ලෝකයේ_සුන්දරම_ගස්
වැඩේ හොදනං දන්නවනේ ඉතං... තව මේ වගේම ලස්සන පොස්ට් එකකින් හමුවෙමු..
දැං කියන්න යන්නේ ගස් කතාවක්. මේ තමයි ලෝකයේ සුන්දරම ගස් පිහිටි ස්ථාන.. මේ තැන් කොච්චර වර්ණවත්ද නැත්න' කොච්චර සුන්දරද කියල වචනවලින් විස්තර කරන්න බෑ... බලලම ඉන්නකෝ... මේව කොහෙන්වත් උස්සපුව නෙමෙයි.. මහන්සි වෙලා හොයා ගත්ත විස්තරයි
මේ ජපානයේ මාපල් ගස් තියෙන්නේ ජපානයේ පෝට්ලෑන්ඩ් වල
වසර 750 පැරණි කැලිපෝනියාවේ sequoia ගස්
මේ චෙරි බසම් ගස්
නිව් යෝක් නගරයේ සනේටර් පාර්ක් එක
පෘතුගාලයේ ස්වාභාවික ගස් නලය නැත්නම් ( tree tunnel) නමින් හදුන්වන ස්ථානය
මේතමයි Angel Oak ගස් , චාලස්ටන් වලයි තියෙන්නේ
ඔයාල හිතනවද මේක ඈදපු එකක් කියල
නෑ මේ ඈත්තම පින්තූරයක් මෙතනට කියන්නේ මැරැණු ගස් වනය කියලා තියෙන්නේ නැමීබියා වල
මේ කනං කොහේද කියල දන්නෑ.. ඒත් නම තිබ්බේ මෙන්න මෙහෙම
Black roots on red leaves
මේ කං පට්ට නේ .. ඒ උනාට මේකට කියන නම නං දන්නේ නෑ
මේ තිවෙන්නේ සගනෝ උනබම්බු වනය තියෙන්නේ ජපානයේ
මීට අමතරව මෙන්න මේ ගස්වර්ගයත් තිබ්බා.. විස්තර නොමැත.
මම කලින් කිව්වනේ මැරැණු ගස් වනය කියල තැනක් ගැන.. ඒ ගැන වැඩි දුර විස්තර මෙන්න මෙහෙම තියෙනවා..