901934-4ea7-413f-b5d0-83346096a695.jpg


    ගුහාවට ඇතුල්වීම.

    17eaaf23-93da-41e6-9bcb-df33d69005e5.jpg


    b3cad122-5217-4b04-a983-467c71dfe1b6.jpg


    ජීවත්වන සතුන්

    37be8dff-302f-44b0-a182-6d7ac5af92b2.jpg


    f0aa941d-d37e-4155-9777-badf8d0237a9.jpg


    (son doong) ගංගාව

    ca392cbe-ea5c-4dc3-b415-7992be3061fb.jpg


    9282623b-5d59-43b7-9c0f-2c2ce41ed2b0.jpg


    bf2be97e-aaa9-4996-8b11-aef1b5310829.jpg


    තවත් චායරුප කිහිපයක්

    6375a5e7-24be-40dd-9fa2-04994c6988b8.jpg


    998aa850-91df-455c-9f50-86020180a443.jpg


    99681b2a-30c2-47d9-a8ea-06f27242b300.jpg


    766e1db8-46dd-4e86-b941-ffe6032971db.jpg


    fc861485-3b49-4bba-826c-5c2eebda8b90.jpg


    f874f4a3-2912-44b7-81b8-369d1acb1aa9.jpg


    ඉස්සුවෙ මෙතනින්.

    logoblacksmaller.png