ලෝකයේ සීතලම නගරය

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඔවු බන් මිනිහගේ documentary කියලා වැඩක් නෑ සුපිරි! නියමෙටම කරනවා. හැමෝම subscribe කරලා බලන්න.
    මම ඊයේ බැලුවා මේක මචන්. පිස්සු හැදෙනවා. තනිකරම ජීවිත අවධානමක් තියාගෙන යන්නෙ මුන් සෙට් එක

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    Russia wala thama me city eka tynne
    උබ රසියන් කෑල්ලකට කොටන අස්සෙ හීටරේවත් ගියොත්, ඇලිල හිටියි. උනුවතුර දාල තමා ගලවන්න වෙන්නෙ. ඒ හින්ද ලංකාවෙ කෑල්ලක් සෙට්කරන් හිටු.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම ඊයේ බැලුවා මේක මචන්. පිස්සු හැදෙනවා. තනිකරම ජීවිත අවධානමක් තියාගෙන යන්නෙ මුන් සෙට් එක

    ඕක සුපිරි.. මමත් බැලුව.. පොර නියමෙට කරනවා.. දවසක සුපිරි චැනල් එකක් වෙයි..
     
    • Like
    Reactions: TNHM

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඕක සුපිරි.. මමත් බැලුව.. පොර නියමෙට කරනවා.. දවසක සුපිරි චැනල් එකක් වෙයි..
    එඩිටින් වලටම මාසයක් ගියා කියනවා අන්තිමේට
     
    • Like
    Reactions: TNHM and shenic88

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබ රසියන් කෑල්ලකට කොටන අස්සෙ හීටරේවත් ගියොත්, ඇලිල හිටියි. උනුවතුර දාල තමා ගලවන්න වෙන්නෙ. ඒ හින්ද ලංකාවෙ කෑල්ලක් සෙට්කරන් හිටු.
    :lol::lol::lol:

    eka thama vadagathma de !

    anna ekai bn :D:D:D

    හම්මේ ඉතින් නේ :P:sorry:
    sathuta kynne ekai :lol: :lol: :lol:
    ------ Post added on Sep 27, 2021 at 11:35 AM