ලෝකයේ සිටින කාන්තාවන්ගෙන් 50%ක් බුද්ධිමත්.....

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ලෝකයේ සිටින කාන්තාවන්ගෙන් 50%ක් බුද්ධිමත්.....

    1176316_325671594246360_1697972623_n.jpg
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    ඔය වගේම කතාවක් එන්.එම්.පෙරේරා කලා කියලා අහලා තියෙනවා ලංකාවේ පාර්ලිමේන්තුවේදි.

    මේකයි ලු සීන් එක, පොර ලොකු විවේචනයක් කරගෙන යන ගමන් ආණ්ඩු පක්ශයේ ඉන්න උන් බාගයක්ම පොල් බුරූවෝ කියලා කියල තියෙනවා.....

    අද කාලේ නම් ඒක ලොකු සීන් එකක් නොවුනට ඒ කාලේ පාර්ලිමේන්තුව උත්තීතර නිසා ඕකට සෑහෙන්න බාධා ආවාලු. අන්තීමේදි කතානායක කිව්වලු ඒක ඉල්ල අස් කරගන්න කියලා.....

    පොර කිව්ව ලු හරි මං ඒ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා... ආණ්ඩු පක්ශයේ ඉන්න උන්ගෙන් භාගයක් පොල් බුරූවෝ නෙවෙයි කියලා.....

    කතාව ඇත්තක්ද දන්නේ නම් නැහැ
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63

    :rofl: Rep+
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519

    :rofl:+