ඔවු බන් මිනිහගේ documentary කියලා වැඩක් නෑ සුපිරි! නියමෙටම කරනවා. හැමෝම subscribe කරලා බලන්න. මම ඊයේ බැලුවා මේක මචන්. පිස්සු හැදෙනවා. තනිකරම ජීවිත අවධානමක් තියාගෙන යන්නෙ මුන් සෙට් එක