ලෝකල් චැනල් බලන්න හොදම ක්‍රමය

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    මොකටද ආයෙ සල්ලිත් ගෙවන්නෙ....
    කූරු දෙකේ ඇන්ටනාව තමා හොඳම ක්‍රමේ....
    පේන්නෑනෙ ඔක්කොම. එහෙට මෙහෙට හරවන්න ඕනෙ
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    Booster එකක් දැම්මත් බැයිද මචන්
    පේනව බන් ඔක්කොම චැනල්. ඒත් එක එක ඒවා පේන්නෙ එක එක පැත්තට හැරෙව්වම. බූස්ටර් දැම්මත් එහෙමයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,831
    113
    Gampaha
    Booster එකක් දැම්මත් බැයිද මචන්

    පේනව බන් ඔක්කොම චැනල්. ඒත් එක එක ඒවා පේන්නෙ එක එක පැත්තට හැරෙව්වම. බූස්ටර් දැම්මත් එහෙමයි.
    අපේ තියෙන්නෙ බටපොල ඩයිපෝල් එක,
    ඒකට බූස්ටරෙයි පවර් සප්ලයි එකයි එනව.
    ඕක ගිණිකොන පැත්තට හැරෙවුවම,
    ප්‍රධාන චැනල් 7 අහුවෙනව.

    කූරු ගොඩක් එක පෙලට තියෙන යාගී ඇන්ටනා දැම්මම පැත්තෙන් පැත්තට කරකවන්න ඕනෙ.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,625
    113
    Colombo, Sri Lanka
    අපේ තියෙන්නෙ බටපොල කූරු දෙකේ ඩයිපෝල් එක,
    ඒකට බූස්ටරෙයි පවර් සප්ලයි එකයි එනව.
    ඕක ගිණිකොන පැත්තට හැරෙවුවම,
    ප්‍රධාන චැනල් 7 අහුවෙනව.
    අපේ ගෙදරත් තියෙන්නේ මේකක් මචන්. එලටම පේනවා. මම නම් TV බලන්නේ නෑ ගෙදර අනිත් අය NEWS බලනවා.පෝය දාට බණ අහනවා (y)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,823
    23,512
    113
    අපේ තියෙන්නෙ බටපොල ඩයිපෝල් එක,
    ඒකට බූස්ටරෙයි පවර් සප්ලයි එකයි එනව.
    ඕක ගිණිකොන පැත්තට හැරෙවුවම,
    ප්‍රධාන චැනල් 7 අහුවෙනව.

    කූරු ගොඩක් එක පෙලට තියෙන යාගී ඇන්ටනා දැම්මම පැත්තෙන් පැත්තට කරකවන්න ඕනෙ.
    බටපොල තමා බන් තියෙන්නෙ. සිරසයි හිරු එකයි එහෙම හරියට පේන් නෑ වෙනම පැත්තකට හරවන්න ඕනෙ. ඊලගට හුලගට ඕක කැරකෙනව හිටපු ගමන්. මල වදේ.
     
    • Like
    • Sad
    Reactions: NRTG and PHBhagya

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    බටපොල තමා බන් තියෙන්නෙ. සිරසයි හිරු එකයි එහෙම හරියට පේන් නෑ වෙනම පැත්තකට හරවන්න ඕනෙ. ඊලගට හුලගට ඕක කැරකෙනව හිටපු ගමන්. මල වදේ.
    mage mese uda tiyenne :lol: oya penne ageta, ginikonata align karala balapn
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පේනව බන් ඔක්කොම චැනල්. ඒත් එක එක ඒවා පේන්නෙ එක එක පැත්තට හැරෙව්වම. බූස්ටර් දැම්මත් එහෙමයි.
    ඇන්ටනාව ටිකක් උස්සල බලන්න.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Cccam තමා ඉතින්. හැබැයි illegal. මමත් කලින් බැලුව. දැන් නම් නෑ.
    කරන විදිය කියලා දෙන්න කැමතිද?
    ඇයි දැන් බලන්නේ නැත්තේ?
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කරන විදිය කියලා දීපන්කො මචෝ
    උඹ decorder එකක් ගන්න ඕනි, එකට තමා වියදම යන්නෙ. ඊට පස්සේ cline එක දාගන්න ඕනි. උඹට ඒව ගැන දැනුමක් නැත්තම් හොඳම දෙය pre installed decorder එකක් ගනින්. 8000 ක්‌ වගේ. freeze නොවී හොඳටම line එක දෙන එකයි මම නම් දන්නේ. උගේ මාස 4 ටම 1200 dialog all channels with hd, airtel all and sun direct all. ඒත් උඹ ගාව දැනට dish එකනම් තියෙන්නෙ dialog විතරක් set කරන් බලපන් හරව හරව ඉන්න බෑනේ. උඹ interest නම් කියපන් විස්තර ටික දෙන්නම්. 👍

    කරන විදිය කියලා දෙන්න කැමතිද?
    ඇයි දැන් බලන්නේ නැත්තේ?
    මචන් මගේ ගෙදරට අකුණක් ගහල ඒක පිච්චුනා. මම දැන් වැඩිය tv බලන්නෙත් නෑ බං. NEWS විතරයි බලන්නේ. ඉතින් ආයෙත් ගෙවල ගන්න බෑ බං. ඒත් මම අවුරුදු 5ක්‌ වගේ බැලුව කිසි අවුලක් නැතුව. 👍
    ------ Post added on Aug 31, 2021 at 11:16 PM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    උඹ decorder එකක් ගන්න ඕනි, එකට තමා වියදම යන්නෙ. ඊට පස්සේ cline එක දාගන්න ඕනි. උඹට ඒව ගැන දැනුමක් නැත්තම් හොඳම දෙය pre installed decorder එකක් ගනින්. 8000 ක්‌ වගේ. freeze නොවී හොඳටම line එක දෙන එකයි මම නම් දන්නේ. උගේ මාස 4 ටම 1200 dialog all channels with hd, airtel all and sun direct all. ඒත් උඹ ගාව දැනට dish එකනම් තියෙන්නෙ dialog විතරක් set කරන් බලපන් හරව හරව ඉන්න බෑනේ. උඹ interest නම් කියපන් විස්තර ටික දෙන්නම්. 👍
    full details දීපන්කො මචෝ
     
    • Like
    Reactions: Janithsl88

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    full details දීපන්කො මචෝ
    facebook එකේ bullcam new කියල group එකක් තියෙනව. මුලින් ඒකට join වෙයන්. ඒකට join වෙනකොට හොඳට මතක තියාගනින් උඹගේ original account එකම use කරන්න. නැත්තම් accept කරන්නේ නෑ. ඒකෙ admin ඉන්නෙ LR Fernando කියල dial එකක්. LR කියල ඇත්තේ group එකේ. group එකෙන් මුලින් idea එකක් ගනින්. පස්සේ ඔය LR ට call එකක් දියන්. මම number එකත් දාන්නම් උඹට හොයාගන්න අමාරු උනොත් කියල. උගෙන් හොඳ decorder එකක් බලල ගනින්. අඩුම එක ගන්න එපා heat වෙනවා. with HD channels ද නැද්ද කියල හරියටම කියපන්. එක පාර මාස කීයකටද කියල කියපන්. මම ගත්තේ මාස 4 න් 4 ට. එතකොට decorder එකේ ගානයි channels වලටත් එක්ක සම්පූර්ණ ගාන කියයි. උඹ බය නොවී ඒ ගාන ඌට ගෙවපන්. ඌ හොරෙක් නම් නෙවේ හෙන reputation එකක් තියෙන එකෙක් ඔය side එකෙන්. උඹට උගේ ඇත්ත විස්තරනම් දැනගන්න වෙන්නේ නෑ. උඹ ගෙවල ඌට කෝල් එකක් දියන්. ඌ ඒ වෙලාවේම බලල දවසින් දෙකෙන් උඹට ඒක courier කරනව. normally පොර discount එකක් විදිහට වැඩිපුර සති 2 ක් හරි මාසයක් හරි ත් උඹට connection එක දෙනව. box එක හම්බවුනාට පස්සේ උට කෝල් එකක් දීල සෙට් කරගනින්. ඕනිනම් මටත් කියපන් උදව් කරන්නම්. හැබැයි මේකට උඹට wifi router එකක් තියෙනවනම් ගොඩක් හොඳයි. dish එකත් උඹ ගාව තියෙන්න ඕනි. මම නම් dialog dish එකම use කලේ. බයවෙන්න එපා data වලට කැපෙන්නේ නෑ. මාසෙටම 30mb වගේ යන්නේ.
    වෙන්නේ මොකක්දත් කියල උඹට පැහැදිලි කරන්නම්. උන් කරන්නේ මෙහෙමයි මම දන්නා තරමින්. මේකාගේ intelsat එකට ඒ කියන්නෙ dialogtv දෙන satellite එකට connection එකක් අරගෙන තියෙන්නේ dubai වලින්. ලංකාවෙන් ගන්න ඒවා තමයි අර freeze වෙන්නේ. ඊට පස්සේ dialog ලගේ highest ම connection එක ගන්නවා. platinum package එක කියමුකෝ. ඒක ගන්නේ සාමන්‍ය විදිහට ගෙවල. එතකොට අර decorder එකට connect වෙන්නේ over the air encrypted key එකකින්. ඒක ඒ connection එකට unique. එත් කවුරු හරි ඒ key එක ගත්තොත් ඒක පුළුවන් internet එක through share කරන්න. එතකොට උ අර connection එකේ key එක කිහිපදෙනෙක්ට share කරනව. එතකොට උඹලත් ඒකෙන් බලනවා. එක key එකක් ගොඩාක් දෙනෙක්ට share කරන්නත් බෑ. ඒ නිසා උන් ළඟ වෙනම connections ගොඩක් තියෙනව. ඕක business එකක් බං. එත් ගොඩක් උන් හරියට කරගන්න බෑ. connections වැඩි වෙලා slow වෙලා freeze වෙනවා. දැන් මගේ අත රිදෙනවා.
    LR ගේ number එක මම PM එකක් දාන්නම්. (y)
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana

    great info macho, tks
     
    • Like
    Reactions: Janithsl88

    revox

    Well-known member
  • Apr 10, 2010
    5,119
    2
    2,514
    113
    කොළොංපුරේ

    How much is the decoder ? And monthly rental ?