ලෝකය වෙනස් කරමු .......! ( Mega Thread )

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
එන්න , අපි ලෝකය වෙනස් කරමු .......! ( Mega Thread )

ඔයාලා ගාවත් තියන මේ වගේ ජිවිතයට වැදගත් වෙන කියමන් , ප්‍රකාශ , තියනවනම් මෙතන post කරන්න ...
සමහර විට ඔබේ ඒ post එක නිසා තව කෙනෙකු ගේ ජීවිතය වෙනස් විය හැකිය .... :yes::yes:

එන්න ලෝකය වෙනස් තැනක් කරමු ... :):)

මම මෙතන දාන සමහර ඒවා කජුවත්ත එක්සත් Cricket සමාජයෙන් ගත්ත ඒවා .....

541504_422877601084756_572437985_n.jpg


403776_419219401450576_866350483_n.jpg


582132_417430338296149_1210844680_n.jpg


376217_420493284656521_390658830_n.jpg


382408_422560007783182_2069296375_n.jpg


558378_421867691185747_216176086_n.jpg


529650_421114901261026_421530996_n.jpg


558403_420837924622057_1819749619_n.jpg


600359_419487454757104_535000841_n.jpg


523894_419117378127445_1610278055_n.jpg


561127_417493624956487_1496069333_n.jpg


582031_417414978297685_1975269340_n.jpg


544563_416949108344272_528104478_n.jpg


555349_416887391683777_1744519951_n.jpg


165836_416458215060028_2137548602_n.jpg


600262_416104505095399_807509226_n.jpg


තව තියනවා ............
ඔයාලා දන්න ඒවත් දාන්න ...
 

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    වැදගත් වෙයිද දන්නෙ නෑ.. මං මේ කියන්නෙ මගෙ අත්දැකීමක්.. මේ ලඟකදී, මං බොහොම ගරු කරන මගෙ තාත්ත වගෙ පුද්ගයෙක් එක්ක මගෙ පාසල් කාලය ගැන කතා කරා.. මං ඒ කාලෙ කරපු සමහර දේවල් ගැන දුක් වෙද්දී එතුමා කිවුවෙ "ජිවිතේ කවදාවත් පසුතැවෙන්න තීරණ ගන්න එපා" කියල.. දැන් ඒ කතාව මතක් වෙන හැම වෙලාවකම දැනෙන දුක කියන්න වචන නෑ.. අනේ මං ඉස්කෝලෙ යන කාලෙ ඔය ටික මට කියල දෙන්න කෙනෙක් හිටියනම් කියල හිතෙනව.. :( එහෙම ලොකු වැරදි දේවල් කරලා නෑ මම.. නමුත් සමහර දේවල් ගැන දෙපාරක් හිතන්න තිබුන කියල හිතෙනව.. කාලය ආපස්සට ගන්න බෑ.. ඒ නිසා පස්සෙ පසුතැවෙන්න තීරණ ගන්න එපා මචන්ලා.. :)
     
    • Like
    Reactions: Anuja methsara