මම කුස්සියට ගියොත් මොකක් හරි ලොකු මුට්ටියක් පෙරල ගන්නව බං...
ඒව ගැන කියන්න ගියොත් වෙනමම ත්‍රෙඩ් එකක් දාන්න වෙනව...
මම ඉතින් අත්‍යාවශ්‍යම හේතුවකට විතරයි ඒ පැත්තෙ යන්නේ...

මමත් ඔය පොර ටෝක් දුන්නට තාම පොල්ගෙඩියක් වත් හරියට බිද ගන්නවත් බෑ බන් 





එක්කෝ ඕනේ නෑ බන් ..මටත් එහෙම ගියොත් තව ත්‍රෙඩ් එකක් දාන්න වෙනවා බන්
යකෝ වචන ලියද්දි පරෙස්සමෙන් ලියපිය...



මෙන්න මගේ තව ආසම එකක් .. මට වර්ගේ මතක නෑ බන් .ඔන්න මැදට චොකලට් දාල තියෙන්නේ..මොකක් හරි ඔය වගේ එකක් තියනව ..85 ක් ද කොහෙද ගාන.. හැබැයි වැඩි දවස් තියාගන්න බෑ ඕව ..හුලන් වැදිලා අමුතු රහක් එනවා




ඕකත් මාර රසයි..
උඹ කිව්වා වගේම වැඩි කල් තියා ගන්න නම් බෑ.. තියා ගත්තට කන්න බෑ...
මෙලෝ රහක් නැති රහක් එනව කල් ගියාම...
ඇයි අර යාපනේ පැත්තෙ තියෙන රටකජු දාපු බිස්කට් එක කාල නැද්ද..?
ඒකත් මාර රසයි...




හාපුච්චියේ ඕක දැන්ම අයින් කරපන් ..මම දෑන්නේ දැක්කේ![]()



මම පාට මාරු කරන්න හිටියේ කෝට් කරපු එකේ.. මාරු වෙලා තියෙන්නෙ මම ලිව්ව එකේ...
අව්ලක් නෑ.. ඔන්න එඩිට් කළා..
කවුරුත් දැක්කෙත් නෑ.. දන්නෙත් නෑ.. ඇහුනෙත් නෑ... මම දැක්කෙත් නෑ...



ඒක කාල නෑ බන් ..කඩේ ගන්න තියනවද බන්
රස ඇති එහෙනම් ..!! මේක කද්දී පොඩි කෙස් එකකට තියෙන්නේ දත් වල ඇලෙනවා බන් අර කළු පාට ඒවා .. !!![]()



ඒකනම් යාපනේ විතරමද කොහෙද තියෙන්නේ..
කන තරමක් කාල තියෙන්නෙ යාපනේ ට්‍රිප් ගිය උන්ම ගෙනාපුවා...
අපිත් යාපනේ ගිය වෙලාවක තමයි ඒ පැකට් එකක් ගත්තේ..



ඇමරිකාවෙ උන් අපේ මන්චී එකේ කස්ටඩ් ක්‍රීම් එක කොපි කරලද කොහෙද![]()


MAMATH ASAI

Lankawe nishpadanayak nan nemei..habai lankawe ganna thiyena mama kaala thiyena rahama biscuit eka meka..
![]()