ලෝකයේ 9 වෙනි හොඳම රට - Corona
මම අප්පච්චි එක්ක අද උදේ කතා කරන කොට අප්පච්චි හදිසියේ කිව්වා ශ්රී ලංකාව කොරෝන වෛරසයට මැඩ පවත්වන්න ගත්ත උත්සාහය නිසා ලෝකයේ 9 වෙනි හොඳම රට වෙලා කියල.
මේකත් එක්ක මට මතක් වූනා ශෙයා වුන පින්තූරයක්.
GRID Index 2020 එක කියල තමයි මේක හඳුන්වල තියෙන්නේ.
ගූගල් එකේ search කරාම ආවේ වෙබ් සයිට් දෙකයි.
1. www.cmawebline.org
2. www.themorning.lk
මේ වෙබ් සයිට් දෙක ඇරෙන්න කිසිම වෙබ් අඩවියක් මේ ගැන වාර්තා කරලා නැහැ.
cmawebline.org කියන වෙබ් අඩවියේ තියෙන ලිපිය බැලුවාම ඔවුන් ශ්රී ලංකාව ගැන තොරතුරු අරගෙන තියෙන්නේ healthreviewglobal.com කියල වෙබ් අඩවියකින්.
https://healthreviewglobal.com/sri-lanka-coronavirus-updat…/
මේ වෙබ් අඩවිය පටන් අරන් තියෙන්නේ මාර්තු මාසයේ 19 වෙනිදා. ඒ කියන්නේ මාසයක් වත් පරණ නැති කවුද කරන්නේ කියල වත් තොරතුරක් නැති වෙබ් අඩවියකින්.
මම Cyber Security මැජික් ටිකක් දැම්මම මේ "හොර" වෙබ් අඩවියට අද දෙරණ ට සම්බන්ධයක් පේනවා.
ප්රශ්ණ:
01. හදිසියේ චන්දය ගැන කතාවයි ශ්රී ලංකාව "GRID Index" එකේ 9 වෙනියට එන එකෙයි සම්බන්ධයක් තියෙනවා ද?
02. GRID කියන්නේ Global Response to Infectious Diseases. ශ්රී ලංකාව ගෝලීය වශයෙන් මොනවද කරලා තියෙන්නේ බෝ වෙන රෝග ගැන?
03. CMA Australia එහෙම නැත්තම් කළමනාකාර ගණකාධිකර මහත්වරු දත්ත එක්ක කරන්නේ මොනවා ද?
සැ.යු. මම එජාප හෝ ජවිපෙ කියල අඩන්න එපා. මම ඒ දෙකටම චන්දෙ දෙන්නේ නැහැ. මේක හැදුවේ දත්ත එක්ක වැඩකරන කෙනෙක් විදිහට.
Copied from fb

තව චන්දය දී නොමැති කුඩා දරුවෙකු බව සලකන්න. technical related නිසා ත්රෙඩ් එකට ආවේ)