ලෝකෙ හදපු චාටර්ම සින්දුව

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
ලෝකෙ හදපු චාටර්ම සින්දුව

මේක ගිය සතියෙ release උනේ.Friday by Rebecca Black. Internet හරහා ලෝකෙ පුරාම ජනප්‍රිය වෙලා තියෙන්නෙ. වෙන මොකක් නිසාවත් නෙමෙය්, ඒ තරමටම lyrics,music video එක මේක මෙලෝ රහක් නැති නිසා.
:lol:



 
Last edited:

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
tumblr_li8bke9ikk1qzmb19o1_500.jpg
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    The parodies are definitely better!
    This Bob Dylan cover is freaking good!!




    Country version :


    Punk version :


    Heavy Metal Version:


    freaking funny parody:
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    she sounds like a robot. Poor girl.. 270,316 likes and 2,057,105 dislikes on youtube
    music is ok :cool:
    and arnt these lyrics better than lahiru perera's? lol :P
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අ....ඩ්....ඩො....ඩ් ......ඩෝ.....!! මම හිතුවෙ ලෝකෙ චාටර්ම සින්දු කියන්නෙ ඉරාජ් ලොක්ක කියල......!!!

    AddEmoticons04213.gif

     

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    ඒක පුද්ගල රුචිකත්වයට සාපේක්ෂ දෙයක්.
    ඔයාට හොද නැති දෙයක් මට/වෙන කෙනෙකුට හොද වෙන්න පුලුවන්. මේක
    ගොඩක් අය හිතන්නේ බහුතරයක් යම් කිසි දෙයකට අකමැතියි, පිළිකුල් කරනවා
    කියලා ඒක නරකයි ,වැරදියි කියලා.
    එහෙම හිතන එක වැරදියි. මට සැකයි මේ Original Destiny Found ද ත් කියලා.
     

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඒක පුද්ගල රුචිකත්වයට සාපේක්ෂ දෙයක්.
    ඔයාට හොද නැති දෙයක් මට/වෙන කෙනෙකුට හොද වෙන්න පුලුවන්. මේක
    ගොඩක් අය හිතන්නේ බහුතරයක් යම් කිසි දෙයකට අකමැතියි, පිළිකුල් කරනවා
    කියලා ඒක නරකයි ,වැරදියි කියලා.
    එහෙම හිතන එක වැරදියි. මට සැකයි මේ Original Destiny Found ද ත් කියලා.

    LMAO It is me. In case you havent noticed Rebecca Black is an internet meme now. I love memes :lol: