ලෝකයේ 9 වෙනි හොඳම රට - Corona

reddeckuka

Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    ලෝකයේ 9 වෙනි හොඳම රට - Corona

    මම අප්පච්චි එක්ක අද උදේ කතා කරන කොට අප්පච්චි හදිසියේ කිව්වා ශ්‍රී ලංකාව කොරෝන වෛරසයට මැඩ පවත්වන්න ගත්ත උත්සාහය නිසා ලෝකයේ 9 වෙනි හොඳම රට වෙලා කියල.😍

    මේකත් එක්ක මට මතක් වූනා ශෙයා වුන පින්තූරයක්.🤨

    GRID Index 2020 එක කියල තමයි මේක හඳුන්වල තියෙන්නේ.🧐

    ගූගල් එකේ search කරාම ආවේ වෙබ් සයිට් දෙකයි.

    1. www.cmawebline.org
    2. www.themorning.lk

    මේ වෙබ් සයිට් දෙක ඇරෙන්න කිසිම වෙබ් අඩවියක් මේ ගැන වාර්තා කරලා නැහැ.🤔

    cmawebline.org කියන වෙබ් අඩවියේ තියෙන ලිපිය බැලුවාම ඔවුන් ශ්‍රී ලංකාව ගැන තොරතුරු අරගෙන තියෙන්නේ healthreviewglobal.com කියල වෙබ් අඩවියකින්.🤨

    https://healthreviewglobal.com/sri-lanka-coronavirus-updat…/

    මේ වෙබ් අඩවිය පටන් අරන් තියෙන්නේ මාර්තු මාසයේ 19 වෙනිදා. ඒ කියන්නේ මාසයක් වත් පරණ නැති කවුද කරන්නේ කියල වත් තොරතුරක් නැති වෙබ් අඩවියකින්.😂

    මම Cyber Security මැජික් ටිකක් දැම්මම මේ "හොර" වෙබ් අඩවියට අද දෙරණ ට සම්බන්ධයක් පේනවා.😅

    ප්‍රශ්ණ:

    01. හදිසියේ චන්දය ගැන කතාවයි ශ්‍රී ලංකාව "GRID Index" එකේ 9 වෙනියට එන එකෙයි සම්බන්ධයක් තියෙනවා ද?
    02. GRID කියන්නේ Global Response to Infectious Diseases. ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් මොනවද කරලා තියෙන්නේ බෝ වෙන රෝග ගැන?
    03. CMA Australia එහෙම නැත්තම් කළමනාකාර ගණකාධිකර මහත්වරු දත්ත එක්ක කරන්නේ මොනවා ද?

    සැ.යු. මම එජාප හෝ ජවිපෙ කියල අඩන්න එපා. මම ඒ දෙකටම චන්දෙ දෙන්නේ නැහැ. මේක හැදුවේ දත්ත එක්ක වැඩකරන කෙනෙක් විදිහට.

    Copied from fb

    93441677_2876502289100608_3792211515390558208_n.jpg


    93366424_2876519835765520_2673074159109537792_n.jpg
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    healthreviewglobal.com
    Registrar: NAMECHEAP INC
    IP Address: 162.241.253.111
    Geolocation: US (United States), UT, Utah, 84606 Provo
    Reverse DNS: box5787.bluehost.com
    Name Server: NS1.BLUEHOST.COM
    Name Server: NS2.BLUEHOST.COM

    cmawebline.org
    Registrar:Network Solutions, LLC
    IP Address: 162.241.135.21
    Geolocation: US (United States), UT, Utah, 84606 Provo
    Reverse DNS: 162-241-135-21.unifiedlayer.com
    Name Server: NS1.BLUEHOST.COM
    Name Server: NS2.BLUEHOST.COM

    themorning.lk
    Registrant Contact : Sameera
    Company Name : Liberty Publishers (Private) Limited

    www.aruna.lk
    Registrant Contact : Vijith
    Company Name : Liberty Publishers (Private) Limited





    (මා හට පස්සයක් නොමැත :no: තව චන්දය දී නොමැති කුඩා දරුවෙකු බව සලකන්න. technical related නිසා ත්‍රෙඩ් එකට ආවේ)
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Did we have a web that measured success of other things such as
    1. war on terrorism
    2.effectiveness of government service
    3.how we dealt with Tsunami
    4.how we dealt JVP insurrection in 71 and 89
    5.how we dealt with other issues ....
    It is clear that unless WHO or a reputed research organization such as a recognized university (In China, UK, US and EU all recognize impartially) we cannot rely on such websites .
    But it is hard to convince our blind media including social media
    This does not mean our efforts were bad but simply the ranking is wrong. May be we are better or even worse!