ලෝකය සයමානයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පිටිදූවේ සිරිධම්ම ලගදි කීවා ලෝකය සයමානයි කියලා, ඒත් පොර ඒක පැහැදිලි කරේ නැ. ඌ දන්නෙත් නැද්ද දන්නෙ නෑ කීවෙ මොකක්ද කියලා.
    ඇත්තටම ඒකෙ තේරුම මොකක්ද?
    පිටිදූවේ සිරිධම්ම kiyana ewa ahanna tharan tho nugath pakayek neda.