ලෝකයේ_සුන්දරම_ගස්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ලෝකයේ_සුන්දරම_ගස්

    දැං කියන්න යන්නේ ගස් කතාවක්. මේ තමයි ලෝකයේ සුන්දරම ගස් පිහිටි ස්ථාන.. මේ තැන් කොච්චර වර්ණවත්ද නැත්න' කොච්චර සුන්දරද කියල වචනවලින් විස්තර කරන්න බෑ... බලලම ඉන්නකෝ... මේව කොහෙන්වත් උස්සපුව නෙමෙයි.. මහන්සි වෙලා හොයා ගත්ත විස්තරයි


    මේ ජපානයේ මාපල් ගස් තියෙන්නේ ජපානයේ පෝට්ලෑන්ඩ් වල

    1XxvGM7.jpg



    වසර 750 පැරණි කැලිපෝනියාවේ sequoia ගස්

    gaN8pSb.jpg


    මේ චෙරි බසම් ගස්

    J8A0BAq.jpg


    නිව් යෝක් නගරයේ සනේටර් පාර්ක් එක

    ea3fLR5.jpg


    පෘතුගාලයේ ස්වාභාවික ගස් නලය නැත්නම් ( tree tunnel) නමින් හදුන්වන ස්ථානය

    yHvMU6Y.jpg


    මේතමයි Angel Oak ගස් , චාලස්ටන් වලයි තියෙන්නේ

    vB6zHQG.jpg


    ඔයාල හිතනවද මේක ඈදපු එකක් කියල :shocked::shocked: නෑ මේ ඈත්තම පින්තූරයක් මෙතනට කියන්නේ මැරැණු ගස් වනය කියලා තියෙන්නේ නැමීබියා වල

    Uy4iXbg.jpg


    මේ කනං කොහේද කියල දන්නෑ.. ඒත් නම තිබ්බේ මෙන්න මෙහෙම
    Black roots on red leaves


    AYkNbLZ.jpg



    මේ කං පට්ට නේ .. ඒ උනාට මේකට කියන නම නං දන්නේ නෑ

    rWSuI2n.jpg


    මේ තිවෙන්නේ සගනෝ උනබම්බු වනය තියෙන්නේ ජපානයේ

    WlevZS0.jpg



    මීට අමතරව මෙන්න මේ ගස්වර්ගයත් තිබ්බා.. විස්තර නොමැත.


    tNDMA0W.jpg




    මම කලින් කිව්වනේ මැරැණු ගස් වනය කියල තැනක් ගැන.. ඒ ගැන වැඩි දුර විස්තර මෙන්න මෙහෙම තියෙනවා..


    camel-thorn-tree-vertical-250.jpg


    visitors-descend-dead-vlei-350.jpg


    pan-bottom-tree-350.jpg


    camel-thorn-trees-shade-350.jpg


    clOlSnr.jpg




    වැඩේ හොදනං දන්නවනේ ඉතං... තව මේ වගේම ලස්සන පොස්ට් එකකින් හමුවෙමු..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇත්තටම ගොඩක් සුන්දරයි .. : )
    ඔයාට කලින් රෙප් දීලලු :/
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Oya marunu gas wanaya kiyana hariyedi neda GHAJINI eke ara lassana song eka karala tiyenne?[/SIZE=5]
    :confused:
     
    Last edited: