ඇමරිකාවෙ උන් අපේ මන්චී එකේ කස්ටඩ් ක්රීම් එක කොපි කරලද කොහෙද![]()
ඒකෙ අනිත් පැත්ත හලෝ.


ඇමරිකාවෙ උන් අපේ මන්චී එකේ කස්ටඩ් ක්රීම් එක කොපි කරලද කොහෙද![]()
ඒකෙ අනිත් පැත්ත හලෝ.


Lankawe nishpadanayak nan nemei..habai lankawe ganna thiyena mama kaala thiyena rahama biscuit eka meka..
![]()
ලංකාවේ ඔය බිස්කට් එකේ ගාන දැක්කම හික් ගෑවුණා..


Mamath Oya biscuit jathiya kohe dakkath Aran enawa..![]()

Hayasiya gaanak..![]()





ඒවුනාට අයිසිං ජෙම් තියෙන්නෙ වැඩි හරියක් පොළේ විතරයිනෙ අප්පා...

ලංකාවේ ක්රීම් නැති උනත් ක්රීම් ක්රැකර් මරු බං..
ප්ලේන් ටි එකක් හදාගෙන, ක්රීම් ක්රැකර් කඩල කඩල අරකට ඔබල, අන්තිමට තේ ටික බීල, පැත්තකට වෙලා ශේප් එකේ කන්න මරු බං...

Ow ow Hawaian cookiesnam Munchee thamayMamath kanne maliban eka witharai..habai Hawaian cookies munchee eka thamai honda..![]()


Oreo eka echchara ganandaHayasiya gaanak..![]()




අම්මටසිරි ..!! එච්චර
එහෙනම් ෆට්ට රස ඇති ..අඩේ මමත් කාල බලන්න ඕනේ ..!!
සල්ලි තියනවට නෙමෙයි දොළ දුකට

Packet eke one nan biscuit 10k athi..e tika hayasiya gaanak..




ඇයි අයිස් ක්රීම් දාගෙන කාල නැද්ද..![]()
ගෙදර ඉන්න වෙලාවක ටෙස් කරල බලන්න.. පිට තැන් වල බෑනෙ ලැජ්ජයිනේ...


Na na Oya David's gram shop kiyala thiyenne Hama thanama ratakaju,kadala ehema wikunana than.. Ewage thiyenawa..![]()

ඈතදිම පේනව දඩෝරියං ගාලා...
ඔය හැමජාතිය ම වගේ තේ වෙලාවට තිබ්බනම් ඉතින් ඕවලින් ගොඩක් ඒව කන්න බැරිවෙයි. කොහොම වුණත් ඉතින් රසයි වගේ පෙනුමෙන්නම්![]()



පෙනුම වගේම රස ඇති මචන් ..!!