මිනිහෙක් මැරෙන්න කලින් බලන්නෝන ෆිල්ම් ලිස්ට් එකෙත් මේ මූවි එක තියෙනවාmeka honda film ekak![]()
eth wishishtama ekak kiyanna baa
no 1 ranking eka labila thiyenne wadiya films balala nathi kastiya meka oluwa uda thiyan inna nisa![]()

චිත්‍රපටය ගැන කතාකරාට කමක් නෑ උභතෝකෝටිකය ගැන කතාකරන්න එපා....
දන්නෝ දනිති....
ඒකට මොකද බං අන්තිමට උනේ? 
eka wenna puluwan mchn eth oita wada honda movies mam athi tharan balala thiyenawaමිනිහෙක් මැරෙන්න කලින් බලන්නෝන ෆිල්ම් ලිස්ට් එකෙත් මේ මූවි එක තියෙනවා

aniwa maath kiwwe okama thamaifilm 1 nan balala thiyenawa.eth IMDB rankings ekka samahara welaawata ekanga wenna ba
mokada samahara films sammaana walata nirdesha unaama IMDB rankings ihala yanawa.e thaman wihin rasa windala nemei.wena hethuwak nisa kamathi wela
monawa unath eka ekkenaage choice eka wenas ne.samaharunta meka thaman balapu hondama film eka wenna athi![]()

meka honda film ekak![]()
eth wishishtama ekak kiyanna baa
no 1 ranking eka labila thiyenne wadiya films balala nathi kastiya meka oluwa uda thiyan inna nisa![]()
meka honda film ekak![]()
eth wishishtama ekak kiyanna baa
no 1 ranking eka labila thiyenne wadiya films balala nathi kastiya meka oluwa uda thiyan inna nisa![]()

hmm saho
mekata nm mt wirudda wenna wenwa. films kappiththo paw meka number one kiyala kiyanwa. eka ekkenage rasaya wenas . samahara aya action movies, godak aya love side ekata barai . mata romantic penna be .. thawa ayata me wage ewa penna be.

film 1 nan balala thiyenawa.eth IMDB rankings ekka samahara welaawata ekanga wenna ba
mokada samahara films sammaana walata nirdesha unaama IMDB rankings ihala yanawa.e thaman wihin rasa windala nemei.wena hethuwak nisa kamathi wela
monawa unath eka ekkenaage choice eka wenas ne.samaharunta meka thaman balapu hondama film eka wenna athi![]()
mokada nirdesh una witharak newe forrest gump godak oscar dingannwa . ( including Oscar for the best actor)

අනිවා මචෝ උඹ හරිIMDB වල තියෙන්නේ Consumer Rating එකක්. ඒ කියන්නේ Movies බලන සාමාන්‍ය මිනිස්සුන්ගේ ඡන්දය බලල දාපු Ranking එකක්.
Movie Experts ලාගේ 'හොඳම Movies ලිස්ට්' වල මේක සාමාන්‍යයෙන් නෑ. Movie එකේ දුර්වල තැන් ගණනාවක් තියනවා (අර එල්ලිලා මැරෙන සීන් එක බලන්න.). නමුත් මේ සියල්ල නොසළකා සාමාන්‍ය මිනිස්සු කිසිම ප්‍රශ්ණයක් නැතිව මේක උඩට ගෙනල්ල තියනවා.
සාමාන්‍ය මිනිස්සුගේ මතය Movie Experts ලාගේ මතයෙන් වෙනස් වෙන්න හේතු තියනවා. උදා - Godfather හොඳ movie එකක් උනත් ඒකේ වීරයෝ කරල තියෙන්නේ මිනී මරුවෝ, මැරවරයෝ හා අපරාධකාරයෝ. මේ වගේ movies වලට ප්‍රතිපත්තියක් වශයෙන් විරුද්ධ මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඔවුන් Movie Experts ලා මොනව කිව්වත් Godfather පිළිගන්නේ නෑ.
IMDB Ranking වලින් පෙනී යන්නේ විවිධ සංස්කෘතීන් වලට අයත් විවිධ මිනිසුන් වැඩි ගණනක් මේ චිත්‍රපටය උසස් එකක් ලෙස පිළිගෙන තියනවා කියන එක පමණයි. මගේ Fav. Movie එකත් Shawshank Redemption තමයි. නමුත් ඊට වඩා උසස් මට්ටමේ movies බලල තියනවා.