..::[ලෝකයේ විශාලතම නිධානය සහිත දේවාලය (Trillion Dollar Treasure Temple)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[ලෝකයේ විශාලතම නිධානය සහිත දේවාලය (Trillion Dollar Treasure Temple)]::..

    සුබ අලුත් අවුරුද්දක් වේවා මචන්ලා :love: 2017 පලවෙනි නුල දාන්න යන්නේ


    PIb7WWd.jpg

    ලෝකයේ විශාලතම නිධානය සහිත විෂ්ණු දෙවියන්ව වන්දනා මාන කිරීම සදහා සෑදු Padmanabhaswamy කියල දේවාලේ ගැන විස්තර ටිකක්, මේක තියෙන්නේ කේරල ප්‍රාන්තයේ Thiruvananthapuram කියන ප්‍රදේශයේ.
    වසර සිය ගණනක් මුළුල්ලේ සිටි රජවරුන් සහ ප්‍රභූ වරුන් පරිත්‍යාග කල රත්තරං, මුතු මැණික්, දියමන්ති වලින් පුරවන ලද රහස්‍ය ගබඩා කීපයක් මේ දේවාලය සතුව පවතිනවා :nerd:
    ආසන්න වශයෙන් මේ දේවාලය වසර 5,000 ක් පමණ පැරණි කියල තමයි කියන්නේ :nerd:

    ලෝකයේ විවිද ප්‍රදේශ වලින් මේ දේවාලයට මෙම වස්තු පරිත්‍යාග කරන ලදැයි විශ්වාස කරනවා ඒ අතර මොසොපොථෙමියා, ජෙරුසෙලම්, ග්‍රීසිය,රෝමය ද මේ අතර වෙනවා :yes:
    වසර දහස් ගණනක් තිස්සේ මෙම දේවාලය සහ එහි වටිනා වස්තු භාරව කටයුතු කලේ Travancore කියන රාජකීය පවුල විසින්ය :oo: නමුත් 2011 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පවුල හට කරන ලද බල කිරීමක් මත මෙම රහස්‍ය කුටි විවුරථ කරනවා,
    රහස්‍ය කුටි 6න් 5කම තුල සගවා තිබු වටිනා වස්තු මෙහිදී ලෝකයට හෙළි වෙනවා :yes:


    ඒ අතර කිලෝ 800ක් බර රන් කාසි
    අඩි 18ක් දිග සුපිරිසිදු gold chain
    කිලෝ 500 බර රනින් නිපයු ගොයම් ගස් :rolleyes:
    මීට අමතර ගෝනි වල පුරවන ලද diadems, diamonds, rubies, sapphires, emeralds, gemstones

    පුරා විද්‍යා වටිනා කම නොමැතිව මෙම නිධානයේ මුළු වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 20 පමණ වෙතයි සැලකේ :shocked:

    ypTTSCR.jpg


    nAfZnMg.jpg


    B7EQw0B.jpg


    රහස්‍ය කුටි

    FDH9YXg.jpg


    RqEz8nJ.jpg


    hMQWq8p.jpg


    රනින්, දියමන්ති වලින් සහ මැණික් වලින් නිමැවූ සිංහාසනයක් :love:

    ohtRO1W.jpg


    Tl5PWph.jpg


    WgqF66h.jpg


    kmubaD6.jpg


    AWEaTgR.jpg


    තනි රත්තරනින් නිපදවූ කිලො32ක් බරැති විෂ්ණු දේව ප්‍රතිමාව


    cBSuemp.jpg


    6වැනි කුටියේ පිවිසුම ලග තිබෙන නාග සලකුණ(මේ මගින් අනතුරු ඇගවීමක් කරන බව කියවේ)

    මෙතෙක් හෙළි නොවූ තවමත් සගවා තිබෙන 6වෙනි රහස්‍ය කුටිය දල වශයෙන් ඩොලර් ට්‍රිලියනයක පමණ වස්තු ප්‍රමාණයක් තිබෙන බවට විශ්වාස කරයි :shocked: මෙම අනුමානය නිවැරදි නම් එය මෙතෙක් ලොව සගවා තිබුණු විශාලතම නිධානය ලෙසට ඉතිහාසයට එක වේවි :yes:
    නමුත් එහි විශාල ගුප්ත බලවේග වලින්(දේව,රාක්ෂ,යක්ෂ) ආරක්ෂා කර ඇති බව ප්‍රවීන පූජකයන්ගේ විශ්වසයයි එම නිසා කිසිම විටෙක මෙම අවසාන රහස්‍ය කුටිය විවුර්ථ කිරීමට කිසිවෙක් ඉදිරිපත් වන්නේ නැත, නිවැරදි මන්තර වාක්‍ය කාණ්ඩයකින් පමණක් ඉබේ විවුර්ථ වෙන ලෙස මෙම දොරටුව තනා ඇති බවට විශ්වාස කෙරේ.
    නාග බන්ධන කර ඇති මෙම දොරටුවේ බල බිදීමට නාග බන්ධන පිළිබද හසල දැනුමක් ඇති පුජකයන්ට පවා නොහැකි වී ඇතැයි සදහන් වෙනවා :oo::baffled::rolleyes:

    මෙම දේවාලයට ඉන්දීය රජය විසින් දැඩි ආරක්ෂාවක් යොදා තිබෙන බව කියවේ ඒ අතර blast-proof perimeter walls
    seismic sensors - ගුහා තුලට භූගත ලෙස පිවිසීම වැලක්වීමට
    surveillance cameras,
    baggage scanners,
    burglar alarms, සහ visitor-tracking system. :shocked: යොදා ඇති බවට වාර්තා වේ :shocked:


    avatar457531_31.gif
    @Elakiri.com මගේ අනිත් thread ටික මෙතනින් බලාගන්න
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඔය කුටියත් කඩලා අනිත් ටිකත් විකුණලා මුන්ට රෙන්න තැන් ටිකක් හදලා දුන්නනම් හරි..:baffled:
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඔය කුටියත් කඩලා අනිත් ටිකත් විකුණලා මුන්ට රෙන්න තැන් ටිකක් හදලා දුන්නනම් හරි..:baffled:

    :lol::lol: ඔව් බන් ඕකුන්ට පුරුදු එළියේ රීලම නෙහ්, ඕව හැදුවත් යන්නේ නැති වෙයි ජරා යක්කු ටික :dull::dull:
    +19 ;)