ලෝකය_වටේ_රසම_බිස්කට් වර්ග

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Lankawe nishpadanayak nan nemei..habai lankawe ganna thiyena mama kaala thiyena rahama biscuit eka meka..:love::love::love:

    fp6p1c.jpg

    ලංකාවේ ඔය බිස්කට් එකේ ගාන දැක්කම හික් ගෑවුණා..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0


    ඒවුනාට අයිසිං ජෙම් තියෙන්නෙ වැඩි හරියක් පොළේ විතරයිනෙ අප්පා...:sorry:


    Na na Oya David's gram shop kiyala thiyenne Hama thanama ratakaju,kadala ehema wikunana than.. Ewage thiyenawa..:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ලංකාවේ ක්‍රීම් නැති උනත් ක්‍රීම් ක්‍රැකර් මරු බං..
    ප්ලේන් ටි එකක් හදාගෙන, ක්‍රීම් ක්‍රැකර් කඩල කඩල අරකට ඔබල, අන්තිමට තේ ටික බීල, පැත්තකට වෙලා ශේප් එකේ කන්න මරු බං...

    ඇයි අයිස් ක්‍රීම් දාගෙන කාල නැද්ද..:P
    ගෙදර ඉන්න වෙලාවක ටෙස් කරල බලන්න.. පිට තැන් වල බෑනෙ ලැජ්ජයිනේ...
    :lol:

     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මටසිරි ..!! එච්චර :shocked::shocked:
    එහෙනම් ෆට්ට රස ඇති ..අඩේ මමත් කාල බලන්න ඕනේ ..!! :P:P
    සල්ලි තියනවට නෙමෙයි දොළ දුකට :rofl:

    Gaana Sara wagema thamai habai rahath..Niyamai..:love:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Packet eke one nan biscuit 10k athi..e tika hayasiya gaanak..

    යකඩෝ ..ඒ කියන්නේ එකක් 70ක් වෙනවා :shocked::shocked:
    සිරාම කිව්වොත් අද තම දැනගත්තේ ඔය වගේ ගණන් වලටත් බිස්කට් තියනවා කියල :(
    පව් දුප්පත් කොල්ල :(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0


    ඇයි අයිස් ක්‍රීම් දාගෙන කාල නැද්ද..:P
    ගෙදර ඉන්න වෙලාවක ටෙස් කරල බලන්න.. පිට තැන් වල බෑනෙ ලැජ්ජයිනේ...
    :lol:


    :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය හැමජාතිය ම වගේ තේ වෙලාවට තිබ්බනම් ඉතින් ඕවලින් ගොඩක් ඒව කන්න බැරිවෙයි. කොහොම වුණත් ඉතින් රසයි වගේ පෙනුමෙන්නම් :)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Na na Oya David's gram shop kiyala thiyenne Hama thanama ratakaju,kadala ehema wikunana than.. Ewage thiyenawa..:yes:

    පාරෙ යද්දි රේඩාර් එක අල්ලල බලන්න ඕනේ...:cool:
    පොළේ නම් ලස්සනට එල්ලලම තියෙනවනෙ ලයිට් දාල වගේ..:lol: ඈතදිම පේනව දඩෝරියං ගාලා...:P
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔය හැමජාතිය ම වගේ තේ වෙලාවට තිබ්බනම් ඉතින් ඕවලින් ගොඩක් ඒව කන්න බැරිවෙයි. කොහොම වුණත් ඉතින් රසයි වගේ පෙනුමෙන්නම් :)

    :P:P:yes::yes: පෙනුම වගේම රස ඇති මචන් ..!! ;)