ලෝකෙ පළවෙනි REVERSE GEAR බයික් එක

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ලෝකෙ පළවෙනි REVERSE GEAR බයික් එක

    Yo Honda Gold Wing

    ලෝකෙ පළවෙනි Reverse Gear බයික් එකලුනේ..:shocked::shocked: මෝල 1832CC කියලා කියන්නේ...:nerd::nerd: එයාර් බෑග්, සින්දු, දුරකථන, තව තව ගැජට් ගොඩායි...:cool:වැඩිය නෑ ඉන්දියන් රුපියල් ලක්ශ 30ක් වගේ වෙන්නෙ...:baffled::baffled:ලංකා රුපියල් ඉතින් 65ක් වගේනේහ්...:sorry::sorry::eek::eek:

    බුකියෙන් උස්සපු ෆොටෝ ටිකක්:):)

    1907510_785998651512831_5653704918283236923_n.jpg

    REVERSE%2BGEAR1.jpg

    10409042_785998184846211_6643201255712126914_n.jpg

    10986963_785998571512839_8389845694378253563_n.jpg

    Last edited:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    ඔව් ඉතින් රිවස් ගියර් එක නැත්නම් තව වාහනයක් ගෙන්න වෙනවා ඕක රිවස් කරන්න. ගු යයි ඕක පයින් රිවස් කරන්න උනොත්.
     
    • Like
    Reactions: ijay

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ඔව් ඉතින් රිවස් ගියර් එක නැත්නම් තව වාහනයක් ගෙන්න වෙනවා ඕක රිවස් කරන්න. ගු යයි ඕක පයින් රිවස් කරන්න උනොත්.
    :lol: siraawata..patta barak aththe..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් ඉතින් රිවස් ගියර් එක නැත්නම් තව වාහනයක් ගෙන්න වෙනවා ඕක රිවස් කරන්න. ගු යයි ඕක පයින් රිවස් කරන්න උනොත්.

    watunith ehma crane ekak one wenawa bike eka kelin karanna.:lol:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    363 KG බරයි. මේක පදින්න කලින් තුන් මාසයක් තරු පගේ හෝටලයකින් කන්න වෙනවා. පොඩ්ඩක් වත් ඇල වුනොත්. සූදානමින් ඉන්න එක කෝකටත් හොදයි. Gym එකකට යන්නත් වෙනවා.

    ඕක අරන් මේ වගේ වහලයක් ගහන්න ඕනේ. වැස්ස කාලෙටත් යන්න පුළුවන්නේ. ඔච්චර ගානක් ගිය එකේ තව රෝද දෙකක් දාන්න බැරි වුනානේ ඕකට. ෂික්.... :no::no::no:

    Honda-Goldwing-Car.jpg

    • Like
    Reactions: ijay

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    363 KG බරයි. මේක පදින්න කලින් තුන් මාසයක් තරු පගේ හෝටලයකින් කන්න වෙනවා. පොඩ්ඩක් වත් ඇල වුනොත්. සූදානමින් ඉන්න එක කෝකටත් හොදයි. Gym එකකට යන්නත් වෙනවා.

    ඕක අරන් මේ වගේ වහලයක් ගහන්න ඕනේ. වැස්ස කාලෙටත් යන්න පුළුවන්නේ. ඔච්චර ගානක් ගිය එකේ තව රෝද දෙකක් දාන්න බැරි වුනානේ ඕකට. ෂික්.... :no::no::no:

    Honda-Goldwing-Car.jpg

    :sorry::sorry::sorry::sorry: owneh..:baffled::baffled::baffled::P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    363 KG බරයි. මේක පදින්න කලින් තුන් මාසයක් තරු පගේ හෝටලයකින් කන්න වෙනවා. පොඩ්ඩක් වත් ඇල වුනොත්. සූදානමින් ඉන්න එක කෝකටත් හොදයි. Gym එකකට යන්නත් වෙනවා.

    ඕක අරන් මේ වගේ වහලයක් ගහන්න ඕනේ. වැස්ස කාලෙටත් යන්න පුළුවන්නේ. ඔච්චර ගානක් ගිය එකේ තව රෝද දෙකක් දාන්න බැරි වුනානේ ඕකට. ෂික්.... :no::no::no:

    Honda-Goldwing-Car.jpg

    :angry::yes::angry: