ලෝකය මනිමු (පුදුමය්)

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ලෝකය මනිමු (පුදුමය්)

    මට අද තමය් මේ site එක ඉන්ටෙර්නෙට් එකේ තිබිල හම්බ උනේ. මේකෙන් මාර දේවල් ගොඩක් පෙන්නන්නවා. ඒවා ඇත්තද බොරුද කියල නම් ඔන්න මම දන්නේ නෑ.මේකේ තියෙන්නේ world meter එකක්. ඒ කියන්නේ ලෝකේ වෙන දේවල් meter එකකින් පෙන්නන එක තමය් මේකෙන් කරන්නේ.

    මෙන්න site එකේ ලින්ක් එක.
    http://www.worldometers.info/

    මේකෙන් පෙන්නනවා මේ අව්රුද්දෙ ඉපදුන ළමය ගණන . තප්පරෙන් තප්පරේ ඒක වෙනස් වෙනවා. බලාගෙන ඉන්න ලස්සනය්.

    තව ලෝක ජනගහනය වැඩි වෙන හැටි තප්පරෙන් තප්පරේ.

    තව අද ඉපදුන ළමය ගණන .

    තව අද
    මැරුන ගණන .
    තව ගොඩක් දේවල් පෙන්නන්නවා.

    මේ අව්රුද්දෙ නිෂ්පාදනය කරලා තියෙන car ගාණත් පෙන්නන්නවා.

    ඔයාලම බලන්න කෝ. එතකොට තේරෙය් මොකද මේ මම කියන්නේ කියල.

    ඔයාල නොදන්නා මොකක් හරි දෙයක් දැන ගන්න ඇති කියල හිතනවා.

    repost නම් sry වෙන්න ඕනේ.