ලෝකයේ_භයානකම_අධිවේගී_මාර්ගය

මේව එක්ක බලද්දි ලංකාව හොදයිනේ බොල.
coollogocom13724107.gif

 

kuvindupahan

Member
Feb 21, 2013
269
19
0
ඉතා දූෂිත පොලිසියක්‌ නයිජීරියාවේ ද තිබේ. ලාගෝස්‌ - ඉබදුන් මාර්ගයේ සිටින අනෙක්‌ මාරයා මේ පොලිසියය.
:P
good post
rep+
 
  • Like
Reactions: HondaMPLG

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ස්තුතියි... වටිනා ලිපියක්.
    මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් ඉන්නවා නයිජීරියාවේ. හැබැයි මොනවා හරි රාජකාරී වැඩකට company site එකෙන් එලියට යනවා නම් සල්ලි මල්ලක් දෙනවලු, හොරුන්ගෙන්/මංකොල්ලකාරයන්ගෙන් බේරිලා එන්න. :)

    +++++
     
    • Like
    Reactions: HondaMPLG